Loading...

Tuesday, October 6, 2015

ගේමක් සෙට් උනාම බය වෙනවද?

හදිස්සියේ ඇඳපු ග්‍රැපික් එකක් බව කරුනවෙන් සලකන්න.....
අද මම කියන්න හදන්නෙ සමහර කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් ගැන.  කොල්ලො ගත්තම අද සමාජෙ එක එක විදියෙ උන් ඉන්නව..... සමහරු හොඳට ඉගෙන ගන්නව (මීටර්), තව සමහරු ඉන්නව වලියටමයි, ඒ අතරෙ ඉන්නව ගෑනු වගේ චරිත, තව උන් බේබද්දො. හරි කොහොම හරි මේ කියන්නෙ ගොඩක් උන් පෙන්නන්නෙ නැති ඒත් ගොඩක් උන්ට දරුනු විදියට තියෙන ප්‍රශ්නයක් ගැන...... මේකයි ගොඩක් කොල්ලොන්ට (මිනිස්සුන්ට) වලියක් යනකොට දැනෙනව බයක්. ඒ කිව්වෙ වලියක් යනකොට ඇතිවෙන අමුතු අමුතු හැඟීම්...මේ වගේ



*පපුව ගැහෙනව වගේ
*වෙව්ලනව වගේ
*චූ බරයි වගේ (ලොල්)
*වලියට යන්න බෑ වගේ හැඟීමක්.

මෙකී නොකී හැමදේම.. කොහොම හරි මම අද කියන්නෙ මගේ අවුරුදු ගානක අද්දැකීම් වලින් මේ ඇති වෙන බය පාලනය කරන විදිය.... මුලින්ම මේ ශාරීරික වෙනස් කම් ඇති වෙන විදිය කියන්නම්.
මෙහෙමයි වලියක් අපේ ඉස්සරහට ආවම අපේ මොලේ හඳුනා ගන්නව දැන් වෙන්න යන්නෙ මේ වගේ දෙයක් මෙතන අනතුරු දායකයි කියල.  ඉතින් අපිව අනතුරෙන් ඈත් කරන්න මොලේ ගේමක් ගහනව...
ඉතින් එයා හෝමෝන් එකක් හදල යවනව අපේ ඇඟ පුරාවටම.... ඒකට තමයි හද ගැස්ම වැඩි වෙලා මස් වෙව්ලන්න ගන්නෙ..... සමහරුන් ඉන්නව උන්ට අමුතු සද්දයක් ඇහෙනවලු බයටම, ඒකට මොකක්ද කියන්නෙ හරි ඒක උබල හිතාගනිල්ලකො එහෙම වෙන උන්..... තව සමහරු ඉන්නව උන් මේ අවදානම දරගන්න බැරුව කැගහගෙන දුවල රෙවා ගන්නව ඇඟේම. උන් තමයි ගොඩක්ම දුරුවල උන්.......  ඉතිං දැන් බලමු කොහොමද මේ කරුමෙ නවත්තගන්නෙ කියල...... ඒක මෙහෙමයි.... මුලින්ම හිතපන් ඇත්තම ෆයිටස් ල (මන් වගේ උන්) කොහොමද මේක කරන්නෙ උන්ගෙ මූනට එන ඕන එකෙක්ට උන් ගහනව... උබල දැන් හිතයි උන්ට බය හිතෙන්නෙ නැද්ද කියල.... ඔන්න ඔතන තමයි කතන්දරේ......

මේක බලපන්. කවුරු හරි උබට ගේමක් ඉල්ලනව. එතකොට දැන් ඌ උඹේ ඉස්සරහ ඉන්නව ගහගන්න. උඹ හිතන විදිය මතක් කරගනින්.....
Ex "අඩෝ මූ හෙන චරිතෙ මූට ගැහුවොත් මාව මරල දායි. මුගෙ උස, මාර ඇඟ./ අනිත් එක ගහගෙන පොලිස්සි ගියොත් ඔක්කොම ඉවරයි......."

ප...ය තමා........... උඹට ගහගන්න ඕනි නම් උඹට ඌට පදිරි වෙන්න බැරි නම් උඹ ඌට අනිව ගහන්න ඕනි ගුටි කන්න හරි, මෙතන මොනවත් නෑ මෙතන තියෙන්නෙ ආත්ම විශ්වාසය ගැන ප්‍රශ්නයක්.... උඹ හිතන්න  ඕනි මේ කුනුහර්ප නෙමයි........ හිතපන් මන් වගේ........ ම්ම්ම්ම්ම් මූද කැ...ය මුගේ මූන කුඩු කරල දාන්න ඕනි ආපහු මට මොනා උනත්. මට මුන් කැ..යො නෙමෙයි... මුගෙ ඇඟ ලොකු උනාට මන් මූට වඩා ෆාස්ට්.. මන් මීට වඩා උන් බිම දැම්මනෙ...... ඔන්න ඔහොමයි ෆයිටස්ල හිතන්නෙ. ඒ කිව්වෙ තමන්ට වඩා කවුරුත් නෑ. ඉන්නත් බෑ........ අනිත් එක මැරෙන්න උනත් ලෑස්ති වෙන්න ඕනි. ඒ කිව්වෙ මොන දේ උනත් හතුරව බිම දාන්න තමයි උඹ යන්න ඕනි උඹට වැඩක් නැ ලඟ ඉන්නෙ කව්ද ඌ කාගෙ කව්ද කියන දේවල් උඹේ හිතේ තියෙන්න ඕනි අරූව බිම දාන එක විතරයි. මාව විශ්වාස කරපන් බය දැනුනොත් ඔහොම හිතපන් බය උඹට අමුතු මොරාල් එකක් වෙනව ශුවර්............

මේක බන් ආට් එකක්.උබේ බය උබට වාසි වෙන විදියට හරවගන්න ඕනි......... ඒ වගේම උඹ දැන ගන්න ඕනි හතුරගෙ ආත්ම විශ්වාසය වට්ටල දාන්න. ඒක නිකම්ම වෙනව උඹ මොරාල් එකෙ ගිහින් ගේම ඉල්ලල කොර වෙලා යන්න දෙකක් ඇනපු ගමන්......

හරි අනිත් ටෙක්නික් එක තමයි ඒ වෙලාවට මතක් කරගනින් ආදරය කරන කෙනෙක්.... තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනෙක්ට කරදරයක් උනොත් ඒ වෙලාවට මිනිහ ලෝකෙ භයානකම සතා වෙනව. ඉතින් පොඩි දෙයයි තියෙන්නෙ වලියට බය හිතුනොත් හිතපන් අර ආදරෙ කරන කෙනා මතක් කරල එයාට කරදරයක්  ඒ නිසා මූව මරල දාන්න ඕනි කියල,.. අම්මට හි...යි උඹම පුදුම වෙයි උඹ හැසිරුන විදිය දැක්කොත්..... ඒ අම්ම, තාත්ත, නන්ගි, මල්ලි, අරය, ආදරේ කරන ඕන එකෙක්.......

ගොඩක් කාලෙකින් ටයිප් කරේ නෑ. අත් දෙක රිදෙනව. ඒත් තව තියෙනව. ඒව කියන්න බෑ. ගුරු මුශ්ටි..හීඊඊඊ...... මන් යනෝ.....

 කාට හරි ගහල ඇවිල්ල කොමෙන්ට් එකක් දාහන් කොහොමද කියල..... ගුටි කන්න එහෙම එපා අහ්.  එහෙම උනොත් ඔන්න මන් නම් නෑ...... අහ් අහ් අහ් හෙ හෙ. එල අපි ගියා.....

යොමාල්.............

2 comments:

  1. හි..හි.. ගුරු මුෂ්ටි නැතුව ඉතුරු ටිකත් කියන්න...

    ( අකුරු ටිකක් ලොකු කලොත් නරකද ? )

    ReplyDelete
  2. හපොයි ගුරුමුෂ්ටි ටයිප් කරන්න අමාරුයි, ඇයි බං තුශානියෝ ඔය පේනවා මදිද කියල ගහපු විජෙක්ට් එකක් තියෙන්නේ දකුණු පැත්තේ උඩම ඕනි ගානට ඉජෙශ් කරගන්ඩ එපැයි @තුශානි

    ReplyDelete