Loading...

Thursday, December 1, 2016

ඇයි ඔයා පොස් ද??. ,හීන ලෝකයෙන් නැවතත් සිංහලයට ගමන් කරමු


මාස ගානකට පස්සේ ලියන්න යන්නෙ අද අපේ රට මුහුණ පාල තියෙන ප්‍රධාන ප්‍රශ්නෙට අමතරව පිලිළයක්වී ඇති තවත් ප්‍රශ්නයක් ගැන,
මෙහෙමයි සීන් එක , ඒ කලේ උඹලට මතක ඇති සුද්දගේ කාලේ කොන්ඩේ රැවුල වවපු හැම එකාම අරං ගිහිං බෙල්ල කපල මැරුව,
ඇයි අපේ අංගම් ගුරුතුමන්ලා හමෝම වගේ කොන්ඩේ රැවුල වවල හිටපු නිසා , සුදු ජාතික පර හමුදාවට අපේ කොල්ලො එක්ක හැප්පෙන්න බෑ,
අපේ උං ලෝකේ දරුණුම සටන් කලාවෙන් පෝසත් නිසා,. ඉතිං කොහොම කොහොම හරි සිංහලය ඔය හැම අඩන්තේට්ටමක්ම විඳ දරාගෙන
ජීවත් උනා. හැබැයි මේ සුද්දන්ගෙ දේවල් සෑහෙන්න අපේ උංගෙ ජීවිත වලට බලපෑව. කොටින්ම කියනව නම්, අලුත උපන් කිරි සප්පයට දාන නම් පවා වෙනස් උනා. ඉතිං ඔන්න ඔය විදියට සුද්දගෙ අඳුම්, ආහාර, කොටින්ම කියනව නම් රෙන එකත් කොමඩ් එක නැතුව බැරි තත්වෙට පත් උනා... මේ හැම දේකටම මුල් උනේ සුද්ද ලංකාවෙ ගෑනු එක්ක නිදාගෙන ඒකෙ ප්‍රතිඵල වශයෙන් හම්බුන කවලං, අවලං, කලු සුද්දොයි... එදා ධර්මපාල තුමා කිව්ව ආකාරයටම අද මේ කලු සුද්දො, සිංහල සංස්කෘතියට වෛර කරනව... මුං උත්සාහ කරන්නෙ හැම වෙලේම බටහිර උං පඩයක් ඇරියත් ඒක මේ රටේ ඉඳං අනුකරනය කරල ඒක තමා ලොකුම කික් එක කියල පෙන්වන්න...  අපේ සිංහල කොල්ලො ඉක්මනින් ඉගෙනගන්න ජාතියක්. ඉතිං උං මේ පඩ ශෝ එක දැකල ඒක අත්හදා බලනව. නොදැනීම මේක ‍රැල්ලක් වෙනව. ‍රැල්ලට අන්‍යාගමික පාසලට ඇතුලවන සිංහල සිසුවා, සිසුවිය නොදැනීම ක්‍රිස්තියානි ආගමට බඳවාගන්නවා, ලමය විතරක් එහෙම යවන්න බැරි නිසා අම්මල තාත්තලත් යනව ආගමට...
හොඳට බලන්න මූනු. මුං ඔක්කොමල ඉස්සර සිංහල බෞද්ධ
සමහරු දෙමල
                    මේක පරම්පරා ගානක් තිස්සෙ දකින්ට ලැබුනු දෙයක්. ඒ පාසැල් ගැන නම් වශයෙන් කියන්න යන්නෙ නෑ.. කොහොම හරි අද වෙනකොට කොල්ලො හෙන පිස්සො වෙලා. ආගමක් දහමක් නැති වෙලා. ඇමරිකාවෙ පාර අයිනෙ බිත්ති පාට කරකර ඉන්න කලිසම පුකට අඳින හිඟන්නො, කුඩු කාරයො වගේ ඇඳගෙන ආ බ්‍රෝ වට්ස් අප් මෑන් කියාගෙන මගේ ඉස්සරහට ඇවිල්ල කතා කරපු වාර අනන්තයි. මට ඉතිං බ්‍රෝ? උඹෙ අම්ම.&*^&* කියල කියන්න හිතුනත්. හිනා වෙලා කතා කරනව තාම අපේ අම්ම පුරුදු කරපු මනුස්ස කම තියෙන නිසා... නමුත් ඔන්න ඕකයි අද මගේ ජාතියට උරුම වෙලා තියෙන තැන...  නොකිය බැරිම නිසා මේක ලියන්න හිතුනෙ.. අද ඉඳං වත් පර සුද්ද දීපු තුප්පහේ සමාජෙන් ඈත් වෙලා තමංගෙ ආගම ජාතියේ මතු ‍රැකවරනය සඳහා වීර්ය කරපල්ල. මොකද දැං ඔ‍ටුව රටම කන්න ලෑස්ති වෙලා ඉන්න මේ වෙලාවෙ උඹලෑ ඔය හිපොප් කැප් එකයි පුකට ඇඳපු කලිසමවත් බේර ගන්ඩ වෙන්නෙ නෑ,,.. කොන කපං අහවල් හු අක්බර් කිය කිය ඉන්ඩ වෙයි.
හොඳයි කවුද දැං මේවට වග කියන්ඩ ඕනි, ? නිකං තරුන පරම්පරාවට බනින 70, 80, දශක වල ඇන්ට පාරවල් , අංකල් ඩයල් නිකමටවත් හිතුවද තම තමං අද කොතනද ඉන්නෙ කියල? උං කට්ටියක් දේශපාලුවන්ට කඩේ යනව තව සෙට් එකක් රජයෙ ‍රැකියාවක් කරගෙන ශේප් නිය්‍යායෙ මැරිල යනව. උපරිම දරුවෙඔ 3යි හදන්නෙ, ඒත් කලාතුරකිං. නැත්තං 1යි 2යි. උං පර සුද්දට කොන්ද නමාගෙන වහල් වෙලා  පොඩි එකාගෙන් අහනව මොනාද යකෝ අහන සිංදු . මොනාද ඇඳං ඉන්නෙ කියල. නමුත් මතක නෑ. තමුං තමංගෙ පාරිශුද්ධ සිංහල කම පරම්පරාවක් උඩදි, තමංගෙ පොඩි කාලෙ තියල ආව කියල. ඉතිං එහෙම වෙද්දි දැං කාලෙ පොඩි උං සිංහල සිරිත් මොනවද කියල ඇහුවොත් දන්නෙ අවුරුදු සිරිත් විතරයි... කවුද වග කියන්න ඕනි???????
මම නම් හිතන්නෙ  සුද්ද, සුද්දගෙ පුක හෝදන වැඩිහිටියොයි, තමයි කියල.    හොඳට හිතපල්ල අපි ආපහු අපිට නැති උන ලෝකෙ ශ්‍රේෂ්ටතම ශිශ්ටාචාරය වෙත හැරී ගමන් කරන්න ඕනි කාලෙ මේක නෙමෙයිද?
සිංහලයෙක් වගේ කොන්ඩෙ බැඳපු එකාට කුඩු කාරය කියන්නෙ ඇයි ? සිංහලෙන් කතා කරාම ගොඩේ භාශාව කියන්නෙ ඇයි. තොපි ඔච්චරටම අඳ උනේ කොහොමද?  තොපි කොච්චර පරයන්ට වහල් වෙලාද කියල හොඳට හිතන්න බැරි ඇයි? අතීතය හොඳට හොයාපල්ල. හොයල අද උඹල ඉන්න තැන හොඳට අවබෝධ කරගන්නිල්ල. හෙටට සිංහයල ඉතිරි කරපල්ල. උඹලට බුදු සරනයි
     
හිතවත්..
යොමාල් සහෝදරය

2 comments:

  1. Jaya weewa yaluwa.oyala wage hithana aya thamai den ratata on I.theruwan saranai

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්හ් මේක බලන අයටත් එහෙම හිතන්න තමයි මේක දැම්මේ

      Delete