Loading...
Showing posts with label මගේ ජීවිතේ. Show all posts
Showing posts with label මගේ ජීවිතේ. Show all posts

Wednesday, September 4, 2024

සවුත්තු වුන බවුත් බිට් එක නැවත ප්‍රකෘති කරමු



හැම බවුත් බිට් එකේම සෙරමික් කෝඩින් එක ගිහිපු ගමං ආයෙ ඒකෙ ඊයම් ඇලෙන්නෙ නැහැ. , රත් වෙද්දි ඔක්සයිඩ් ලෙයර් එක බැඳුනම ඊයම් උනු වෙන්නෙත් නෑ, මේක ඉතිං වැලි කඩදාසි වල අතුල්ල අතුල්ල සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඩොට් එකක් තියාගන්න, මේ විදියට සවුත්තු වුන බිට්

Monday, February 12, 2018

ඕනෑම දෙයක් පහසුවෙන් මතක තියා ගන්න සරල ක්‍රමයක්..


ආයුබොවන් අපේ ඉගෙනගන්න අයට වගේම ඔය සිංදු කියන, නටන , ඒ වගේ කලාකරුවන්ට, වගේම ‍රැකියාවක වෙහෙස වෙන සමහර අයට, සමහර වෙලාවට පාඩම් කරන්න එහෙමත් නැත්තං පුහුනු වීම් කරන්න වෙනම වෙලාවක් නෑ .. ඒ වගේ අයට ඕනි වෙලාවට ඒක මතක නැති උනොත් අනාථ වෙනව නෙ, ඒ  නිසා

Friday, February 2, 2018

මම පොඩි කාලෙ අම්මයි මායි 99යෙන් බේරුන හැටි.


මම දෙක වසරට පාස් වෙලා ටික දවසක් ගියා විතරයි,, ඒ දවස් වල අම්ම හැමදාම මාව ඉස්කෝලෙට දාන්න ඉස්කෝලෙ ලඟටම එනව,  මං ඉතිං පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ යන්න හොරයි නෙ, ඔහොම යද්දි දවසක් මොකක් හරි කේස් එකකට අම්ම

Thursday, January 25, 2018

කතරගම හිටි කාලෙ මදුරුවොන්ගෙන් බේරුනේ මෙහෙමයි.., (විෂ රහිත)

ඒ දවස් වල මම කතරගම මාමගෙ හොටෙල් එකේ ගිහිං ඉන්නව ටික දවසක්,,. ඔහොම ඉද්දි ඉතිං පට්ට ආතල් ඕනි තරම් මල්සුවඳ දැනෙන නිසා කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ, ඒත් දාඩිය සහ මදුරු ප්‍රශ්න තිබ්බ, ඒ හෝටලේ වේපරයිසර් පාවිච්චි කරත් මම කැමති උනේ නෑ ඒ විස හුස්ම ගන්න,

Friday, December 29, 2017

ගුලි වදින්නෙ නැත්තෙ ඇයි.?


ගොඩක් කොල්ලො කියන කතාවක් තමයි ගුලි කෑවට මට නම් වදින්නෙ නෑ, ඒක හරියන්නෙ නෑ කියල.., මං උංට කියන්නෙ උඹල හරියට ගුලි කාල නෑ

Sunday, December 17, 2017

ස්ත්‍රීන් කැමති සුවඳ ඔබ භාවිතා කරන සුවඳ විලයුම ද? හඳුනා ගමු

ඇත්තටම අද ගත්තොත් එක එක සුවඳ විලයුම් ජාති තියෙනව ඒව අතරින් තව තියෙනව ස්ත්‍රීන් ගේ හැඟීම් වලට බලපෑම් කල හැකි බොඩි ස්ප්‍රේ, වගේම විවිධ පර් ‍ෆියුම්, සෙන්ට් කියලත් හඳුන්වනව

 සමහරු මම දන්නෑ ඒත් අද කියනව හොඳම මොකක්ද කියල..,! හරි මුලින් බලමු කෘතිම සුවඳ විලයුම් වලිං වෙන දේවල් කිහිපයක්..,!  .

Friday, December 15, 2017

හඳුන් කූරෙන් යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ කරගැනීමට ක්‍රමයක්....!


අධිශ්ඨානය නොහොත් අධි ඉශ්ඨන ක්‍රියාවලිය මනසේ පවතින විශිෂ්ඨ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අවබෝධ කරගැනීමෙන් විශ්වයට යම් පනිවිඩයක් යැවීම තුලින් අවශ්‍යතාව ඉ‍ටු කරගැනීම  කියන පදනම තුල මිනිසුන් හිතාගෙන හිටියට මගේ වැටහීමට අනුව විශ්වය පවතින්නෙ තමංගෙ හිත තුල නම්

Thursday, December 14, 2017

අකුරු කැත වීම ගැන ඔබ දුක් වෙනවද? එහෙනම් කියවල බලන්න...!


අපි හැමෝම එකිනෙකාට වෙනස්.., පුද්ගලයාගෙ අම්මගෙ, තාත්තගෙන් අපිට එකතු උන පාරම්පරික ලක්ෂන වගේම සංසාර පුරුද්දෙනුත් අපිට ආවෙනික ලක්ෂන අපිට පිහිටනව,,.

Wednesday, December 13, 2017

ඟඳ නැතුව සිගරට් බොන්නෙ මෙහෙමයි...

ගොඩක් සිගරට් බොන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සිගරට් එකෙන් ඟද නිකුත් නොවෙන්න සිගරට් බොන්නෙ කොහොමද කියන එක..,

 මේකට එක එක ක්‍රම, මත ගොඩක් තියෙනව ඉතිං අද කියන්නම් පොලිස් කූඩුවෙ ඉද්දි උන සිද්ධියක්....
මීට ටික කාලෙකට කලිං වලියක් දාගෙන පොලිස් කූඩුවෙ ලගින්න උනා.. ඉතිං රෑ සීතලේ ඉද්දි එක කොල්ලෙක් බලන්න ආපු යාලුවෙක් සිගරට්

Tuesday, December 12, 2017

ගිනි කතුරු ඇති නිවසට පිලියමක් !

කිනි කතුරු කියන්නෙ මොනව ද කියල නූතන සමාජටය අමතක උනත් ගිනි කතුරු කියන්නෙ නිවසේ සැලකිය යුතුම වාස්තු අංගයක්..,




මට අහන්න දකින්න ලැබුනු දේවල් වලට අනුව මේ ගිනි කතුර කියන්නෙ නිවසේ මුලු හතර හරස් අතර යාකරාම හරියටම චේදනය

Monday, December 11, 2017

අත පිච්චුනාම කිසිම බෙහෙතක් නොදා වේදනාව දුරු වීමට ප්‍රත්‍යක්ශ ක්‍රමයක්..

අද මේ කියන්නෙ මම විසින්ම සොයාගත්ත ක්‍රමයක්..,

මගේ සමහර අත්හදා බැලීම් වලදි මගේ අත් අනන්තවත් පිච්චිලා තියෙනව.,, මුලින් මුලින් බොහොම අමාරුවෙන් තමයි දැවිල්ල ඉවස ගත්තෙ,,. ඉවසගන්න බැරි තැන කරපු ක්‍රියාවක් නිසා පිලිස්සුමකදි වේදනාව පවතින්නේ ඇයි කියන එක සහ පිලිස්සුම් වේදනාව දුරු කරන හැටිත් මම අවබෝධ කරගත්ත,,.....

Friday, December 1, 2017

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )

මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!


රවී ලාවා මල්ලි  ;-     .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම

Thursday, November 30, 2017

සුව නොවන තුවාල සඳහා අග්නි ප්‍රතිකාර


පැසවල හොදි බේරෙන තුවාල කියන්නෙ කාටත් වේදනාවක්, ඉතිං මේ වේදනාව විඳල විඳල අන්තිමට බෙහෙතක් හොයා ගත්ත, මේ ක්‍රමයෙන් සමේ ඇති ඕනැම තුවාලයක් හොඳ වෙනව,
මෙහෙමෛ කරන්න තියෙන්නෙ . පුලුන් කෑල්ල්ලක් අරන්  පිරිසිදු

Wednesday, November 29, 2017

ගෙදරදීම පච්ච කොටමු (ප්‍රිසන් ස්ටයිල්)


මම අද ගොඩක් කොල්ලොන්ට තියෙන උනක් ගැන සහ ඒ ආසාව ඉශ්ඨ කරගන්න විදිය ගැන කතා කරන්නම්.. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් හිටිය පච්ච කොටාගන්න, අපි පොඩි කාලෙ පෑන් වලින් ඇඳගෙන නොසෝදා දිගු කාලයක් තියාගන්න උත්සහ කලා.

 තවත් සමහර වෙලාවට ක‍ටුවක පෑන් තින්ත ගාල රටාවට ඇනගත්ත, මේ එකක් වත් දිගු කල් තිබ්බෙ නෑ, ඉතිං මං හිරේ ගිය දවස් දෙක තුනට මං මේ කැලෑ පච්ච කලාව ඉගෙන ගත්ත. 2009යෙ අවුය්රුද්දෙ ඒ කියන්නේ මං නමයෙ පන්තියේ, අද මං ඒක කියන්නම්, මුලින්ම ඕනි ටූල් එකක් ඒ කියන්නෙ පච්චෙ කොටන එක මේක අතින් කොටන්නත් පුලුවන්,

Sunday, May 5, 2013

අවුරුදු 4කට පසු නැවත ආදරයක පැටලී................



සැ.යු. කෙල්ලට අවුල් නිසා අඳුරාගත නොහැකි ලෙස කාටූන් කරන ලදි.

මම ඉතින් ඔන්න O/L ඉවර කරල අසංක සර්ගෙ මනේ විද්‍යා ක්ලාස් එකට ගියා. දවසක් දෙකක් යන කොට ඒක පට්ට ආතල් දුන්නේ. දවසක් මම යනකොට හෙන ඇක්ටිවිටියක් ලෑස්ති කරල ටවුන් හෝල් එකේ. මමත් ගියා. අපේ කොල්ලො ටිකත් ඇවිල්ල හිටියෙ. මමත් ඉතින් ගිහින් උන් ලඟට වෙලා ඉඳගත්ත. ටිකක් වෙලා යන කොට සර් කිව්ව කන්ඩායම් හදාගන්න කියල. එකෙ කෙල්ලො 13 කොල්ලො 13. අම්මට ඉතින් අපේ සෙට් එකට ආපු කෙල්ලො ටිකේ හිටියෙ අඳුරන කෙල්ලො සෙට් එකක්. උන්ගෙ අතරෙ මම කලින් දැකල නැති කෙල්ලෙක් හිටිය.

Thursday, February 14, 2013

ඔලෙවල් පාස්ද දන්නේ නෑ


අම්මෝ ඔන්න ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට පිස්සුම කතා වක් අරගෙන ආව....

මේ කියන්න යන්නේ O\L දවස්වල කෙලපු පිස්සු තමා....
උඹලට කියන්න මට O\L කියල කිසි ගානක් තිබ්බේ නෑ මම හිතන් හිටියේ විබහගේ කරන්නෙ නෑ කියල ඒත් බඩු ලංවෙනකොට මට වැඩේට ආසහිතුන ඊටපස්සෙ මම ඉස්කොලෙට ගිහින් ඇඩ්මිශන් අරගෙන විබහගෙ කරනව කියල හිතාගෙන පාඩම් කරන්න හැදුව.... මල මගුලයි...

Tuesday, January 8, 2013

කොහොමද මත්ද්‍රව්‍ය නවත්වා ගන්නේ..



මෙක සමාජ ප්‍රශ්නයක් එක නිසාමයි මම මේ ගැන් ලියන්න හිතුවේ
මත්ද්‍රව්‍ය කියන්නේ අද වන් විට විශාල ප්‍රශ්නයක් ඒක ගොඩක් බර පතල ලෙස අපේ තරුන තරුනියන්ට බලපාල තියෙනව ඒකයි ගොඩක්ම භයානක තත්වය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න පප්පලටනම් ඉතින් ගානක් නෑ... ඒ විතරක් නෙමෙයි ඉස්කෝල වල 6,7,8,9, පංති වල පොඩි උනුත් මේවට පුරුදු වෙලා නිකරුනේ තම්න්ගේ ජීවිත නාස්ති කරගන්නවා ... මේ ලිපිය කියවල ආ අද නවත්තනව හෙට නවත්තනව කිය කියා ඉන්න එපා එහෙම උනොත් කව දාවත් නවත්තන්නේ බෑ. මේ ලිපිය හොඳට කියවල බොක්කටම ගනිල්ලා එතකොට මේක කරන එක සුලු දෙයක්.

Wednesday, August 22, 2012

මරනය පෙනී නොපෙනී 99.99 බේරුන හැටි.....



මට හිතෙන්නෙ මගේ පෙර වාසනාවකට තමා මම බේරුනේ.... ඔන්න ඉතින් මම කාල ෆේස් බුකිය පැත්තට ගිහින් එන කොට වෙලාව  1:00 ඉතින්  දැන් මට පට්ට කම්මැලී කරන්න දේකුත් නෑ... මට මතක් උනා හැමදාම රෑට කොරන හොරවැඩේ ඉතින්  ඒක තමා තාත්තගේ බයික් එක හොරෙන් පදින එක . ඉතින් මම යතුර හොරකන් කරගෙන ගිහින් බයික් එකට වැඳල කරල ස්ටාර්ට් කරා.. ඊට පස්සේ තියෙන අමාරුවට ඉස්සරහ බ්‍රේක් එකයි ක්ලච් එකයි තද කරගෙන හොඳට රේස් කරල එක පාරම ක්ලච් එක අත ඇරිය ඔයාල දන්නවනෙ එතකොට මොකද වෙන්නෙ කියල....

Monday, July 9, 2012

ඕන දේකට වෙඩි වගේ රෙඩී වෙලා ඉන්නේ කොහොමද?


හරි ඔන්න ඉතින් මගේ කලින් බ්ලොග් එකට කෙලවුනානේ... ඉතින් මම දැන් ටිකක් චාම් විදියට ආපහු බ්ලොගින් වලට ආවා.. :P ... හරි ඉතින් මම දැන් මම දන්න දේවල්.... ඔක්කොම ඔය කස්ටියට මේක හරහා කියනව... :D ..
 මොනවද කියන්නේ.... at කල්පනා කරමින්..........
හරි මම කියන්නම් ටිකක් අමුතු දෙයක්... වැඩිය කොහේවත් නැති දෙයක්...... 
හොඳට තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.........

මේකයි ඔයාල දන්නවද හැම දේටම ඔරොත්තු දෙන විදියට හයිය හිතක්, ඇඟක් හදාගන්න.... මේ විදියට කරන්න.
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න