tag:blogger.com,1999:blog-806062439576297429.post7085829090913028132..comments2023-10-30T00:26:38.647-07:00Comments on යොමාල් ගේ අඩවිය: සිංහලයාගේ ආහාරයේ විශ නැසූ ඖෂධය විනාශ කලේ මෙහෙමයියොමාල් බමුනුගේhttp://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-806062439576297429.post-49458673888509539432018-03-15T12:50:04.796-07:002018-03-15T12:50:04.796-07:00බොහොම ස්තුති සහෝබොහොම ස්තුති සහෝයොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-28258074527302243792018-03-12T13:30:57.348-07:002018-03-12T13:30:57.348-07:00වැදගත් ලිපියක්. ජය වැදගත් ලිපියක්. ජය Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-63636564645023493892018-03-10T01:41:01.275-08:002018-03-10T01:41:01.275-08:00හරියටමැ හරි සහෝ උත්තේජනය හීන වෙනව ඒක තේරෙන්නෙ ඔබ ව...හරියටමැ හරි සහෝ උත්තේජනය හීන වෙනව ඒක තේරෙන්නෙ ඔබ වගේ තමන්ගේ ශරීරයෙ ක්‍රියාකාරිත්වය පිලිබඳ අවබෝධයක් ඇති අයට විතරයි,යොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-80913859722840371692018-03-02T10:12:58.230-08:002018-03-02T10:12:58.230-08:00අපිනම් පොල් කනවා..��
ඇත්තම කතාවනම් යෝමාල් දෙල් කෑව...අපිනම් පොල් කනවා..��<br />ඇත්තම කතාවනම් යෝමාල් දෙල් කෑවම මහ කම්මැලි ගතියක් ඇගට දැනෙනවා..ඇග රිදෙනවා වගේ..මට විතරක්ද දන්නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-56368797088942506812018-02-27T10:40:24.590-08:002018-02-27T10:40:24.590-08:00අනික තමයි උඹල බලාපොරොත්තු වෙන්නෙ ගැම එකටම බටහිරයො ...අනික තමයි උඹල බලාපොරොත්තු වෙන්නෙ ගැම එකටම බටහිරයො විද්යාත්මකයි කියන කියන දේවල් වල සාක්ෂි ,අපි ගාව ඔය බොරු විකාර නෑ හෙන ප්‍රායෝගිකයි අද්දැකීමෙන් අවබෝධ කරගෙන තමයි කියන්නෙ, මගේ නෙමෙයි කුමන්ත්‍රණ න්‍යාය තියෙන්නෙ උඹේ. ඒකයි නිර්නාමිකව බටහිරයන් කරන විනාශයට සිංහලයන් තල්ලු කරන විදියට කමෙන්ට් දාන්නෙ. නාමික වරෙං කතා කරමු...!යොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-56417583184737736572018-02-27T10:33:39.334-08:002018-02-27T10:33:39.334-08:00http://yomalgeadaviya.blogspot.com/2017/12/blog-po...http://yomalgeadaviya.blogspot.com/2017/12/blog-post_10.html?m=1 <br /><br />රසායනික පොහොරවලට මම විකල්ප දෙන්න ඕනි නෑ අපි ඉස්සර එහෙම පොහොර පාවිච්චි කරේ නෑ. එහෙම නොකර පස සරු කරගන්න ඕනි නම් මේක කියවන්න.<br /> අනික තමයි අඩි දහයක් උඩ පනින එකා දෙල් කෑවම අඩි 5යි උඩ පනින්නෙ. ජවය තමයි නැති වෙන්නෙ. ඒ වගේම පිලිකා කාරකයක්. මාලදිවයිනේ උංට පිලිකා නැහැලුද?යොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-1996005329831819332018-02-25T20:00:51.675-08:002018-02-25T20:00:51.675-08:00තමුන්ගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර නොදී වටේ ගි...තමුන්ගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර නොදී වටේ ගියාට වැඩක් නෑනේ. දෙල් කන එකෙන් ඔයා ඔය කියන ප්‍රශ්න ඇති වෙනවා කියන විද්‍යාත්මක සාක්ෂි මොනාද? අනික ඕනෑම ආහාරයක ගුණ අගුණ දෙපැත්තක් තියෙනවා. ඇයි මේ විකාර කියවන්නේ? අනික රසායනික පෝරවලට ඔයාගේ විකල්පය මොකක්ද? ඔයාගේ තියෙන්නේ කුමන්ත්‍රණ න්‍යාය. ඒක බටහිරින් ගේනවා කියලා හිතන් ඉන්නවා. ඒත් ඇත්තම අදිසි බලවේගය තියෙන්නේ ඔයාගේ හිත ඇතුළේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-87704748531829252922018-02-22T23:33:46.376-08:002018-02-22T23:33:46.376-08:00මාල දිවයිනේ මිනිස්සුන්ට දෙල් කොහොම බලපෑවත් ලංකාවෙ ...මාල දිවයිනේ මිනිස්සුන්ට දෙල් කොහොම බලපෑවත් ලංකාවෙ මිනිස්සු දෙල් කෑවම උත්තේජන ශක්තිය අඩු වෙනව. ගොවියෝ නිකංම රසායනික පොහොර වලට පුරුදු උනේ නෑ. ගොවියොන්ට සහනාධාර වශයෙන් විස පොහොර දුන්නම උඹල වගේ මානසිකත්වය තියෙන උං ඒවට පුරුදු උනා. ඒක පරම්පරා ගානක් එද්දි සාමාන්‍ය දෙයක් බවට පත් උනා, ඒ නිසයි පිකටින් කරන්නෙ උං. නමුත් දේශීය දැනුම තාමත් තියෙනව. වගේම අදිසි බලවේගය තමයි උඹල නොදන්නව උනාට සිංහල ජාතිය මේ ලෝකෙන් අතුගාල දාන්න බලාගෙන ඉන්න , සහ අපිට නොදැනීම අපේ රට පාලනය කරන පර සුද්ද, උංගෙ බෙහෙත් කොම්පැනි සහ සියලුම ජරාව අපේ කරේ තියල අපිව සූරා කනව කියල බටහිරයො ලොකු කරගෙන ඉන්න සත්තුන්ට තේරෙන්නෙ නෑ. අන්න ඒකයි අදිසි බලවේගය.., ඔයා තව දෙල් කන්න. එතකොට තව ටිකක් ඔය දැං තියෙනව වගේම මොලේ වර්ධනය වෙයි. යොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-806062439576297429.post-50689540377270197122018-02-22T20:19:39.253-08:002018-02-22T20:19:39.253-08:00මචං, ඔය දෙල් ලංකාවට සුද්දා ගෙනැල්ලා පුරුදු කරා, වි...මචං, ඔය දෙල් ලංකාවට සුද්දා ගෙනැල්ලා පුරුදු කරා, විස කවන්න නම්, අර මාලදිවයිනේ මිනිස්සු හරියට දෙල් කනවා,එතකොට ඒකත් සුද්දා පුරුදු කරලද? අනික ලංකාවේ දෙල් බැදලත් කනවා. පිටි කළ පොල් කිරි වල කොහොමත් නැවුම් පොල් කිරි තරම් ගුණයක් නැති වෙන්න පුළුවන්.ඒක හරි. ඒත් මේ ඔයා ඉදිරිපත් කරන අදිසි සතුරා කවුද? ලංකාවේ ගොවීන් පසට රසායන එකතු කරන්න ඉබේම එකඟ වුනාද? එහෙම නම් පොහොර සහනාධාරය ඉල්ලලා ගොවියෝ පිකට් කරන එක ගොවියන්ගේ වැඩක්ද? සමාගම්වල වැඩක්ද?Anonymousnoreply@blogger.com