Loading...

Tuesday, October 15, 2013

හ‍ඳෙ යන්න මත් පෙති..

හෙනම කාලෙකට පස්සේ මම පොස්‍ටුවක් දාන්න හිතුව මත් ද්‍රව්‍ය ගැන...
ඩල්සිපාම්
අද කියන්නේ ටැබ්ලට් ගැන. අපි ගොඩක් අය අතරේ මේ සීන් එක දන්නේ ටික දෙනයි.. මේකට කොල්ලො ටැබා කියල තමා ගොඩක් කියන්නේ.. ඒත් ඒක වැරදී. ටැබා කියන්නේ කල්කයක් වගේ රුපියල් 5 කාසිය වගේ පෙත්තක් මේක රුපියල්45යි.. 100යේ බියර් කෑන් එකකට දාල
දිය කරල බොන්න තියෙන්නේ. ගල් බෝතලේක ආතල් එක එනව. මේක ගොඩක් යූස් කරන්නේ කුඩු සික් කාරයෝ.
ඒත් අද කියන්නේ ඉංග්‍රීසි වෙද කමේ තියෙන මත් පෙති ගැන. මෙව්ව එක එක නම් වලින් තියෙනව. .ඔන්න නම් ටිකක් දාන්නම්..

*ආටෙන් (නිල්ල සොයා)
*ඩල්සිෆාම්
*සූඩෝල්
*ටැමඩෝල්
*රයිෆනෝල්
*නයිට්මිර
..... මේ ටිකක් විතරයි. මෙතනින් දරුනුවටම වදින්නෙ රයිෆනෝල් හොඳම වැඩ්ඩෙක් උනත් දාන්නෙ පෙති බාගයක් හරි 1ක් හරි. වැ‍ටුනොත් වැ‍ටුන තමා... ගොඩක් එව්ව තියෙන්නෙ පිස්සොන්ට දෙන්න. අනිත් එක තමා මෙව්ව පිස්සො ගැහුවට උන්ට වදින්නෙ නෑ හොඳ සිහිය තියෙන උන්ට විතරයි මේක වදින්නේ.. මෙව්වගෙන් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් ආටෙන්, ඩල්සිෆාම්, සූඩෝල් තමා. එහෙම කියල මෙව්ව ෆාමසි වලින් දෙන්නෙ නෑ ඉල්ලන්නත් එපා කුනුහරුප අහගන්න පුලුවන්. මෙව්ව ගොඩක් පිටට ලීක් වෙන්නෙ අඳුරන ෆාමසි කාරයොන්ගෙන් තමා. අනිත් එක තමා ආටෙන් වගේ එව්ව දෙන්නෙ පැනි ගහල ගහල පිස්සු හැදිච්ච උන්ට. උන් ඉතිං ක්ලිනික් පොත පෙන්නල බඩු ගන්නව. සමහර කොල්ලොන්ට ටැබ්ලට් නිකං සල්ලි වගේ හොයාගන්න අමාරු නිසා උන් එව්ව දීල කොල්ලොන්ගෙන් වැඩ ගන්නව.. ගන්ජා වගේ දේවල් වලට මාරු කරන එකත් කරනව. මේ ටැබ්ලට් වලට මීටර් අවුට් යනව.එහෙම උනාම ඌ පිස්සම තමා.. වයර් වීම පටන් ගැනීමේ මූලික ලක්ෂන තමා:-
*තමන් යම්කිසි ශාශ්තෲ වරයෙක් යයි සිතීම. (බුදු රජානන් වහන්සේ, ජේසුස් වහන්සේ, අල්ලහ්, ) සමහර විට සාතන්, සුරන්ගනාවන්, තමන් යයි කිය කියා මනෝ විකාර දෙඩීම.
*සිහින ලෝක මවා ගැනීම.
*දකින දකින හැම කෙල්ලෙක් ගැනම බලාපොරොත්තු ඇති කර ගැනීම. (කෙටි කාලයකට)
*අවට පරිසරය තමන්ට අවනත බව විශ්වාශ කිරීම.
*තමන් ගැන ඉතා ඉහලින් සිතා සිටීම.
*සාමන්‍ය බවෙන් ඔබ්බට ගිය හැසිරීම්,,
ඔය ටිකක් විතරයි ඔය ඔක්කොම කොල්ලොන්ගෙන් ලැබුනු අද්දැකීම්..
අනිත් එක ඔය ටැබ්ලට් වල ආතල් එක එකිනෙකට වෙනස්.
උ.දා, ආටෙන්:- ඉක්මනින් අමතක වීම, අවට පරිසරය ගැන තැකීමක් නොවීම, සිතට එන අයුරින්ම කටයුතු කිරීම, උගුර කට වේලී යාම.
සූඩෝල්:- පා වෙනවා වගේ කකුල් දෙක ගැන කිසිඳු හැඟීමක් නොවීම. දුම අවශ්‍ය වීම(සිගරට්,ගන්ජා)
ඩල්සිෆාම්:- කිරන ආතල් එක ලැබීම, කිසිවක් සිතා බලා නොකිරීම, සිතට එන සියලු විකාර අදහස් ක්‍රියාවට නැගීම.
දැන් ඔය ඇති අනිත් එව්ව කියන්න ගියොත් තොපි ඔය ටැබ්ලට් ගහල පිස්සු කෙලී...
ඉතින් ඔව්වගෙ සික් මොනාවති නෑ.. වයර් සෝට් වෙන එක තමා අවුල. අන්තිමට දැන් වෙලඳ පොලේ තියෙන පැනි ජාති ටිකක් කියල මම නවතිනව.


*පෙන්සිඩේල්
*බ්‍රොන්කොඩෙක්ස්
*බ්‍රොනෙක්ස්
*බ්‍රොන්කොඩේල්
*කොරෙක්ස් D
*කොෆ් කියෝ

අද ලිපිය ජීවිතෙ කවද හරි ප්‍රයෝජනවත් වෙයි කියල විශ්වාස කර්නව.. මේක දැම්මෙ ගහන්නෙ නැති උන්ව පුරුදු කරන්න නෙමෙයි උන්ව දැනුවත් කරන්න...
                                                                                                                                                                                                                                                             ...යොමාල්....

17 comments:

  1. බ්‍රොන්කොඩේල් ගහන උන් අසම විදිය තමා oragnge crush වීදුරුවකට කවලම් කරලා ගහන්න .කොරෙක්ස් එකත් එහෙම කුල් එකක් එක්ක ගහනකොට බොන්නත් ලේසි ඉක්මනින් වදිනවත් එක්ක

    ReplyDelete
  2. ඔව් එහෙම ගහුවම කටට අවුලකුත් නෑ.. අතල් එකත් තියෙනවා....

    ReplyDelete
  3. අඩේ මං නම් මත්වෙන ඕන රෙද්දක් ගහනවා බන්...මම ඉස්සර ඕවා කටේවත් තියන්ඩ ගිය නෑ.bt මම ආදරේ කරපු කෑල්ල නැති උන නිසා මේ අපායට වැටුණෙ බන්..

    ReplyDelete
  4. ඔව්ව ඔහොම තමා බන් ගනන් ගන්න එපා

    ReplyDelete
  5. මටත් ගහන්න වෙයි වගේ.වෙච්ච දේවල් අමතක කරන්න හොද මොකක්ද.

    ReplyDelete
  6. මටත් ගහන්න වෙයි වගේ.වෙච්ච දේවල් අමතක කරන්න හොද මොකක්ද.

    ReplyDelete
  7. @Dilanga හෆොයි මේ ජරාව නම් ගහන්න තියා හිතන්නවත් එපා බන්.

    ReplyDelete
  8. ඒවා දැන් ඇවිල්ල තියෙන අලුත් ඒවා. මේ පොස්ට් එක දාපු කාලේ ඕව තිබ්බේ නැ,, දැන් මෙඩිසින් ආතල් වලට ආපු අලුත් අයිටම් තමා ඔය ඇපල් lsd ස්ටෑම්ප් එම ඒවා ගැන පොස්ට් එකක් දාන්න ඕනි Kalana nimalka

    ReplyDelete
  9. ඇපල් කියන්නේ ට්‍රැමඩෝල් 225mg පිළිකාවලට එහෙම දෙන වේදනානාශක බන්
    LSD,මුද්දර,කොළ කියන්නේ බේත් නෙවෙයි මනස වෙනස් කරන්ඩ හදපුවා
    බේත් කෝස් 1 හුඟක් කරන්නේ rock/metal cn 1 ඉන්න උන්
    acid දාන්නේ හුගක්ම EDM ලයින් 1 යන party බහින උන්

    ReplyDelete
  10. LSD ස්ටිකර් එන්න කලිං බං සීනි කැටේකට දාල ගැහුවෙ අපි, ඕක ඉස්පිරිතාලෙ තියෙනව හොයල බලපං මොලේ ඔපරේෂන් වලට කලිං දෙනව ඕක.

    ReplyDelete
  11. ammo machn kawadawat tablet walata purudu wenna epa mn me comment eka liyannet tablet ekak dala e apple tablet ekak.mn adin passe dannet na mn meka issalama demme yaluwek deela ita passe mn demme na tika kalayak yanakal et lagakadi card ekakma mn gattha athall eke inna hitha sik ehema nethuwa athi kiyala hithala et me hema deyakma jarawak machn serama math drauwaya hadala tiyenne abbehi wenna machn ..mata dan tika dawasaka idan ara card eka dawasa ganne danna gattha dan dawasata apple 2k danna one nethinam bada kora wenawa agata patta amarui ..mn hithuwe age ledak kiyala et mata teruna ayeth apple ekak dwmmama me amaruwa nethi wenawa kiyala ethakota teruna mata sik eka hedila kiyala mage card eka adin iwarai .heta idala secret ekak wath bonne na..jarawa mewa sik eka hedila kalanthe demmath mn tablet danne na..eka noda hitiyanam mehema vidawanna wenna nane mn me kara gattha moda wedeta heta dawase idan hoda jevethayak gatha karanna yanne tikak dukak heta anidda wenakal vidinna wei et eka vidala me sik wka nethi kara gannawa koma hari...kisima kenek tablet .kudu .arakku.secret .ganja gahanna epa ai api hodata tiyena sihiya nethi karaganne .ba.dp.jevethe vidinna oya jarawa one na machan

    ReplyDelete
  12. ammo machn kawadawat tablet walata purudu wenna epa mn me comment eka liyannet tablet ekak dala e apple tablet ekak.mn adin passe dannet na mn meka issalama demme yaluwek deela ita passe mn demme na tika kalayak yanakal et lagakadi card ekakma mn gattha athall eke inna hitha sik ehema nethuwa athi kiyala hithala et me hema deyakma jarawak machn serama math drauwaya hadala tiyenne abbehi wenna machn ..mata dan tika dawasaka idan ara card eka dawasa ganne danna gattha dan dawasata apple 2k danna one nethinam bada kora wenawa agata patta amarui ..mn hithuwe age ledak kiyala et mata teruna ayeth apple ekak dwmmama me amaruwa nethi wenawa kiyala ethakota teruna mata sik eka hedila kiyala mage card eka adin iwarai .heta idala secret ekak wath bonne na..jarawa mewa sik eka hedila kalanthe demmath mn tablet danne na..eka noda hitiyanam mehema vidawanna wenna nane mn me kara gattha moda wedeta heta dawase idan hoda jevethayak gatha karanna yanne tikak dukak heta anidda wenakal vidinna wei et eka vidala me sik wka nethi kara gannawa koma hari...kisima kenek tablet .kudu .arakku.secret .ganja gahanna epa ai api hodata tiyena sihiya nethi karaganne .ba.dp.jevethe vidinna oya jarawa one na machan

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සහෝ ඕව නවත්තල දාන්න කාටත් හොඳයි ඒක. කිරිත් ගොඩක් බොන්න.

      Delete
    2. ඔව් ඔව් සහෝ ඕව නවත්තල දාන්න කාටත් හොඳයි ඒක. කිරිත් ගොඩක් බොන්න.

      Delete