Loading...

Wednesday, August 8, 2012

තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න එල සොෆ්ට් එකක්......



හරි හරි ඔන්න මම ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට ආවා... කොටන්නේ නැතිව ඉඳල ඇඟිලි නලියනව...... මම ඉතින් සොෆ්ට්  එකකුත් අරන් තමා ආවෙ. .. මේකෙන් ඔයාලට පුලුවන් තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න...
හැබැයි ඉතින් ලොකු එකකුත් නෙමෙයි. මේකෙන් පුලුවන් උපරිම විනාඩි 10 යි..... මේක මයික්‍රෝසොෆ්ට් එකෙන් ගහපු එකක් හැබයි නොමිලේ බාන්න බඩු තියෙනව... මං එහෙම කිව්වෙ මයික්‍රෝසොෆ්ට් එකේ ඉතින් හැම මගුලම සල්ලි වලට නේ දෙන්නෙ.... පෙරේතයො....... :P මේ සොෆ්ට් එකේ නම" Microsoft Expression Encoder 4 Screen Capture" ඔන්න ඉතින් පොටො දෙක තුනක්... මේක තේරුම් ගන්න හරිම ලේසී. ඒ නිසා අවුලක් නෑ.......




අහ් මේ අමතක උනානේ මේක ධාවනය කරන්න නෙට් ෆ්‍රේම්වර්ක් එකක් ඕනි "මයික්‍රෝසොෆ්ට් නෙට් ෆ්‍රේම්වර්ක් 4" මේක බාන ලින්ක් එකත් දාන්නම්... හැබැයි ඕනිත් නෑ මොකෝ දන්නවද? මේකෙ සෙටප් එක ඉන්ස්ටෲ  කරන කොට එනව මැසේජ් එකක් නෙට් ෆ්‍රේම් වර්ක් ඕනි කියල.... ඒකෙම එනව ලින්ක් එකත් එතනින් බාන්නත් පුලුවන් .... හැබයි එතකොට සොෆ්ට් එක ආපහු මුල ඉඳන්ම ඉන්ස්ටෲ කරන්න ඕනි... ඒක කරදරයිනේ .. ඒ නිසා ඔන්න මෙතනින්ම බාගන්න ....

           මේක සොෆ්ට් එක   Download

           මේක නෙට් ෆ්‍රේම්වර්ක් එක. Download

No comments:

Post a Comment