Loading...

Saturday, March 26, 2016

ඔයත් පදිරි නැද්ද කෙල්ලොන්ට එහෙනම් ඔයා තමා මේක කියවන්න ඕනි...

හරි ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ආවෙ. හිතේ ගොඩාක් දේවල් තියෙනව ඒත් මොනා ලියන්නද කියල හිතාගන්න බෑ....... ඉන්න කල්පනා කරල බලනකන්,,. හරි මතක් උනා... කෙල්ලන්ට පදිරි නෑ කියල ගොඩක් උන් දැන් කෑ ගහන නිසා ඒක ගැන කවුරුත් හිතන්නෙ නැති දෙයක් කියන්නම්.....