Loading...

Friday, December 22, 2017

දුම් බීමෙන් පසු කතා කිරීමේදි හමන ගඳ වලක්වන්නෙ මෙහෙමයි...


ගොඩක් සිගරට් බොන අය ඟඳ නැති වීමට චුන්ගම් කෑම, ටූත් පේස්ට් කෑම , කටේ සෙන්ට් තැවරීම වැනි ශරීරයට අහිත කර ක්‍රියා වල නිරත වෙනව,,,. ඒ නිසා ඒ ක්‍රියා වලින් වෙන බලැපෑම නැති කරල දාන්න, ඕනෑම අවස්ථාවක කල හැකි කිසිම මුදලක් අය නොවෙන ක්‍රියාවක්
මේක,..,
සිගරට් බීල කොහේ හරි යන්න බයයි අපි, උදා.,- සිගරට් එකක් හරි බීඩියක් හරි, ජොයින් පාරක් හරි ගහල ඔ‍ෆිස් එකට යන්න බයයි,, ඉස්පිරිතාලෙට වගේ සෙනග ගොඩක් ඉන්න තැං වල කතා කරන්න මැලි වෙනව කොල්ලො,. මේක වලක්වා ගන්න නිතරම චුයින්ගම් හපන එක තමයි මේ අය කරන්නෙ,,.., ඒකට රුපියල් 2යි, ඇඟට අගුනයි,,. මේ ක්‍රමය අපේ හුස්මත් එක්ක තමයි යන්නෙ.,,  හරි මෙහෙමයි,,.
                        සිගරට්(ඕනෑම දුමක් අර්ථ දක්වා ඇත) එක බීල ඉවර වෙලා මෙහෙම කරන්න ඕනි නහයෙන් හුස්ම ගන්නව පපුව පිරෙන්නම, ඊට පස්සෙ කට ඇරල කටින් හුස්ම පිට කරනව,,. මේක වාර10යි, ඊට පස්සෙ කටින් හුස්ම ගන්නව නහයෙන් පිටකරනව,,. මෙක වාර 5යි,,. මේක කරාම ඕනිම තැනක යන්න පුලුවං,.., ජයවේවා

6 comments:

  1. බ්ලොග් කියවන්න , බ්ලොග් එකතු කරන්න එන්න සිතුවිලි සටහන් බ්ලොග් කියවනයට http://sithuwilisatahan.com/

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Oya laga maara idea thiyenawa neda.jays weewa

    ReplyDelete
  4. එ ටෙක්නික් එකත් මරෑ ජය වෙවා...💖

    ReplyDelete