Loading...

Saturday, July 7, 2012

පොටෝ ශොප් බ්‍රශ් Brush හදන්නේ මෙහෙමයි..


හරි ඔන්න මම ගොඩක් අයට ඕනෑ වෙන දෙයක් ගැන කියන්න හිතුවා.....
හැබැයි මගේ අවංක කමට කිව්වට සමහර අය මගෙත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ මූ හැම මගුලම කියනව කියල..... හිකිස්.... මම විහිලුවක් කලේ...
කමක් නෑ මම අද පොටෝශොප් බ්‍රශ් (Brush) එකක් හදන හැටි කියන්නම්.....
මුලින්ම පොටෝශොප් ඕපන් කරගන්න.....  >
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න



ඊට පස්සේ තමන් කැමති පින්තූරයක් දාගන්න.>
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
ඊට පස්සේ පින්තූරෙම හරි කැමති තැනක් හරි සිලෙට් කරගන්න.>
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
ඊට පස්සේ Edit වලට ගිහින් Define Brush presets.... දෙන්න....>
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
දැන් කැමති නමක් ගහල ok කරන්න. .......
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
දැන් ඔයාගේ brush එක රේඩී....
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
ඔයාට ඒක වෙනම save කරගන්න ඕනිනම් මෙහෙම කරන්න....
Brush presets වලට යන්න.....
එහෙම එකක් නැත්නම් වින්ඩෝ වලට ගිහින් ගන්න....
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න

පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
ඊට පස්සේ open presets manager දෙන්න .... (පින්තූරය බලන්න)......  (අහ් මේ Brush presets යන්න කලින් අනිවාර්යෙන්ම brush tool එක අරන් ඉන්න)...
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
ඊට පස්සේ ඔයා හදපු brush එක තොරලා save set..... දෙන්න ගොඩක් එක පැක් එකක් විදියට සේව් කරනව නම් ctrl ඔබාගෙන ඕනි එව්ව සිලෙට් කරන්න.....

පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න
ඔබට ජය ....
බැලුවට ස්තූතී.....
කොමෙන්‍ටුවක් දාල යන්න......
නැවත එන්න ...

 මම..
       ජිල් ‍ෆිට් මලයා.....

3 comments:

  1. නියමෙට තියෙන්නේ ගොඩක් වැඩගත්,තලුත් ඇදුම නන් එල ඈ

    ReplyDelete
    Replies
    1. ඔව් කලින් එක චාටර් කියල හිතුන... තැන්කූ ආ ...:D

      Delete