Loading...

Friday, December 29, 2017

ගුලි වදින්නෙ නැත්තෙ ඇයි.?


ගොඩක් කොල්ලො කියන කතාවක් තමයි ගුලි කෑවට මට නම් වදින්නෙ නෑ, ඒක හරියන්නෙ නෑ කියල.., මං උංට කියන්නෙ උඹල හරියට ගුලි කාල නෑ
කියල.., මම මුලින්ම කාපු ගුලිය මට දැනුනෙ වත් නෑ., මමත් ඉතිං ඔහොම හිතුව,
                                    ඒත් ඊට පස්සෙ මට ආස හිතිල ආපහු එකක් කෑව ඒ දවස් වල තිබ්බෙ කාමේෂ්වරී,. නම මතක් වෙද්දිත් සුවඳ එනව..,!  ඒකත් පැයක් විතර තල්ලෙ අලවගෙන කාල මුකුත් උනේ නෑ වගේ හිටිය අම්මට සිරි ටිකක් වෙලා යද්දි තමයි වැදුනෙ ටිං ටොං වෙන්න.., ඒකෙ ඉද්දි තමයි මට තේරුනේ මුලින්ම ගුලිය ඇඟට පදං වෙන්න ඕනි, පලවෙනි , දෙවනි සැරේ, කද්දි  වදින්නෙ නැති උනත් දෙකක් තුනක් කද්දි තමයි වැදිල්ල පටං ගන්නෙ ,. ඊට පස්සෙ ඉතිං ගුලි ගෑවුනත් වදිනව... ටැබ්ලට් , ගහන්නෙ නැතුව ගුලියක් කෑවට  මක් වෙනවද?

No comments:

Post a Comment