Loading...

Tuesday, December 25, 2012

how to kiss girls.... කොහොමද කෙල්ලෙක්ව සිපගන්නේ......

අද මම කියන්නේ කොහොමද කෙල්ලෙක්ව සිප ගන්න අයිටම් එක කරන්නේ කියලා....


මේක මාර අයිටම් එකක් මම මේක ලියන්න හිතුවෙ යාලුවෙකුට වෙච්ච සීන් එකක් නිසා.... එක මම කියන්නේ නෑ...අහන්නත් එපා කියන්නෑ...
මෙහෙමයි මුලින්ම කෙල්ලව ටෝක් කරන්න ඕනි... මෙහෙම උදා- විස්තර අහල . උබලගේ ලව් එකේ
පොයින්ට් එකක් අල්ලගනිල්ල..කොහොම හරි ඒකි උබ ගැන අගේ කරන තැනට කතාව ගිනියපල්ල.. ඒකි හැල්ල කියන කොට උඹලත් ඉතින් කියපල්ල "ඒ මම ඔයාට ආදරේ නිසානේ සුදූ" එහෙම කියල හෙමින් හෙමින් ඔලුව ඒකිට ලං කරපන්  ඒකිත් ඒ වගේම ලං කරනව ඒක සුවර්.. ඒකෙල්ලොන්ගේ හැටි.. ඒත් එක්කම උඹ කට ලං කරල ඒකිට කිස් කරපං..... මල කෙලියයි කිස් කොරන්න කිව්වේ වෙන කොහෙටවත් නෙමේ තොල් වලට හරියට පොඩි එකෙක් සුප්පුවෙන් කිරි බොනව වගේ.... කලබල කොරන්න යන්ඩ එපා උන් කැමති ස්ලෝ ඇන්ඩ් නයිස්ලි කිස් කරනවට.... එතනින් පස්සේ ඉතින් මං දන්නේ නෑ ඕන එකක් කොරගනිල්ල..

අනිත් එක තමා කවදාවත් ගොනා වගේ කෙල්ලට කියන්න එපා මම ඔයාට හෙට කිස් කරනව අනිද්ද කරනව කියල... කිව්වොත් වැඩේ වැරදුනා කියල හිතාගනින්... එහෙම කලොත් උබලට ගොඩාක් රිදෙයි. ඒක මම හොඳටම දන්නව. හැබැයි හරියන්නත්  99.99%ක  ඉඩත් නැත්තෙම නෑ... ඒත් කොකටත් කියන්න එපා.

තව සීන් එකක් තියෙනව. ඒකිට මෝල් උනාම ටෝක් කොරන්න ලේසී, ඒවෙලාවට කලබල කරල ඒකිගෙ හිත වෙනස් කරන්න යන්න එපා එතකොට වැඩේ අවුල්... කොහොමත් කොල්ලෙක් එක්ක තනියම ඉන්න කොට කෙල්ලට මෝල් තමා ඉතිං.....

අන්ත්‍රාවයි:- වැරදුනොත් ප්‍රතිඵල මාරන්තික විය හැක... ප්‍රවේශම් වෙනු.



තොල් දාන්න ගිහින් කම්මුල් පාරවල් ,සෙරෙප්පු පාරවල් කැවොත් මටනම් කියාගෙන එන්න එපා වග කියන්නේ නෑ....


 වැදගත් 
කෙල්ල සෙට් වෙලා කියල හොඳටම විස්වාස නම් විතරක් වැඩේ කරපල්ල.
යනකොට දත් මැදල යන්න.
තොල් වල තුවාල තියෙනවනම් වැඩේ කල් දාපල්ල. (අප්පිරිය උනොත් එහෙම)
සිගරට්, ඩප්පි, අරක්කු වගේ දේවල් කරල පැත්ත පලාතේ යන්න එපා ඒකිට මීටර් උනොත් සදා අනාථයි.
කාටවත් පේන්නේ නැති ප්‍රයිවට් තැනක් හොයාගන්න.
ඒකි කැමති විදියට යන්න.
මහත්මා ගති ගුන පාවිච්චි කරන්න.

එහෙනං මේ අයියල ,මල්ලිලගේ වැඩේ සාර්ථක වෙන්න ප්‍රාර්තනා කරනව...

                                                                                                             මම යොමාල්...

No comments:

Post a Comment