Loading...

Saturday, July 28, 2012

Tag & Rename 3.5.7 + Serial බාල සින්දු ටැග් කරමු


ඔන්න අද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොගිය පැත්තට එන්නේ ඒ නිසා ඉතින් අලුත් ලිපියක් ලියන්නත් බැරි උන නිසා මම අද ප්‍රයෝජන වත් දෙයක් ලියන්නම්....
මේකෙන් සමහර වෙලාවට ඔයාලගේ වෙබ් අඩව්යක් හරි ආයතනයක පබ්ලිසිටිය වැඩිකර ගන්නත් පුලුවන්....

මේක සින්දු වලට පොටෝ ටැග් කරන සොෆ්ට් වෙයා එකක් නම Tag & Rename  මේක නිසා තමන්ගේ මොකක් හරි දේකට හදපු පොටෝ එකක් සින්දුවට ඇඩ් කරල තිබ්බයින් පස්සේ ඒක ප්ලේ කරන කොට ඒක පොටෝ එකත් එක්ක ප්ලේ වෙන්නේ...
මෙතනින් ටොරෙන්ට් ෆයිල් එක බාගන්න Download.
සොෆ්ට් වෙයා එක බාල ඉන්ස්ටෲ කරල ඒක ඕපන් කරන්න. ඊට පස්සේ එන මැසේජ් ඒකේ unlock දීල  සීරියල් එක ගහන්න....
මෙන්න සීරියල් එක    ... :- Serial: TR-CMTkNjsbPV-XFLTQGnYpm-FKNvLmSfrn


ඔයාලගේ අදහස් වටිනව..... :D

No comments:

Post a Comment