Loading...

Monday, January 15, 2018

කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර ෆයිල්ස් ලොක් කරමු..!


සමහර ෆයිල්ස් තියෙනව අපිට පරිඝනකයේ තියාගෙන ඉන්න ගොඩක් අපහසුයි, මොකද යාලුවො එහෙම ඕපන් කරොත් ඒකෙ පුද්ගලිකත්වයට හානි වෙන නිසා,, අද කියන්න යන ක්‍රමයෙන් ලොක් කරොත් ෆයිල් එක ඩිලීට් කරන්න, කොපි, මූව්, කරන්න සහ ඕපන් කරන්න වත් බෑ, ඉතාම සරල, වගේම, කට්ටියක් දන්න ඒ වගේම බහුතරය නොදන්න ක්‍රමයක් මේක, වින්ඩෝස් වල

Saturday, January 13, 2018

පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?


අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව,. නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්,, 
                                            මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාර්ර්ය උනත්

Friday, January 12, 2018

තොල රවටා දුම් බීම නවත්වමු?


අවුරුදු 4කට විතර කලිං කරපු ගවේෂනයක ප්‍රතිඵල විදියට තේරුම් අරං අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත ක්‍රමයක් කියන්න යන්නෙ, දුම් වැටියකට ඇබ්බැහි උන කෙනෙක්ගෙ හිතට දැනෙන ,

Tuesday, January 9, 2018

ෆොටෝ ෂොප් වලිං හොර සීල් ගහමු..


සමහර වෙලාවට අපි මොනව හරි වැඩක් කරද්දි එක එකාගෙන් සීල් ගහගන්න පුදුම දුකක් විඳින්න ඕනි,. මේක ලේසියෙන්ම කරගන්න පුලුවං මෙන්න මේ ක්‍රමයෙන්, එච්චර දෙයක් නෑ

Wednesday, January 3, 2018

කවදාවත් බැට්‍රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු...!


මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්‍රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්‍රි දාන එක අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට් එකේ කියන්න යන එක තියෙන්නෙ..,!
                                                                     මේක නොමිලේ (‍ෆ්‍රී පවර්)..,

Tuesday, January 2, 2018

චාජ් එකට ගහගෙන වැඩ කරද්දිත් බැට්‍රි බහින්නෙ ඇයි,,.



ට්ක දෙනෙක් කියනව චාජ් එකට ගහල තියෙද්දිත් ෆෝන් එකේ බැට්‍රි බහිනව කියල,. ඉතිං එහෙම වෙන්න හේතු දෙක තුනක් තිබ්බත් ප්‍රධාන වශයෙන්ම එහෙම වෙන හේතුවක් තමයි චාජර් එකේ ක්‍රියා කාරීත්වය වෙනස් වීම

Friday, December 29, 2017

ගුලි වදින්නෙ නැත්තෙ ඇයි.?


ගොඩක් කොල්ලො කියන කතාවක් තමයි ගුලි කෑවට මට නම් වදින්නෙ නෑ, ඒක හරියන්නෙ නෑ කියල.., මං උංට කියන්නෙ උඹල හරියට ගුලි කාල නෑ

පිරිසිදු අඟුරු නිර්මානය කරන්නෙ මෙහෙමයි,,.!


හොඳයි අඟුරු හදන විදිය ඉගෙන ගත්ත කියල වර්ථමාන සමාජයට ඒ තරම් ඒක වැදගත් වෙන්නෙ නෑ කියල හිතෙන්න පුලුවං,,. නමුත් කොහේදි හරි කොතනදි හරි මේ දේවල් ඕනි වෙයි,,. උදා,.! විනෝද චාරිකාවක් ගිහිල්ල කැලේ නයිට් එකක් එහෙම ගහනව නම් උනුසුම ලබාගන්න ගිනි මැලයක් ගහන්න යද්දි දර

Tuesday, December 26, 2017

සමාජයෙන් කොන් කල යුතු මිනිසුන්ව හඳුනා ගමු..


මේක ටිකක් අමුතු කතාවක් මම කියන්නෙ, නමුත් අපේ ජාතිය නැවත ගොඩනගන්න නම් මෙහම කරන්නම ඕනි,,. අපි දවසේ වැඩ වලදි ගොඩක් අය මුන ගැහිල ආශ්‍රය කරනව ඒ අතරේ අපිට හම්බ වෙනව අපේ ජාතිය ගැන මහා ආඩම්බරයෙන් කතා කරන ජාතියට ආදරේ මිනිස්සු,,,

Saturday, December 23, 2017

ඖෂධ භාවිතයෙන් ලෝහ පිරිසිදු රත්තරං බවට පත් කිරිම ගැන ඇසූ කතාවක්.

මේක මේ මෑතකදි දැනගත්ත කතාවක්, බලමු අපේ මිනිස්සු කොච්චර ශක්තිමත් ද කියල.., සහ මේක මෑතකදි සිද්ධ වෙච්ච කතාවක්,,. කොල්ලො ටිකක් ගිහිල්ල තියෙනව කතරගම, ඉතිං කතරගමදි පෝරවල් ලගෙ ‍ෆිට් එකක් සෙට් වෙලා උංගෙ ප්ලේස් එකේ නැවතිලා මේ කට්ටිය,. මේ නැවතුන ප්ලේස් එකේ ඉඳල තියෙනව සාමි කෙනෙක්, ,.. අරූගෙ ‍ෆිට් එකක් සාමි,.

Friday, December 22, 2017

දුම් බීමෙන් පසු කතා කිරීමේදි හමන ගඳ වලක්වන්නෙ මෙහෙමයි...


ගොඩක් සිගරට් බොන අය ඟඳ නැති වීමට චුන්ගම් කෑම, ටූත් පේස්ට් කෑම , කටේ සෙන්ට් තැවරීම වැනි ශරීරයට අහිත කර ක්‍රියා වල නිරත වෙනව,,,. ඒ නිසා ඒ ක්‍රියා වලින් වෙන බලැපෑම නැති කරල දාන්න, ඕනෑම අවස්ථාවක කල හැකි කිසිම මුදලක් අය නොවෙන ක්‍රියාවක්

Thursday, December 21, 2017

මල පහ කිරීම සහ මුත්‍රා කිරීම නිවැරදි සිතුවිල්ලෙන් කරමු!


හරි මෙන්න මේක කාලෙක ඉඳං කියන්න හිටිය එක දෙයක්, අපි  අති බහුතරයක් තමංගේ මල මූත්‍ර වලටම ඉතාමත් ප්‍රබලව අප්‍රියතාවයකින් තමයි සලකන්නෙ,.. මේක හරි තමයි, ඒව ඟඳයි තමයි, ඒ උනාට අපි මේක දිහා හොඳට බැලුවොත් අපිට පේන්න පටං ගන්නව

Tuesday, December 19, 2017

පාරේදී බුරන, සැපීමට පනින බල්ලන් මෙල්ල කරගන්න සියුම් ක්‍රමයක්.


අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගමනක් යද්දි ගොඩක් රෑට එහෙම  පාරෙ අයිනෙ නිදාගෙන ඉන්න බල්ලො බුරා වැටෙන එක,,. එහෙම අවුලක් නෑ කියමුකො ඒත් මුං හපන්නත් පනිනවනෙ., මම මේකෙන් බේරෙන්න බොහොම ක්‍රම අත්හදා

Sunday, December 17, 2017

ස්ත්‍රීන් කැමති සුවඳ ඔබ භාවිතා කරන සුවඳ විලයුම ද? හඳුනා ගමු

ඇත්තටම අද ගත්තොත් එක එක සුවඳ විලයුම් ජාති තියෙනව ඒව අතරින් තව තියෙනව ස්ත්‍රීන් ගේ හැඟීම් වලට බලපෑම් කල හැකි බොඩි ස්ප්‍රේ, වගේම විවිධ පර් ‍ෆියුම්, සෙන්ට් කියලත් හඳුන්වනව

 සමහරු මම දන්නෑ ඒත් අද කියනව හොඳම මොකක්ද කියල..,! හරි මුලින් බලමු කෘතිම සුවඳ විලයුම් වලිං වෙන දේවල් කිහිපයක්..,!  .

Friday, December 15, 2017

හඳුන් කූරෙන් යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ කරගැනීමට ක්‍රමයක්....!


අධිශ්ඨානය නොහොත් අධි ඉශ්ඨන ක්‍රියාවලිය මනසේ පවතින විශිෂ්ඨ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අවබෝධ කරගැනීමෙන් විශ්වයට යම් පනිවිඩයක් යැවීම තුලින් අවශ්‍යතාව ඉ‍ටු කරගැනීම  කියන පදනම තුල මිනිසුන් හිතාගෙන හිටියට මගේ වැටහීමට අනුව විශ්වය පවතින්නෙ තමංගෙ හිත තුල නම්

Thursday, December 14, 2017

අකුරු කැත වීම ගැන ඔබ දුක් වෙනවද? එහෙනම් කියවල බලන්න...!


අපි හැමෝම එකිනෙකාට වෙනස්.., පුද්ගලයාගෙ අම්මගෙ, තාත්තගෙන් අපිට එකතු උන පාරම්පරික ලක්ෂන වගේම සංසාර පුරුද්දෙනුත් අපිට ආවෙනික ලක්ෂන අපිට පිහිටනව,,.

කඳු නාය යන්නෙ ඇයි? (ඔබ නොදත් කරුනු)

කන්දක් කියන්නෙ මහපොලවෙම කොටසක් සහ මහ පොලවට යම් ජීවයක් ඇති බව
 සහ මේ මහ පොලවේ ක්‍රියාකාරිත්වය යම් සැලැස්මකට (ක්‍රමයකට ) අනුව සිද්ධ වෙන බව තතු දන්නෝ දන්නා අතර මේ ලිපිය තතු නොදන්නා අයටයි....,!

Wednesday, December 13, 2017

ඟඳ නැතුව සිගරට් බොන්නෙ මෙහෙමයි...

ගොඩක් සිගරට් බොන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සිගරට් එකෙන් ඟද නිකුත් නොවෙන්න සිගරට් බොන්නෙ කොහොමද කියන එක..,

 මේකට එක එක ක්‍රම, මත ගොඩක් තියෙනව ඉතිං අද කියන්නම් පොලිස් කූඩුවෙ ඉද්දි උන සිද්ධියක්....
මීට ටික කාලෙකට කලිං වලියක් දාගෙන පොලිස් කූඩුවෙ ලගින්න උනා.. ඉතිං රෑ සීතලේ ඉද්දි එක කොල්ලෙක් බලන්න ආපු යාලුවෙක් සිගරට්

Tuesday, December 12, 2017

පස මැරීමෙන් වැලකී මහ පොලවට ජීවය ලබා දෙමු.......

මේ කියන්නෙ පොඩි කාලෙ ඉඳංම මහ පොලව නිරීක්ෂනය කරල පස්සෙ හරියට තේරුම් ගත්ත දෙයක්..,
බලන්න කොලරොඩු විවිධ ශාක වැවුණු පස් තට්ටුවේ සරු පාට
අපි වත්ත සුද්ද කරද්දි මුලු වත්තෙම වල් පැල (වල් කියා හැඳින්වුවත් ඇත්තටම වල් නොවේ ඒ වටිනා ශාකයි,, ඇත්තටම වල් නම් විදේශ වලිං මේ පොලව නිසරු කිරීමට ගෙන ආ ශාකයි),,, තනකොල කොලරොඩු ඔක්කොම පොලවෙන් ගලවල ගිනි තැබීම සිරිතක් බවට පත් වෙලා තියෙනව..

ගිනි කතුරු ඇති නිවසට පිලියමක් !

කිනි කතුරු කියන්නෙ මොනව ද කියල නූතන සමාජටය අමතක උනත් ගිනි කතුරු කියන්නෙ නිවසේ සැලකිය යුතුම වාස්තු අංගයක්..,




මට අහන්න දකින්න ලැබුනු දේවල් වලට අනුව මේ ගිනි කතුර කියන්නෙ නිවසේ මුලු හතර හරස් අතර යාකරාම හරියටම චේදනය

Monday, December 11, 2017

අත පිච්චුනාම කිසිම බෙහෙතක් නොදා වේදනාව දුරු වීමට ප්‍රත්‍යක්ශ ක්‍රමයක්..

අද මේ කියන්නෙ මම විසින්ම සොයාගත්ත ක්‍රමයක්..,

මගේ සමහර අත්හදා බැලීම් වලදි මගේ අත් අනන්තවත් පිච්චිලා තියෙනව.,, මුලින් මුලින් බොහොම අමාරුවෙන් තමයි දැවිල්ල ඉවස ගත්තෙ,,. ඉවසගන්න බැරි තැන කරපු ක්‍රියාවක් නිසා පිලිස්සුමකදි වේදනාව පවතින්නේ ඇයි කියන එක සහ පිලිස්සුම් වේදනාව දුරු කරන හැටිත් මම අවබෝධ කරගත්ත,,.....

Saturday, December 9, 2017

මිනිස්සු කොන්ඩෙ පීරන්නෙ ඇයි කියල දන්නවද?

දැං කාලෙ කොන්ඩෙ පීරන්නෙ තමංට අවශ්‍ය විදියට කොන්ඩ මෝස්තර හදාගන්න විතරයි කියල ගොඩක් අය හිතාගෙන ඉන්නව,

ඇත්තටම කොන්ඩෙ පීරන එක කොන්ඩෙ කොට අයට 

Friday, December 8, 2017

චුරු චුරු ගාල ෂෝට් වෙන මල්ටි ප්ලග් අලුත් එකක් වගේ අලුත්වැඩියා කරමු... !

මේක ගොඩක් අයට තියෙන මල වදයක්, අද කියන්නම් කොහොමද මල්ටි ප්ලග් එකක් අලුත් වැඩියා කරගන්නෙ කියල....

හරි මුලින්ම ලෙඩ වෙච්ච මල්ටි ප්ලග් එක ,, ගලව ගන්න ඕනි....,,  එතකොට ඔයාලට පේන්නෙ මල්ටි ප්ලග් එකේ ප්ලග්  වල කූරු වලට ගෑවිලා කරන්ට් එක පාස් කරන තහඩු කප් ටික මේ විදියට පේන්න තියෙන්නෙ, ඉන්න පොඩියට

Tuesday, December 5, 2017

හිමාලයේ රුද්‍රාශ්ඨ භාවිතා කල ප්‍රධාන අරමුන....

හිමාලයේ මෙන්ම ලංකාවේ  අතිතයේ මෙන්ම අදටත් කඳු මුදුනේ සිටින යෝගීන් අදටත් රුද්‍රාශ්ඨ භාවිතා කරනව.
 සමහරු මේව ලස්සනටත් තවත් සමහරු ඇඩ් එකටත්, තවත් සමහරු විවිධ ශක්තීන් සමග ගනුදෙනු

Saturday, December 2, 2017

කිහිලි වල මයිල් වැවෙන්නේ ඇයි?



කිහිලි වල වැවෙන මයිල් බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක්., නමුත් ඒක අප්‍රසන්න වෙන්නෙ තමංගෙ පිරිසිදු කම මදි නිසා,.

කවුරු කොහොම කිව්වත් මේ කිහිල්ලෙ වැවෙන මයිල් වලින් සුවිශෙශී කාර්ර්යක් සිද්ධ වෙනව..

Friday, December 1, 2017

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )

මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!


රවී ලාවා මල්ලි  ;-     .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම

ස්වභාවිකව නියපොතු වැවීමෙන් ඇති මහඟු ප්‍රයෝජන

නියපොතු කියන්නෙ සත්තවයන්ගේ ජීවිකාව ගැටගසා ගැනීමට ස්වභාවයෙන්ම නිර්මානය වී ඇති ශරීර අංගයක්, ගොඩ දෙනෙක් නියපොතු කරදරයක් කියල හිතුවට නියපොත්තෙන් කරන්න තියෙන ගොඩක්වැඩ තියෙනව වගේම ජීවත් වීමට

Thursday, November 30, 2017

ටැටූ මැෂින් එකක් හදමු (ප්‍රිසන් ස්ටයිල්)


මෙහෙමයි යන්ත්‍රයක් තමං කැමති විදියකට අටවනව කියන එක කියල දෙන්න පුලුවං දෙයක් නෙමෙයි, ඒක කොහේ හරි හිතේ ඇතුලකිං එන දෙයක්. මේ කාර්ර්ය සඳහා වෙන්න ඕන විදිය සරලව පෙන්නනව මේකෙ.,


අවශ ද්‍රව්‍ය ;;-
 පරන ඉවර වෙච්ච පෑනක්
 පොඩි මෝටරයක්,. (රේඩියෝ, ඩීවීඩී

සුව නොවන තුවාල සඳහා අග්නි ප්‍රතිකාර


පැසවල හොදි බේරෙන තුවාල කියන්නෙ කාටත් වේදනාවක්, ඉතිං මේ වේදනාව විඳල විඳල අන්තිමට බෙහෙතක් හොයා ගත්ත, මේ ක්‍රමයෙන් සමේ ඇති ඕනැම තුවාලයක් හොඳ වෙනව,
මෙහෙමෛ කරන්න තියෙන්නෙ . පුලුන් කෑල්ල්ලක් අරන්  පිරිසිදු

Wednesday, November 29, 2017

ගෙදරදීම පච්ච කොටමු (ප්‍රිසන් ස්ටයිල්)


මම අද ගොඩක් කොල්ලොන්ට තියෙන උනක් ගැන සහ ඒ ආසාව ඉශ්ඨ කරගන්න විදිය ගැන කතා කරන්නම්.. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් හිටිය පච්ච කොටාගන්න, අපි පොඩි කාලෙ පෑන් වලින් ඇඳගෙන නොසෝදා දිගු කාලයක් තියාගන්න උත්සහ කලා.

 තවත් සමහර වෙලාවට ක‍ටුවක පෑන් තින්ත ගාල රටාවට ඇනගත්ත, මේ එකක් වත් දිගු කල් තිබ්බෙ නෑ, ඉතිං මං හිරේ ගිය දවස් දෙක තුනට මං මේ කැලෑ පච්ච කලාව ඉගෙන ගත්ත. 2009යෙ අවුය්රුද්දෙ ඒ කියන්නේ මං නමයෙ පන්තියේ, අද මං ඒක කියන්නම්, මුලින්ම ඕනි ටූල් එකක් ඒ කියන්නෙ පච්චෙ කොටන එක මේක අතින් කොටන්නත් පුලුවන්,

නෑමේදී ඉක්මනින් කොන්ඩෙ වැවෙන ඖෂධ කිහිපයක්..

.අපි සබන් වල විෂ සහිත බව නිසා ඇගේ ගාන ඖෂදයක් ගැන කතා කරා කලිං පෝස්ට් එකක., ඒක බැලුවෙ නැත්තං මෙතන. කොටන්න...,  අද බලමු කොන්ඩෙට මොකෝ කරන්න තියෙන්නෙ කියල,. සබං වගේම තමයි ඊටත් වඩා විෂ සහිතයි ෂැම්පො.



ඉතිං මේ ෂැම්පො තමාගෙ ශරීරයේ ඉතාම වැදගත් කොටසට දාල මසාජ් කරා මෙච්චර කල් අපි. ඔය විෂ සහිත රසායන හිස් කබලට උරා ගැනීම නිසා ඉක්මනින් කොන්ඩෙ ඉදීම, කෙස් ගස් වල ස්වභාවික වර්නය සහ ඝනකම වෙනස් වීම, හිසරාදය, සෙම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම වගේ දැවෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු උනත් අපේ උං එහෙම වෙන්නෙ

Tuesday, November 28, 2017

පිහි මුවහත් තැබීමේ තාක්ෂණික ක්‍රම

                                                              ආයුබෝවන්

අද අපි කතා කරමු කොහොමද පිහියක් මුවහත් කරන්නෙ කියල පිහි මුවහත් කරන ක්‍රම කිහිපයක් තියෙන නිසා අපි  ඒ කිහිපයක් ගැන කතා කරමු.
මුලින්ම බලමු ආරක්ශාව සඳහා යොදා ගන්නා පිහියක් (ස්වයිවල් ක්නයිෆ්) එකක් මැදගන්නෙ කොහොමද කියල පහල පින්තූරය බලන්න,,
  මේ පිහියෙ ඔයගොල්ලන්ට පේනව  තලේ මැද ඉඳං පහලට කැපුමක් තියෙනව තලේ ඝන කම අඩු වෙන විදියට මේ කැපුම අවසානයේ තියෙනව තව නැම්මක් මේ නැම්මෙ ඉඳං  පහලට තියෙන්නෙ පිහියෙන් මොනව හරි කපද්දි ඒ අදාල වස්තුවත් එක්ක ගැටෙන පලවෙනි කොටස..,  මේ ජාතියෙ පිහි මදිද්දි මදින්නෙ ඒ කොටස විතරයි,

Friday, August 11, 2017

සබන් වල විෂ සහිත බව හා ඒ සඳහා ස්වදේශීය ඖෂධයක්..

ආයුබොවන්. ගොඩක්ම ගොඩක් කාලෙකිං බ්ලොගිය මතක් වෙලා කාට වත් මතක නැති ප්‍රශ්නයක් අරං, ඒකට විසඳුමත් අරගෙනම ආවෙ සිංහල මිනිහට ඇති ආදරේ නිසාමයි,  අද කියන්නම් ඒකට ස්වදේශීය ඖෂධයක්

 හරි කතාවට බහිමුකො උඹල කී දෙනෙක් නාද්දි සබං ගානවද?  එතකොට ඔය ටීවි එකේ ඇඩ් යන්නෙ කන්න කලිං අහවල් සබං එක ගාන්න ,පුක හෝදල මෙන්න මේ සබං එක ගාන්න කියල?
මේ සබං ගැන ඇත්තම කතා කලොත් සබං කියන්නෙ ශරීරයට විස රසායනයක්,
මිනිහට විතරක් නෙමෙයි ගහ කොල සතා සිවුපාවන්ටත් ජලජ ජීවීන් පැලෑටි, මාලුන්ටත් විස දෙයක්,...! මේ සබං හදන්න හැම කොම්පැනියම වගේ

Thursday, December 1, 2016

ඇයි ඔයා පොස් ද??. ,හීන ලෝකයෙන් නැවතත් සිංහලයට ගමන් කරමු


මාස ගානකට පස්සේ ලියන්න යන්නෙ අද අපේ රට මුහුණ පාල තියෙන ප්‍රධාන ප්‍රශ්නෙට අමතරව පිලිළයක්වී ඇති තවත් ප්‍රශ්නයක් ගැන,
මෙහෙමයි සීන් එක , ඒ කලේ උඹලට මතක ඇති සුද්දගේ කාලේ කොන්ඩේ රැවුල වවපු හැම එකාම අරං ගිහිං බෙල්ල කපල මැරුව,
ඇයි අපේ අංගම් ගුරුතුමන්ලා හමෝම වගේ කොන්ඩේ රැවුල වවල හිටපු නිසා , සුදු ජාතික පර හමුදාවට අපේ කොල්ලො එක්ක හැප්පෙන්න බෑ,
අපේ උං ලෝකේ දරුණුම සටන් කලාවෙන් පෝසත් නිසා,. ඉතිං කොහොම කොහොම හරි සිංහලය ඔය හැම අඩන්තේට්ටමක්ම විඳ දරාගෙන

ඕනි දෙයක් ඩවුන්ලොඩ් කරන්න ලේසිම මෘදුකාංගය, ඩවුන්ලෝඩ් කරන්න ..

හෙන කාලෙකට පස්සෙ ආව හැමෝම දන්න ටික දෙනෙක් තාම පාවිච්චි නොකරන එලම කිරි ඩවුන්ලෝඩර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක අරගෙන. ඉහි ඉහි ඉහි....
ලොකු කිරීමට පින්තූරය මත කොටන්න


IDM ‍ෆ්‍රී පාවිච්චි කරන්න ගිහිල්ල ගූ උනාද. ඔයාට තමයි මේ ටිකක් අලුත් ලයින් එක. මේක ඇවිල්ල ඊගල් ගෙට් EagleGet  හිතන්න දෙයක් නෑ ඔක්කොම ‍ෆ්‍රී.. රෙජිස්ටර් කර කර ..ක දෙන්ඩ දෙයක් නෑ. බෑව ඉන්ස්ටෝල් කරා. ඕන එකක් ඩවුන්ලෝඩ් කරා.

Saturday, March 26, 2016

ඔයත් පදිරි නැද්ද කෙල්ලොන්ට එහෙනම් ඔයා තමා මේක කියවන්න ඕනි...

හරි ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ආවෙ. හිතේ ගොඩාක් දේවල් තියෙනව ඒත් මොනා ලියන්නද කියල හිතාගන්න බෑ....... ඉන්න කල්පනා කරල බලනකන්,,. හරි මතක් උනා... කෙල්ලන්ට පදිරි නෑ කියල ගොඩක් උන් දැන් කෑ ගහන නිසා ඒක ගැන කවුරුත් හිතන්නෙ නැති දෙයක් කියන්නම්.....

Tuesday, October 6, 2015

ගේමක් සෙට් උනාම බය වෙනවද?

හදිස්සියේ ඇඳපු ග්‍රැපික් එකක් බව කරුනවෙන් සලකන්න.....
අද මම කියන්න හදන්නෙ සමහර කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් ගැන.  කොල්ලො ගත්තම අද සමාජෙ එක එක විදියෙ උන් ඉන්නව..... සමහරු හොඳට ඉගෙන ගන්නව (මීටර්), තව සමහරු ඉන්නව වලියටමයි, ඒ අතරෙ ඉන්නව ගෑනු වගේ චරිත, තව උන් බේබද්දො. හරි කොහොම හරි මේ කියන්නෙ ගොඩක් උන් පෙන්නන්නෙ නැති ඒත් ගොඩක් උන්ට දරුනු විදියට තියෙන ප්‍රශ්නයක් ගැන...... මේකයි ගොඩක් කොල්ලොන්ට (මිනිස්සුන්ට) වලියක් යනකොට දැනෙනව බයක්. ඒ කිව්වෙ වලියක් යනකොට ඇතිවෙන අමුතු අමුතු හැඟීම්...මේ වගේ

Monday, April 27, 2015

ඕනෑම කෙනෙකුට පහසු යෝග ක්‍රමයක්


රාත්‍රී නින්දට පෙර පංච ශීලය හෝ ආජීව අෂ්ටමය ශීලය හෝ දස ශීලය සමාදන් වී බුදුන් වඳින්න.... මේ අවස්තාවේ ඔබේ පූජාසනය මත පැන් බඳුනක් ද බුදු පුදට තබන්න.
මේ පැන් බඳුන ඔබේ දොහොතට අල්ලන ප්‍රමානයෙන් තුන් ගුනයක් පිරිසිදු ජලය විය යුතුය. පූජාව අවසානයේ කරනීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින් දෙන්න. පාන්දර 4.00ට මම අවදි වෙමි යන අධිෂ්ඨානයෙන් යුතුව නින්දට යන්න.
පාන්දර අවදි වී සැතපෙන ඉරියව්වෙන්ම යහනේ හෝ බිම උඩුකුරුව සිටින්න. දෑත් ඉහලට නමා හිසට යටින් කොට්ටය උඩින් තබා ගන්න. දකුනු අත උඩ වම් අතද ,වම් අත උඩ හිසද

Tuesday, September 2, 2014

අධිමානසික විද්‍යාව හරහා සිතුවිලි පාලනය කිරීම.



හරි ගොඩාඩාඩාඩාක් කාලෙකින් තමා මේ පැත්තට මගේ අලුත් රීසර්ච් ගැන ලියන්න හිතුවෙ........ ඔයාල මේ ක තියෙන දේවල් කරන්න ඉස්සෙල්ල හොඳටම තමන්ගෙ හිත සංවේදී කරගන්න ඕනි.... මේක ඕනිම කෙනෙකුට කරන්න පුලුවන් ..... ඒත් මම දැන් ලියන්නෙ ට්‍රික්ස් දෙක තුනක් විතරයි..... මෙහෙමයි මුලින්ම ඔයාල ආනා පානා සති භාවනාව පුරුදු කරන්න ඕනි. හිත ටිකක් එක තැන තියන්න පුලුවන් උනාම මේක පටන් ගන්න.....
හරි මේ කියන්න යන දේ ගොඩක් වැදගත් දෙයක්. මේකෙන් පුලුවන් ඔයාලගෙ ජීවිතේ තියෙන නරක පුරුදු ගොඩකින් ඈත් වෙන්න.....

Tuesday, October 15, 2013

හ‍ඳෙ යන්න මත් පෙති..

හෙනම කාලෙකට පස්සේ මම පොස්‍ටුවක් දාන්න හිතුව මත් ද්‍රව්‍ය ගැන...
ඩල්සිපාම්
අද කියන්නේ ටැබ්ලට් ගැන. අපි ගොඩක් අය අතරේ මේ සීන් එක දන්නේ ටික දෙනයි.. මේකට කොල්ලො ටැබා කියල තමා ගොඩක් කියන්නේ.. ඒත් ඒක වැරදී. ටැබා කියන්නේ කල්කයක් වගේ රුපියල් 5 කාසිය වගේ පෙත්තක් මේක රුපියල්45යි.. 100යේ බියර් කෑන් එකකට දාල

Sunday, May 5, 2013

අවුරුදු 4කට පසු නැවත ආදරයක පැටලී................



සැ.යු. කෙල්ලට අවුල් නිසා අඳුරාගත නොහැකි ලෙස කාටූන් කරන ලදි.

මම ඉතින් ඔන්න O/L ඉවර කරල අසංක සර්ගෙ මනේ විද්‍යා ක්ලාස් එකට ගියා. දවසක් දෙකක් යන කොට ඒක පට්ට ආතල් දුන්නේ. දවසක් මම යනකොට හෙන ඇක්ටිවිටියක් ලෑස්ති කරල ටවුන් හෝල් එකේ. මමත් ගියා. අපේ කොල්ලො ටිකත් ඇවිල්ල හිටියෙ. මමත් ඉතින් ගිහින් උන් ලඟට වෙලා ඉඳගත්ත. ටිකක් වෙලා යන කොට සර් කිව්ව කන්ඩායම් හදාගන්න කියල. එකෙ කෙල්ලො 13 කොල්ලො 13. අම්මට ඉතින් අපේ සෙට් එකට ආපු කෙල්ලො ටිකේ හිටියෙ අඳුරන කෙල්ලො සෙට් එකක්. උන්ගෙ අතරෙ මම කලින් දැකල නැති කෙල්ලෙක් හිටිය.

Thursday, February 14, 2013

ඔලෙවල් පාස්ද දන්නේ නෑ


අම්මෝ ඔන්න ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට පිස්සුම කතා වක් අරගෙන ආව....

මේ කියන්න යන්නේ O\L දවස්වල කෙලපු පිස්සු තමා....
උඹලට කියන්න මට O\L කියල කිසි ගානක් තිබ්බේ නෑ මම හිතන් හිටියේ විබහගේ කරන්නෙ නෑ කියල ඒත් බඩු ලංවෙනකොට මට වැඩේට ආසහිතුන ඊටපස්සෙ මම ඉස්කොලෙට ගිහින් ඇඩ්මිශන් අරගෙන විබහගෙ කරනව කියල හිතාගෙන පාඩම් කරන්න හැදුව.... මල මගුලයි...

Tuesday, January 8, 2013

කොහොමද මත්ද්‍රව්‍ය නවත්වා ගන්නේ..



මෙක සමාජ ප්‍රශ්නයක් එක නිසාමයි මම මේ ගැන් ලියන්න හිතුවේ
මත්ද්‍රව්‍ය කියන්නේ අද වන් විට විශාල ප්‍රශ්නයක් ඒක ගොඩක් බර පතල ලෙස අපේ තරුන තරුනියන්ට බලපාල තියෙනව ඒකයි ගොඩක්ම භයානක තත්වය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න පප්පලටනම් ඉතින් ගානක් නෑ... ඒ විතරක් නෙමෙයි ඉස්කෝල වල 6,7,8,9, පංති වල පොඩි උනුත් මේවට පුරුදු වෙලා නිකරුනේ තම්න්ගේ ජීවිත නාස්ති කරගන්නවා ... මේ ලිපිය කියවල ආ අද නවත්තනව හෙට නවත්තනව කිය කියා ඉන්න එපා එහෙම උනොත් කව දාවත් නවත්තන්නේ බෑ. මේ ලිපිය හොඳට කියවල බොක්කටම ගනිල්ලා එතකොට මේක කරන එක සුලු දෙයක්.

Tuesday, December 25, 2012

how to kiss girls.... කොහොමද කෙල්ලෙක්ව සිපගන්නේ......

අද මම කියන්නේ කොහොමද කෙල්ලෙක්ව සිප ගන්න අයිටම් එක කරන්නේ කියලා....


මේක මාර අයිටම් එකක් මම මේක ලියන්න හිතුවෙ යාලුවෙකුට වෙච්ච සීන් එකක් නිසා.... එක මම කියන්නේ නෑ...අහන්නත් එපා කියන්නෑ...
මෙහෙමයි මුලින්ම කෙල්ලව ටෝක් කරන්න ඕනි... මෙහෙම උදා- විස්තර අහල . උබලගේ ලව් එකේ

Monday, December 10, 2012

හාඩ් එක ‍රැම් එකට ශෙයා කරමු..


අද මම කියන්නම් කොහොමද හර්ඩ් එක ‍රැම් එකට ශෙයා කරන්නේ කියල......




Wednesday, October 10, 2012

කැෆේ වලින් ගේම් පන්නමු......


ඔන්න ගොඩාඩාඩාක් කලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිල්ල කියන්න යන්නේ පට්ට චාටර් ඒත් එලම කිරි හොර කමක් ගැන.......  මේක කරන්නේ කැෆේ වලදී.... හැබැයි සමහර එව්ව විතරයි උස්සන්න පුලුවන්......
මෙහමයි සීන් එක අපේ කොල්ලො කැෆේ වලට ගිහින් ගේම් ගහන්ව නේ ඉතින් මේක ගෙදර අරන්යන්න රුපියල් 100ක් දෙන්න එපැයි... ඒ මදිවට සමහර එව්ව ඉන්ස්ටෝල් වෙන්න පැය ගනන් යනව.... ඔය වගේ මගුලවල් තමා පෙන්න බැරි...... කොහොම කොහොම හරි මේ වැඩේ නම් ටිකක් විතර නෝන්ඩි වෙලා තියෙන්නෙ...... කමක් නෑ පරිස්සමෙන් කරහල්ල චා වෙන්නෙ නැතිව........

Wednesday, September 5, 2012

නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1 ඕෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ මෙහෙමයි.


හරි ඔන්න වින්ඩෝස් 8 පාවිච්චි කරන අයට මලවධයක් වෙලා  තියෙන  නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1  ඔෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ කොහොමද කියල අද මම කියල දෙන්නම් ... මේක ඔන්ලයින් කොරන්න ගියාම අපේ ඔලුව ස්ට්‍රක් වෙනවනේ ... ඔන්න එහෙනං...

මුලින්ම ඔයා "වින්ඩෝස් 8" CD එක දාගන්න . ඊට පස්සේ මෙහෙම කරන්න...
ස්ටාර්ට් මෙනූ එකට ගිහින් සර්ච් කරන්න මෙහෙම "cmd" කියල එතකොට එයි "cmd"
කියල එකක්. ඉතින් ඔයා එකේ උඩ රයිට් ක්ලික් කරලා "රන් ඇස් ඇඩ්මින්" (run as administrator) දෙන්න. දැන් හරි "command prompt" එක ආවනේ . දැන් මේ කමාන්ඩ් එක ගහන්න....

Wednesday, August 22, 2012

මරනය පෙනී නොපෙනී 99.99 බේරුන හැටි.....



මට හිතෙන්නෙ මගේ පෙර වාසනාවකට තමා මම බේරුනේ.... ඔන්න ඉතින් මම කාල ෆේස් බුකිය පැත්තට ගිහින් එන කොට වෙලාව  1:00 ඉතින්  දැන් මට පට්ට කම්මැලී කරන්න දේකුත් නෑ... මට මතක් උනා හැමදාම රෑට කොරන හොරවැඩේ ඉතින්  ඒක තමා තාත්තගේ බයික් එක හොරෙන් පදින එක . ඉතින් මම යතුර හොරකන් කරගෙන ගිහින් බයික් එකට වැඳල කරල ස්ටාර්ට් කරා.. ඊට පස්සේ තියෙන අමාරුවට ඉස්සරහ බ්‍රේක් එකයි ක්ලච් එකයි තද කරගෙන හොඳට රේස් කරල එක පාරම ක්ලච් එක අත ඇරිය ඔයාල දන්නවනෙ එතකොට මොකද වෙන්නෙ කියල....

Sunday, August 19, 2012

"powered by blogger" කියන Attribution widget එක අයින් කරන්නේ මෙහෙමයි.

හරි හරි අද මම කියන්නේ කොහොමද බ්ලොග් එකේ  "powered by blogger" කියන එක අයින් කරන්නේ කියල . මේක මාර ලේසී මුලින්ම යන්න ඔයාලගේ බ්ලොග් එකේ    Template වලට  ඊට පස්සෙ Edit HTML > proceed ....  ඊට  පස්සේ  ctrl + F ඔබන්න ....  දැන් බ්‍රව්සරේ එන බාර් එකේ සර්ච් කරන්න මේ කෝඩ් එක..... 

Wednesday, August 8, 2012

තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න එල සොෆ්ට් එකක්......



හරි හරි ඔන්න මම ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට ආවා... කොටන්නේ නැතිව ඉඳල ඇඟිලි නලියනව...... මම ඉතින් සොෆ්ට්  එකකුත් අරන් තමා ආවෙ. .. මේකෙන් ඔයාලට පුලුවන් තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න...

Saturday, July 28, 2012

Tag & Rename 3.5.7 + Serial බාල සින්දු ටැග් කරමු


ඔන්න අද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොගිය පැත්තට එන්නේ ඒ නිසා ඉතින් අලුත් ලිපියක් ලියන්නත් බැරි උන නිසා මම අද ප්‍රයෝජන වත් දෙයක් ලියන්නම්....
මේකෙන් සමහර වෙලාවට ඔයාලගේ වෙබ් අඩව්යක් හරි ආයතනයක පබ්ලිසිටිය වැඩිකර ගන්නත් පුලුවන්....

Thursday, July 12, 2012

ගෙදර පරිගනකයේ VG කැපෑසිටි බලන්න දන්නේ නැත්නම් මේක බලන්න......



මගෙන් ගොඩක් එවුන් අහනවා මචං කොහොමද vg බලන්නේ කියලා ..... දැන් උන්ට කෙලින්ම කියන්න පුළුවන් ගිහිං මගේ බ්ලොග් ඒක බලපිය කියලා........ :P
මෙන්න මෙහෙම තමා කොම්පියක vg එක බලන්නේ ...

Tuesday, July 10, 2012

KMplayer අලුත්ම වෂන් එක free download. කරන්න


මෙන්න හොයාගත්ත  KMplayer  අලුත්ම වෂන් එක ... මම නිකන් ඉන්න ගමන් ගූගල් සර්ච් එකක් දාල බලද්දී තමා අහම්බෙන් වගේ බෑවේ. හැබැයි කලින් එව්වා වගේ ලෙඩ ගොඩක් නෙමෙයි . එළකිරි වගේ වැඩ...
ඔන්න පොටෝ එකකුත් දාන්නම්....
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න