Loading...

Thursday, November 30, 2017

සුව නොවන තුවාල සඳහා අග්නි ප්‍රතිකාර


පැසවල හොදි බේරෙන තුවාල කියන්නෙ කාටත් වේදනාවක්, ඉතිං මේ වේදනාව විඳල විඳල අන්තිමට බෙහෙතක් හොයා ගත්ත, මේ ක්‍රමයෙන් සමේ ඇති ඕනැම තුවාලයක් හොඳ වෙනව,
මෙහෙමෛ කරන්න තියෙන්නෙ . පුලුන් කෑල්ල්ලක් අරන්  පිරිසිදු
වතුරෙන් හරි මද්‍යසාර වලින් හරි පිරිසිදු කරන්න. ඊට පස්සෙ තව පුලුං කෑල්ලක තල තෙල් හරි මද්‍යසාර හරි මොනව හරි ගිනි ගන්න දෙයක පොඟවන්න ඕනි, ඊට පස්සෙ ඒක කතුරෙන්  අල්ලගෙන ගිනි අවුලුවන්න ඕනි, එහෙම දල්වගෙන දැල්ල අර තුවාලෙ ගැවෙන නො ගෑවෙන මට්ටමේ තියාගෙන තුවාලෙට පිඹ පිඹ හිමින් සීරුවෙ වේලගන්න ඕනි.

මෙහෙම වේලුවම තුවාලෙ තියෙන විෂබීජ ඔක්කොම පිච්චිලා යනව, නිල් දැල්ල එනව නම් හොඳයි ඒ වගේම තුවාලෙ උඩ කබොල්ල වගේ වේලිලා ගිය පටලයක් ඇති වෙනව සම්පූර්නයෙන්ම තුවාලෙ පුරා මේ වගේ වතුර,(ජූස්) බිංදුවක් වත් නැති වෙන්න වේලන්න අර පටලෙ මතු වෙනකං. ඊට පස්සෙ හරි, තුවාලෙ ඇදුම් කාපු වේදනාව මේ ප්‍රතිකර්මෙ කරපු ගමං නැති වෙලා සහනය ලැබෙනව, දැවිල්ල ඇති වෙන්නෙත් නෑ තුවාලෙ,. මේක එක පාරක් කර ගමං සනීප වෙනව, මං අද්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරං කියන්නෙ.,, මේකට පස්සෙ තෙමුනොත් එහෙම තුවාලෙ ආපහු ඒ විදියටම වේලන්න,. හිත හයිය උංට විතරයි, බොරුවට බයේ කෑගහන ගෑනු චරිත නම් හරියන්නෙ නෑ..,,,!!!

එහෙනම් තුවාල හොඳ කරගෙන කමෙන්ට් එකක් දාන්න. ජයයි!!!!!

No comments:

Post a Comment