Loading...

Monday, July 9, 2012

ඕන දේකට වෙඩි වගේ රෙඩී වෙලා ඉන්නේ කොහොමද?


හරි ඔන්න ඉතින් මගේ කලින් බ්ලොග් එකට කෙලවුනානේ... ඉතින් මම දැන් ටිකක් චාම් විදියට ආපහු බ්ලොගින් වලට ආවා.. :P ... හරි ඉතින් මම දැන් මම දන්න දේවල්.... ඔක්කොම ඔය කස්ටියට මේක හරහා කියනව... :D ..
 මොනවද කියන්නේ.... at කල්පනා කරමින්..........
හරි මම කියන්නම් ටිකක් අමුතු දෙයක්... වැඩිය කොහේවත් නැති දෙයක්...... 
හොඳට තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.........

මේකයි ඔයාල දන්නවද හැම දේටම ඔරොත්තු දෙන විදියට හයිය හිතක්, ඇඟක් හදාගන්න.... මේ විදියට කරන්න.
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න


මුලින්ම හිත හදාගන්න ඕනි........ මේකට තමන්ට බෑ කියන දේවල්, කරන්න තරම් හිතට හයිය නැති දේවල් කරන්න පුලුවන් තරම් ට්‍රයි කරන්න ඕනි... ඒ කියන්නේ තමන්ට බෑ කියල දෙයක් නෑ...... කොහොම හරි දත කාගෙන කරන්න ඕනි..... (මේ කිව්වේ හොරකම්, ස්ත්‍රී  දූශන වගේ දේවල් නෙමෙයි හරිද ) .... මේ ව්දියට තමන්ට තමන්ගේ වයසේ අයට කරන්න බැරි නිර්භීත වැඩ වලට හිත කොහොම හරි නවන්න ඕනි..... දෙවනි පියවර තමා භාවනා කරන්න ඕනි ඒක හරියටම කරන්න ඕනි ........ මෙන්න මේ විදියට හිතන්න.... මුලින්ම තමන්ට කරන්න බැරි වැඩක් හිතල මෙන්න මේ විදියට කරන්න.....
ඉස්සෙල්ල පහසු විදියට ඉඳගෙන හිතන්න මේ විදියට "ඇයි මට මේ වැඩේ කරන්න බැරි. මොකක්ද ඒකට හේතුව . මේකෙන් මට ලැබෙන ප්‍රතිපලය මොකක්ද?".... මේවගේ හිතන්න....
තමන්ගේ හිත එක්ක තර්ක කරල කොහොම හරි හිත ඒකට නමා ගන්න... තමන් ගැන විශ්වාසකරන්න ඒක ප්‍රධානයි.... තමන්ට තමා ගැන විශ්වාස නැතිනම් කිසි වැඩක් හරියනේ නෑ.... ඔයා කැලේක අතරමං උනොත් මොකද කරන්නේ? ... අන්න ඒකයි මේ වැඩේ වටිනාකම..... තමන්ගේ හිත මනා පලනයක ගන්න... අපිට ඕන විදියට හිත හදා ගන්න...... හිත මොනා හරි කිව්වොත් (මොනාහරි හිතුනොත්) තව පාරක් හිත එක්ක තර්ක කරන්න මෙකේ ප්‍රතිඵලය මොන වගේද කියලා.....
එහෙම හිතන්නේ නැතිව කරපු වැඩ නිසා මම ගොඩක් පසුතැවිලි වෙලා තියෙනවා.......
හරි ඒක තේරෙන්න ඇතිනේ ඇඟ ගැන නම් ඒතරම් කියන්න දෙයක් නෑ ඇඟට වඩා හිත් තමා අමාරු කාරයා..
මේ විශියම තමා ඇඟට දෙන්න ඕනි දේ ඇඟට මොනා හරි ඉවසන්න බැරිනම් අපි ඒ දේ ඇඟට දීල දීල කොහොම හරි.... පුරුදු කරගන්න ඕනි.... හැබැයි දුක තමා..... ඒත් පස්සට ප්‍රතිපල හොඳයි..
කොහොමද තමන්ට හොඳ ශක්තිමත් ඇඟක හිතක් තියෙන කොට. ඕන ගේම් එකක් ලේසියෙන් වින් කරන්න පුලුවන්........
ආ.... තව දෙයක් ඇඟ හදාගන්න ජිම් ගියාට ප්‍රතිපල සාර්තක නෑ ඒක කෘතිම ඇඟකට සමානයි.. ඒ නිසා ගෙදර මොකක් හරි වැඩක් කරත් ඇඟට දැනෙන්න කරන්න ඕනි......
හැමදාම නානවනම් හොඳයි........ හැමදාම නාන එක නැතිවම බැරි කට්ටිය නාන එක නවත්තල එකට පුරුදු වෙන්න ...
මම දන්නව මේක බලන අය බාගෙට බාගෙයක් මේක විකාරයක් කියයි... ඒත් මේ හැමදේම මම කරල තියෙනවා...... මෙව බොරු නෙමෙයි අතීතයේ සෘෂිවරු මේ වගේ දේවල් වලින් ඒ පරිසවලට හුරු උනා කියල මම අහල තියෙනව.... මගේ හිතත් යම් තරමක් දැන් හයියයි කියල හිතෙනව........ මම ඒක දැන ගත්තේ මගේ කෙල්ල අවුරුද්දකට පස්සේ දැක්ක වෙලාවේ මට පුලුවන් උනා පාඩුවේ ඉන්න.....
නෑ ඉතින් කෙල්ල පස්සේ ගිහින් ඒ වෙලාවේ  love එක කියන්න ගියා නම් ගම කැවෙනව නේ.... ඒකයි......

හරි එහෙනම්  මම තාවකාලිකව නවතිනව...
තව කියන්න දේවල් තියෙනවා .. ඒව පස්සේ ...

අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාල යන්න ආ....

4 comments:

  1. අලුත් බ්ලොග් එකට ජයවේවා! දිගටම වටින කියන ලිපි ලියන්න! ජය පතනවා! :)

    ReplyDelete
    Replies
    1. ආවට ගොඩක් ස්තුතී යසන්ත අයියා.
      ඔබටත් එසේම වේවා ..

      Delete