Loading...

Friday, August 11, 2017

සබන් වල විෂ සහිත බව හා ඒ සඳහා ස්වදේශීය ඖෂධයක්..

ආයුබොවන්. ගොඩක්ම ගොඩක් කාලෙකිං බ්ලොගිය මතක් වෙලා කාට වත් මතක නැති ප්‍රශ්නයක් අරං, ඒකට විසඳුමත් අරගෙනම ආවෙ සිංහල මිනිහට ඇති ආදරේ නිසාමයි,  අද කියන්නම් ඒකට ස්වදේශීය ඖෂධයක්

 හරි කතාවට බහිමුකො උඹල කී දෙනෙක් නාද්දි සබං ගානවද?  එතකොට ඔය ටීවි එකේ ඇඩ් යන්නෙ කන්න කලිං අහවල් සබං එක ගාන්න ,පුක හෝදල මෙන්න මේ සබං එක ගාන්න කියල?
මේ සබං ගැන ඇත්තම කතා කලොත් සබං කියන්නෙ ශරීරයට විස රසායනයක්,
මිනිහට විතරක් නෙමෙයි ගහ කොල සතා සිවුපාවන්ටත් ජලජ ජීවීන් පැලෑටි, මාලුන්ටත් විස දෙයක්,...! මේ සබං හදන්න හැම කොම්පැනියම වගේ
කෝස්ටික් සෝඩ වගේ විශ රසායන භාවිතා කරනව කියලත් ඉස්කෝලෙ ගිය උං දන්නව ඇති නෙ. කෝස්ටික් සෝඩ විනාඩි දෙකක් අතේ තියාගත්තම අත පිච්චෙනව.., ඉතිං මේ සබං පෙන ඇහැට එහෙම ගියාම වේදනාව කොහොමද කියලත් නාන හැම කෙනාම දන්නව ඇති නෙ. එච්චර දැවිල්ලක් එන්නෙ සබං වලට ඇහේ සෛල පිච්චෙන නිසා,. හරි ප්‍රබල පොයින්ට් එකක් අදින්නම්, උඹල ඕනි තරම් දැකල ඇති ටීවි එකේ සබං ඇඩ් කන්න කලිං අත් සෝදන්න විශ බීජ 100%ක් විනාශ කරනව කියල.,
                                    හරි ඇත්ත තමයි. ඒත් මං අහන්නෙ සබං හදන්න කලිං මිනිස්සු සබං දාල අත් සෝදලද කෑම කැවෙ? උත්තරේ නැහැ.!
  එහෙනම් සබං නොදා අත් සෝදල බත් කන ඔක්කොමල ඔය කියන විදියට ලෙඩ උනාද? ඒකටත් උත්තරේ නැහැ.
උඹල මගෙන් දැං අහපල්ල ඇයි ඒ? ඒ කොහොමද එහෙම කියන්නෙ කියල,
හරි මං කියන්නම් .,. මෙන්න මේකයි,
                                      විශබීජ  එක්ක සටන් කරන්න අපිට ස්වභාවධර්මයෙන් දීල තියෙනව ප්‍රතිශක්තිකරන පද්ධතියක් හැමදාම විෂබීජ එකක් දෙකක් ශරීරගත වෙද්දි  මේ ප්‍රතිශක්තිකරනය ඒව විනාශ කරන්න පුලුවං තරම් ශක්තිමත් වෙනව, ඔය හිඟන්නො එහෙම ජීවිතේට ලෙඩ වෙනව කියල අහල තියෙනවද? නැහැ, ඒ අර ඔරොත්තු දීමේ හැකියාව දියුනු වෙලා තියෙන නිසා. මේ ඔක්කොම කොම්පැනි කාරයො මේක කරන්නෙ හේතු දෙකක් උඩ,
           1 සිංහල ජාතිය දුර්වල කරන්න (බෙට්ට හිර උනත් බෙහෙත් ගන්න තත්වෙට පත් කරන්න)
            2 ලාබ ලැබීමට, (මේ හේතු දෙකම එකට කම්බයින්ඩ්) 

ඉතිං ඔය තරම් දුර හිතන්න බෑනෙ වර්තමාන අධ්‍යාපන ක්‍රමෙත් එක්ක බිහි වෙන ෆැන්ටසි මොල වලට, ඒ නිසා අපේ හු@#@4ගෙ පුතාල හනේ හරි සුවඳයි කිය කිය හැම තැනම උලනව විස කුට්ටිය..! (අසභ්‍ය වචන ගැන කනගා‍ටුව , මේව මතක් වෙද්දි මල පනිනව)  හරි විස උනත් කමක් නෑ කියමුකො කුනු යනව නම් , ඒක වත් හරියට වෙන්නෙ නෑ, කුනු ටිකක් ගිහිල්ල රෝම ඇතුලෙ දූවිලි, දුම්, අංශු ඉතුරු වෙනව.
                                                ඒ මදිවට සබං වලට පිච්චිලා මැරුනු සම් කොටස් සුදු පාටට පිපෙනව හමට උඩින් , උඹල දන්නව නෙ කියන්න ඕන්නෑ නෙ,... හරි ඉතිං අපිට මොකද මේකට කරන්න පුලුවං? මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බ මම ගියා හෙලවෛද්‍ය ගිහාන් සෙනවිරත්න මහත්තය හම්බ වෙන්න පොරට මගෙ දැවෙන ප්‍රශ්නෙ කිව්වම පොර මට දුන්න හෙලයො නාද්දි පාචිච්චි කරපු ඖෂධයක් හරි ඒක මෙතන කියන්නත් හිතයි ඒත් පරයො රෙසිපිය හොරකං කරයි කියලත් බයයි,. ඒත් අපේ උංගෙ යහපතට කියන්නම වෙනව පරයො කොහොමත් නාගන්න මෙච්චර මහංසි වෙන්නෙ නෑ උං කම්මැලී..,, හරි උඹල ගන්න ඕන මේ ඖෂධ ටික,
ලියාගනිල්ල...:-  වෙනිවැල් ගැට කුඩු g100
                             සුදු සඳුන් g100
                             රත් සඳුන් g100
                             කස්තුරි කහ g100

මේ ඖෂධ 4ර ඔක්කොම කුඩු අරගෙන එකට කලවං කරල තියාගන්න ,



නාන්න කලිං  ඕකෙන් හැන්දක් හරි හැඳි දෙකක් හරි (දැමීමට පෙර ගලට වැඳ) ඇඹරුම් ගලට දාල (ඇඹරුම් ගල කියන්නෙ අර බ්ලෙන්ඩරේ නෙමෙ) චුට්ට චුට්ට වතුර දදා අඹරගන්න ක්‍රීම් එකක් වගේ වෙනකං,

ඊට පස්සෙ කැමති ගහක් ලඟට ගිහිං ගහට වැඳල කොලයක් කඩාගෙන අර ඖෂධ ටික ගලෙන් ඒ කොලේට දාගන්න...,

ම් ඊට පස්සෙ  නාන වෙලාවට ඒක අරගෙන සබං වෙනුවට ඇඟේ ගාල හොඳට අතුල්ලන්න.( ඇඟිලි දෙකට චුට්ටක් ගත්ත, අල්ල මැදට දාල  දෙපාරක් ඇතිල්ලුව ගාන්න ඕන තැන ගාල අතුල්ලගත්ත)..., අමුතු ජීවයක් දැනෙයි අමුතු සුවඳක් අමුතුම අද්දැකීමක් ලැබෙයි,. මමත් පාවිච්චි කරන්නෙ මේක, කවදාවත් පිපෙන්නෙ නැහැ.  ජෛව ප්‍රභාව (ඕරා එක) ක්ලියර් වෙනව ,. .. මේක ඔලුවෙ ගාන්න එපා ඔලුවෙ ගැවොත් කුඩු අයින් කරන්න තොපිට පැය දෙකක් වත් නාන්න වෙයි ඇඟේ විතරක් ගාල හොඳට අතුල්ලගන්නවල, ඔලුවෙ ගාන එක ඊලඟ පෝස්ට් එකට දාන්නම්.., හොඳා අදට ඇති මේ ඖෂධේ අරගෙන සුවපත් වෙනවලා,....
 ජයයි.., !

3 comments: