Loading...

Wednesday, August 22, 2012

මරනය පෙනී නොපෙනී 99.99 බේරුන හැටි.....



මට හිතෙන්නෙ මගේ පෙර වාසනාවකට තමා මම බේරුනේ.... ඔන්න ඉතින් මම කාල ෆේස් බුකිය පැත්තට ගිහින් එන කොට වෙලාව  1:00 ඉතින්  දැන් මට පට්ට කම්මැලී කරන්න දේකුත් නෑ... මට මතක් උනා හැමදාම රෑට කොරන හොරවැඩේ ඉතින්  ඒක තමා තාත්තගේ බයික් එක හොරෙන් පදින එක . ඉතින් මම යතුර හොරකන් කරගෙන ගිහින් බයික් එකට වැඳල කරල ස්ටාර්ට් කරා.. ඊට පස්සේ තියෙන අමාරුවට ඉස්සරහ බ්‍රේක් එකයි ක්ලච් එකයි තද කරගෙන හොඳට රේස් කරල එක පාරම ක්ලච් එක අත ඇරිය ඔයාල දන්නවනෙ එතකොට මොකද වෙන්නෙ කියල....

Sunday, August 19, 2012

"powered by blogger" කියන Attribution widget එක අයින් කරන්නේ මෙහෙමයි.

හරි හරි අද මම කියන්නේ කොහොමද බ්ලොග් එකේ  "powered by blogger" කියන එක අයින් කරන්නේ කියල . මේක මාර ලේසී මුලින්ම යන්න ඔයාලගේ බ්ලොග් එකේ    Template වලට  ඊට පස්සෙ Edit HTML > proceed ....  ඊට  පස්සේ  ctrl + F ඔබන්න ....  දැන් බ්‍රව්සරේ එන බාර් එකේ සර්ච් කරන්න මේ කෝඩ් එක..... 

Wednesday, August 8, 2012

තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න එල සොෆ්ට් එකක්......



හරි හරි ඔන්න මම ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට ආවා... කොටන්නේ නැතිව ඉඳල ඇඟිලි නලියනව...... මම ඉතින් සොෆ්ට්  එකකුත් අරන් තමා ආවෙ. .. මේකෙන් ඔයාලට පුලුවන් තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න...