tag:blogger.com,1999:blog-806062439576297429.post5505161803955576211..comments2023-10-30T00:26:38.647-07:00Comments on යොමාල් ගේ අඩවිය: මෙටල් අහන කොට ඇති වන හෘදස්පන්දන වේගය කොතරම් දුරට හිතකරද?යොමාල් බමුනුගේhttp://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-806062439576297429.post-51568191374513484492018-01-17T23:22:06.062-08:002018-01-17T23:22:06.062-08:00ඇත්ත සහෝදරයා, නමුත් ඒ මොහොතේ ඇතිවෙන ආවේග වල පසු ප්...ඇත්ත සහෝදරයා, නමුත් ඒ මොහොතේ ඇතිවෙන ආවේග වල පසු ප්රතිඵලය කර්ම විපාකය කොච්චර හොඳට හිටියත් කවද හරි විඳින්න වෙනවයොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-36168148501641554492018-01-17T20:50:47.534-08:002018-01-17T20:50:47.534-08:00මෙටල් ඇහුවම ඔහොම වෙනව නං දැං කොහෙද බන් අපි ඉන්නෙ??...මෙටල් ඇහුවම ඔහොම වෙනව නං දැං කොහෙද බන් අපි ඉන්නෙ?? එහෙනම් මෙටල් අහන ඔක්කොම උන් ඔක්කොම කෙසේවෙතත් බහුතරය මානසික ලෙඩ්ඩු නැත්තං කුඩු කාරයො මිනීමරුවො වෙන්න ඕන....මම අදුනන මෙටල් අහන එවුන් වැඩි දෙනෙක් අරක්කු ටිකක් වත් කටේ තියන්නැති බොහොම වැදගත්විදිහට සමාජෙ ජීවත් වෙන චරිත .... ඔය ඔක්කොම ඒ මොහොතෙ ආවේගය බන්...අනේක් පැත්තෙන් ඒ වචන අරගෙන බැලුවොත් ආගම, දේශපාලනය වගේ දේවල් සම්බන්ධ විවේචනත් ජීවිතේ අදුරු පැත්ත ගැනත් තමා කියන්නෙ...මම නිරාගමික නොවුණත් එව රසවිදින්න මට එක බාධාවක් නොවේ... මොනා වුණත් මෙටල් අහන කෙනෙක් විදිහට අන්තිමට කියන්නෙ ඒ මියුසික් නිසා ඔය කියන තරම් බලපෑමක් වෙන්නෑ කියල.....Hashan Randika Diashttps://www.blogger.com/profile/02771900931659286387noreply@blogger.com