Loading...

Tuesday, January 2, 2018

චාජ් එකට ගහගෙන වැඩ කරද්දිත් බැට්‍රි බහින්නෙ ඇයි,,.



ට්ක දෙනෙක් කියනව චාජ් එකට ගහල තියෙද්දිත් ෆෝන් එකේ බැට්‍රි බහිනව කියල,. ඉතිං එහෙම වෙන්න හේතු දෙක තුනක් තිබ්බත් ප්‍රධාන වශයෙන්ම එහෙම වෙන හේතුවක් තමයි චාජර් එකේ ක්‍රියා කාරීත්වය වෙනස් වීම
, මෙහෙම කියන්න හේතුව තමයි මේ ප්‍රශ්නෙ ඇති උන ෆෝන් වලට වෙන චාජර් එකක් ගැහුවම ටික කලක් වැඩ කිරීම සහ ඒ චාජර් වලටත් කලිං කිව්ව ලෙඩම ඇති වෙන එක,,.
                                  ෆෝන් එකේ දෘඩාංග වලත් කිසිම ප්‍රශ්නයක් හොයාගන්න තිබුනෙත් නෑ,. මේ ගැන දිගින් දිගටම ගවේෂනය කරද්දි මට තේරුම් ගන්න පුලුවං මේක වෙන්නෙ ඇයි කියල..  ලෙඩේ තියෙන ෆෝන් එකක් අරගෙන අලුත් S5 ෆෝන් එකක චාජර් එකක් අරගෙන මම පාවිච්චි කරා ටික දවසක්,,.
                                                      නමුත් අර මිනිහ කිව්ව ලෙඩේ මට සෙට් උනේ නෑ,,.. සති දෙකකට පස්සෙ චයිනිස් චාජර් එකක් ගහල බැලුව, අන්න ඒකට අර ලෙඩේ එනව,. ඒ කියන්නෙ මෙතන මේක වෙන්න ධාරාව මදි ප්‍රශ්නයක් තමයි චාජර් එකේ ඇති වෙන්න ඕනි.., ඒත් අර යකා ගාව තියෙන්නෙ ඔරිජිනල් චාජර් එකක්, ! කොහොම උනත් මේකට උත්තරේ මම හොයාගත්ත, ඒක ටයිප් කරන්න ගියොත් ගොඩක් තියෙනව,.. ඒ නිසා කෙටියෙන් කියන්නම්,,.
                      ගොඩක් වෙලාව මෙන්න මේ කියන ලෙඩේ චාජර් එකට හැදෙන්නෙ චාජර් එකේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් නිපඳවන (එලියට දෙන) විදුලිය ගලාගෙන යන්නෙ නැතුව නිකං තියෙද්දි ඒ මාර්ගයේ ඇති සියලු උපාංග වලට ඇති වෙන පීඩනය හේතුවෙන්.,. ඉතිං මේක වෙන්නෙ චාජර් එක කරන්ට් එකට ගහල තියෙද්දි ෆෝන් එක ගලවගෙන ගියාම...!

 මේකෙන් මට ප්‍රත්‍යක්ෂ උනා චාජර් එක කිසිම කාර්‍යක් නොකර නිකං ගහල තිබ්බම ෆෝන් එක සම්බන්ධ කරපු වෙලාවට හරියට චාජ් වෙන්නෙ නෑ  ධාරාව අඩු වෙන නිසා,,. මේක ඔයාට දරුනුවටම තියෙන ලෙඩක් නම් අලුත් චාජර් එකක් අරගෙන  ෆෝන් එක  ගලවනකොටම බිත්තියෙන් ඕෆ් කරන්න මතක තියාගන්න...,!!

6 comments: