Loading...

Tuesday, July 10, 2012

KMplayer අලුත්ම වෂන් එක free download. කරන්න


මෙන්න හොයාගත්ත  KMplayer  අලුත්ම වෂන් එක ... මම නිකන් ඉන්න ගමන් ගූගල් සර්ච් එකක් දාල බලද්දී තමා අහම්බෙන් වගේ බෑවේ. හැබැයි කලින් එව්වා වගේ ලෙඩ ගොඩක් නෙමෙයි . එළකිරි වගේ වැඩ...
ඔන්න පොටෝ එකකුත් දාන්නම්....
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න


පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න

පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න




හරි ඉතින් ඉන්ස්ටෝල් කරලා මට කියන්න කෝ කොහොමද කියල ...

එහෙම නම් අපි ගියා... හෝව් හෝව් යන්න කලින් කියන්න ඔනී වයිරස් තිබ්බොත් දාන ෆයිල් එකේ  පොඩ්ඩක් හිර වෙයි... එකත් ඉතින් හොඳයි වයිරස් තියෙනවද කියල අහු වෙනවනේ .....

එහෙනම් ඉතින් කොමෙන්ට් එකක් දාල ෆලෝ කරන්න අමතක කොරන්න එපා ....


මම යනෝ...........

2 comments: