
රාත්‍රී නින්දට පෙර පංච ශීලය හෝ ආජීව අෂ්ටමය ශීලය හෝ දස ශීලය සමාදන් වී බුදුන් වඳින්න.... මේ අවස්තාවේ ඔබේ පූජාසනය මත පැන් බඳුනක් ද බුදු පුදට තබන්න.
මේ පැන් බඳුන ඔබේ දොහොතට අල්ලන ප්‍රමානයෙන් තුන් ගුනයක් පිරිසිදු ජලය විය යුතුය. පූජාව අවසානයේ කරනීය මෙත්ත සූත්‍රය කියා දෙවියන්ට පින් දෙන්න. පාන්දර 4.00ට මම අවදි වෙමි යන අධිෂ්ඨානයෙන් යුතුව නින්දට යන්න.
පාන්දර අවදි වී සැතපෙන ඉරියව්වෙන්ම යහනේ හෝ බිම උඩුකුරුව සිටින්න. දෑත් ඉහලට නමා හිසට යටින් කොට්ටය උඩින් තබා ගන්න. දකුනු අත උඩ වම් අතද ,වම් අත උඩ හිසද