Loading...

Wednesday, October 10, 2012

කැෆේ වලින් ගේම් පන්නමු......


ඔන්න ගොඩාඩාඩාක් කලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිල්ල කියන්න යන්නේ පට්ට චාටර් ඒත් එලම කිරි හොර කමක් ගැන.......  මේක කරන්නේ කැෆේ වලදී.... හැබැයි සමහර එව්ව විතරයි උස්සන්න පුලුවන්......
මෙහමයි සීන් එක අපේ කොල්ලො කැෆේ වලට ගිහින් ගේම් ගහන්ව නේ ඉතින් මේක ගෙදර අරන්යන්න රුපියල් 100ක් දෙන්න එපැයි... ඒ මදිවට සමහර එව්ව ඉන්ස්ටෝල් වෙන්න පැය ගනන් යනව.... ඔය වගේ මගුලවල් තමා පෙන්න බැරි...... කොහොම කොහොම හරි මේ වැඩේ නම් ටිකක් විතර නෝන්ඩි වෙලා තියෙන්නෙ...... කමක් නෑ පරිස්සමෙන් කරහල්ල චා වෙන්නෙ නැතිව........
 මෙකයි සීන් එක.... උඹල ඔය කැෆේ වලට යනකොට පෙන් එකක් අරන් යන්න ඕනි... ඊට පස්සෙ ඒකෙ තියෙන ගේම් හොරකම් කරන්න ඕනි..... ඒකට ඉතින් කැෆේ එකේ එකා සෙටප් එක ඒකෙ තියන්නේ නෑනේ.... ඉතින් ඔයා ඩෙක්ස්ටොප් එකේ තියෙන ශෝට් කට් එකේ රයිට් ක්ලික් කරල ඔපන් ෆයිල් ලොකේශන් දෙන්න ඕනි...(open file location) හරි දැන් ඒ ගේම් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එක ඕපන් වෙයි.... ඔයාට තියෙන්නෙ ඒ ෆෝල්ඩර් එක පිටින්ම පෙන් එකට කොපි කරගන්න එක..... මෙහෙම සීන් එකක් තියෙනව.. සමහර ගේම් ලෙඩ දෙනව එව්ව අයින් කරල දාන්න...... ආ මේ ඔයා කැෆේ එකක් කරන කෙනෙක් නම් ඕක නෝන්ඩි නැතිව විකුනන්න නම් වින්රාර් වලින් සෙටප් එකක් හදන්න........ ඒක කරන්නෙ මෙහෙමයි...

මුලින්ම වින්රාර් ඉන්ස්ටෝල් කරගන්න..... ඔයා ගාව නැත්තන් ගූගල් සර්ච් කරල බාගන්න.

ඊට පස්සේ අර ඔයාගේ ගේම් එක තිබ්බ ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරල add to archive දෙන්න. ඊට පස්සෙ එන වින්ඩෝ එකේ මේ විදියට පුරවන්න....

Archive fomat : RAR

create SFX archive...

මෙන්න මේ පොටෝ එකේ තියෙන විදියට...


ඊට පස්සේ ඕකේ කරන්න. දැන් එල කිරි..ඔයාගේ ගේම් එක exe ෆයිල් එකක් විදියට සේව් වෙලා ඇති... ඕන එකෙක් රවට්ටල දෙන්න පුලුවන් හික් හික්......
දැන් නම් ඔය පන්නන සීන් එක ටිකක් නෝන්ඩි වෙලා ඈ ....
දවසක් මම පන්නනකොට කැෆේ කාරය ඇහුවනේ මොනාද මල්ලි කොපි කරන්නෙ කියල.... මල කින්ඩිය........ මම පචයක් කියල බේරුනා ..තව පොඩ්ඩෙන් සීසී එකට බැහැල ඉවරයි..... හිකිස්...

හෝව් හෝව් කොහෙද යන්නේ .... අනිවාර්යෙන් කොමෙන්ට් එකක් දාල යන්න ඕනි... නැත්තන් නෙට් ඇනහිටීවා කියල මම සාප කරල තියෙන්නෙ.. :D

4 comments:

  1. බුදු අම්මෝ අවුරුදු ගානකට පස්සේ නේද

    ReplyDelete
  2. මුන් මහා කම්බ හොරුනේ බලන් ගියාම :D

    ReplyDelete
  3. ක්ෂනික ප්‍රතිචාර: meeka dhaagannee kohomadha?

    ReplyDelete
  4. @සුදු මහත්තයා:- ඔව් අෆ්ෆ නෙට් ඇනහිට්ටනේ

    @මඩිස්සලේ නිශාන් :- නැතිව ජීවත් වෙන්න බෑනේ කොලුවෝ

    @රුවන් දිලීප :- මට නම් මෙලෝ දෙයක් තෙරුනේ නෑ

    ReplyDelete