Loading...

Friday, December 1, 2017

ස්වභාවිකව නියපොතු වැවීමෙන් ඇති මහඟු ප්‍රයෝජන

නියපොතු කියන්නෙ සත්තවයන්ගේ ජීවිකාව ගැටගසා ගැනීමට ස්වභාවයෙන්ම නිර්මානය වී ඇති ශරීර අංගයක්, ගොඩ දෙනෙක් නියපොතු කරදරයක් කියල හිතුවට නියපොත්තෙන් කරන්න තියෙන ගොඩක්වැඩ තියෙනව වගේම ජීවත් වීමට
ඒක පහසුවක්,,....! මුලින්ම බලමු  මිනිස් සත්වයන් දිනචර්යාවෙදි මේ නියපොතු භාවිතා කරගෙන කරන දේවල් කිහිපයක්..,.

* පලතුරු වල පොතු ඇරීම.
*සමෙහි ක‍ටු ඇනුනු විට නිය තලය භාවිතා කොට ක‍ටුව ඇදීම
*දත් වල ‍රැඳුනු රොඩු ඉවත් කිරීම  (හෑරීම)
*කං සුද්ද කිරීම (පොඩි ඇඟිල්ලේ නියපොත්ත භාවිතා කරයි)
*සමේ ඇති මල ද්‍රව්‍ය ඉවත් කිරීමට කැසීම,
*හො‍ටු සුද්ද කිරීම
*කබ සුද්ද කිරීම
*යම් දෙයක් හීරීමට භාවිතා කිරීම
*හාෆ් ශීට් කොල දෙකට පැලීමට භාවිතා කිරීම
*ගංජා වැනි ඖෂධ වල ඇට නැටි ඉවත් කිරීමට සහ සිහින්ව කඩා ගැනීමට උපයෝගී කරගැනීම
*ඵල නෙලීම
*සතුරන්ට හීරීම් තුවාල ඇති කිරීම
*මැක්කන් කන විට ගලවා විසි කිරීමට උදව් වීම
*කූඩැල්ලන් ගැලවීමට උදව් වීම
මේ වගේ තව කියාගන්න බැරි තරම් සේවාවක් නියපොතු සිද්ධ කරනව,. නියපොතු නැති අයට මේ වගේ දෙයක් කරන්න පිහියක්, කතුරක්, වගේ දේවල් භාවිතා කරන්න සිද්ධ උනත් නියපොතු තියෙන අයට මේව මහලොකු දේවල් නෙවෙයි..,
වැස්ස දාක ගහක නගින්නට ගිහිං ලිස්සා වැටීමට ගිය වෙලේ නිය පොතු නිසා මගේ ජීවිතේ බේරාගත් විදිය මට තවමත් මතකයි.,,.. ඒ වගේම මගෙත් එක්ක සටනට ආ අයගේ සිරුරු පරික්ෂා කර බැලුවොත්,. උගුරු දන්ඩ දෙපැත්තේ, බෙල්ල පි‍ටුපස වගේම තව ගොඩක් තැං වල , මගේ නිය පහරවල් තවමත් දකින්නට තියෙනව,....!

  දැං අපි විමසල බලමු මේ නිය පොතු ශරීරයේ නීරෝගී කමට බලපාන්නෙ කොහොමද කියල....

*නියපොතු වැවීම නිසා ඇඟිලිතුඩු ශක්තිමත් වේ
*නියපොතු තුල ‍රැස් වෙන විවිධ විෂබීජ නිතර ශරීරගත වීම නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරනයේ වැඩි ආක්‍රමනශීලී බවක් ඇති වෙන අතර ප්‍රතිශක්තිය නිතර ක්‍රියාකාරී වීම තුල එය ඉතාම ශක්තිමත් වේ.
* විෂ සහිත යමක් ශරීරයේ දැව‍ටුන විට ක්ෂනිකව එම ස්ථානය කැසීමට ලක් වන විට දිග නිය ඇත්තා කසන විට සමෙහි ගෑවුනු ද්‍රව්‍ය වඩාත් හොඳට හීරී යයි.
*ශරීරයේ තවමත් ඉංග්‍රීසි වෛද්‍ය වරු සොයා නොගත් යම් ක්‍රියාවලියකට නියපොතු දායක වෙනව, ඒක කියන්න තරම් එලියෙ වාතාවරනය හොඳ නෑ.
මේ කිහිපයක් විතරයි., මේ වගේ ප්‍රතිලාබ නිය නැති ඩයල් වලට ලැබෙන්නෙ නෑ,,. තව කකුලෙ නිය වැවුනම කඳු නෑගීම වගේ ක්‍රියා වලදි ඇඟිලි තුඩට හොඳ සමබරතාවයක් ලැබෙනව,.

No comments:

Post a Comment