Loading...

Thursday, December 1, 2016

ඕනි දෙයක් ඩවුන්ලොඩ් කරන්න ලේසිම මෘදුකාංගය, ඩවුන්ලෝඩ් කරන්න ..

හෙන කාලෙකට පස්සෙ ආව හැමෝම දන්න ටික දෙනෙක් තාම පාවිච්චි නොකරන එලම කිරි ඩවුන්ලෝඩර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක අරගෙන. ඉහි ඉහි ඉහි....
ලොකු කිරීමට පින්තූරය මත කොටන්න


IDM ‍ෆ්‍රී පාවිච්චි කරන්න ගිහිල්ල ගූ උනාද. ඔයාට තමයි මේ ටිකක් අලුත් ලයින් එක. මේක ඇවිල්ල ඊගල් ගෙට් EagleGet  හිතන්න දෙයක් නෑ ඔක්කොම ‍ෆ්‍රී.. රෙජිස්ටර් කර කර ..ක දෙන්ඩ දෙයක් නෑ. බෑව ඉන්ස්ටෝල් කරා. ඕන එකක් ඩවුන්ලෝඩ් කරා.



ඔයා පාවිච්චි කරන බ්‍රවුසර් එකේ මෙන්න මෙතෙන්ට ගිහිල්ල ඊගල්ගෙට් එනබල් කරපුවාම1.2 රූපය බලන්න
1.2
ඔයාල වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි ප්ලේ කරද්දි මෙන්න මේ වගේ එයි ඔයාලගෙ බ්‍රවුසර් එකේ උඩ. 1.3 රුපය බලන්න.

1.3 රූපය
ඕක උඩ ක්ලික් කරලා කැමති ෆෝමැට් එකක් සිලෙක්ට් කරන්න. එතකොට එන්නේ මෙහෙම 1.4 රූපය
1.4 රූපය
ඕක ඕකේ කරන්න. සට පට ඩවුන්ලෝඩ් වෙයි....

හරි මේං ලින්කුව.

කමෙන්ට් ඕනි ,ෆලෝ ඕනි , ලයික් ඕනි. අනේ ඕනිමයි.... මං පවුනෙ. ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්න. අපි යනෝ...


No comments:

Post a Comment