Loading...

Monday, December 10, 2012

හාඩ් එක ‍රැම් එකට ශෙයා කරමු..


අද මම කියන්නම් කොහොමද හර්ඩ් එක ‍රැම් එකට ශෙයා කරන්නේ කියල......







ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට ආපු නිසා  ඉතින් එල ලිපියක් දාන්න එපැයි..
ඔන්න එහෙනම් අහගන්න.
මුලුන්ම මයි කම්පියුටර් එක උඩ රයිට් ක්ලික් කරල ප්‍රොපටිස් යන්න ඊට පස්සේ ....
මෙහෙම කරන්න
Advanced system settings >> Advanced >> perfomanece \ settings >> Advanced >> virtual memory >> change>>  ඊට පස්සේ තමන් කැමති පාටිශන් එකක් ‍තෝරල (custom size) ටික් එක දාන්න  ..... ඊට පස්සේ (INitial size) කියන තනට තමන් කැමති ප්‍රමානයක් ගහල යට කො‍ටුව (maximum size) එකටත් ඒ ගානම දෙන්න කරන්න..... ඊට පස්සේ  සෙට් කරන්න ඊටපස්සේ හැම වින්ඩෝ එකම apply \ ok කරන්න..

දැන් හරි රීස්ටාට් කරන්න ඇහුවම රීස්ටාට් නව් දෙන්න.... එල කිරි වගේ මැශින් එකේ ස්පීඩ් එක ඔයාලටම තේරෙයි..... වීඩියෝ එක බලන්න කෝ එතකොට හොඳට තේරෙයි...

1 comment: