Loading...

Sunday, August 19, 2012

"powered by blogger" කියන Attribution widget එක අයින් කරන්නේ මෙහෙමයි.

හරි හරි අද මම කියන්නේ කොහොමද බ්ලොග් එකේ  "powered by blogger" කියන එක අයින් කරන්නේ කියල . මේක මාර ලේසී මුලින්ම යන්න ඔයාලගේ බ්ලොග් එකේ    Template වලට  ඊට පස්සෙ Edit HTML > proceed ....  ඊට  පස්සේ  ctrl + F ඔබන්න ....  දැන් බ්‍රව්සරේ එන බාර් එකේ සර්ච් කරන්න මේ කෝඩ් එක..... 


 ]]></b:skin>  

හරි දැන් මේ tag එකට උඩින්  මේ කෝඩ් එක පේස්ට් කරන්න.  

  #Attribution1 {display: none;}


මේ පොටෝ එක බලන්න කෝ.


හරි දැන් සේව් කරන්න .... දැන් බලන්න වැඩේ හරි ඇති ....

1 comment: