Loading...

Thursday, July 12, 2012

ගෙදර පරිගනකයේ VG කැපෑසිටි බලන්න දන්නේ නැත්නම් මේක බලන්න......



මගෙන් ගොඩක් එවුන් අහනවා මචං කොහොමද vg බලන්නේ කියලා ..... දැන් උන්ට කෙලින්ම කියන්න පුළුවන් ගිහිං මගේ බ්ලොග් ඒක බලපිය කියලා........ :P
මෙන්න මෙහෙම තමා කොම්පියක vg එක බලන්නේ ...
මුලින්ම ස්ටාර්ට් ගියා සච් කරන්න   run කියලා ඊට පස්සේ run ඒක ගත්තා .. එකේ ගහන්න මෙහෙම dxdiagකියලා....
ඊටපස්සේ  එන්ටර් කරන්න ... එතකොට එන වින්ඩෝ එකේ ඩිස්ප්ලේ කියන ටැබ් ඒක උඩ කොටන්න ...... එතකොට ඔයාලගේ vg මෙමරිය මෙ විදියට පෙන්නයි...
මේක ලොකු කරලා බලන්න මේක උඩ කොටන්න
ජිල් ෆිට් මලයා.................

No comments:

Post a Comment