Loading...

Saturday, July 7, 2012

ජංගම දුරකථනයේ SMS Service centre code ටික දන්නවද?


        

ඔන්න තවත් වැදගත් දෙයක් අරගෙන ආව මේ ජංගම දුරකථන ගැන...... මම මොබයිල් ෆෝන් රෙප්පෙයර් කෝස්  එකකුත් කරල තියෙන නිසා මේ ගැන අවබෝධයක් තියෙනව ඉතින් මම කියන්න යන්නේ කොහොමද ෆෝන් එකේ SMS Service centre code අප්සෙට් ගියාම හදාගන්නේ කොහොමද කියලා...... 

ලොකේ ගොඩක් ෆෝන් තියෙන නිසා මට මේ හැම එකම පැහැදිලි කරන්න අමාරුයි (තරහ වෙන්න එපා හොඳේ) ඔයාල SMS settings වලට ගිහිල්ල සර්ච් එකක් දාන්න අනිවාර්යෙන්ම හම්බවෙනව.....
සමහර අය මේකට තමන්ගේ NO එක දාගන්නවා... ඒක වැරදී එතකොට තමා ඔය SMS පිට වෙන්නේ නැත්තේ....... එහෙනම් මෙන්න මතක තියාගන්න කෝඩ් ටික......
·         Dialog :-    +9477000003
·         Tigo \Etisalat :-   +9472000004
·         Hutch :-    +948000008
·         Mobitel :-  +947100003
·         Airtel :-   +947500010
තමන් පාවිච්චි කරන සිම් එකට අදාල කෝඩ් එක ගහන්න..
හරි දැන් බලාගන්න ඇතිනේ ඔය ටිකේ  පිහිටෙන් තමා ඉතින්  හැමෝම මල් කඩල ලියුම්කවරවල දාල යවන්නේ..
ලොල්ය……..
හරි වැල් වටාරම් දොඩවන්නේ නෑ ඉතින් සමහරු කියවන්න කැමති නෑනේ.. :P
හරි එස් එම් එස් වල අප්සෙට් එකක් නම් මේ ටික ගහල හරි ගියේ නැත්නම් කඩේකට අරන් යන්න..... මම ටිකත් කිව්වොත් ෆෝන් හදන කට්ටිය තරහ වෙයි බිස්නස් කැඩුව කියල.... :P

ඔබට ජය..
                  මම
                          ජිල්ෆිටි මල්ලි (යොමාල්)

කොමෙන්ට් එකක් දැම්මට අවුලක් නෑ.....

No comments:

Post a Comment