Loading...

Tuesday, October 6, 2015

ගේමක් සෙට් උනාම බය වෙනවද?

හදිස්සියේ ඇඳපු ග්‍රැපික් එකක් බව කරුනවෙන් සලකන්න.....
අද මම කියන්න හදන්නෙ සමහර කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් ගැන.  කොල්ලො ගත්තම අද සමාජෙ එක එක විදියෙ උන් ඉන්නව..... සමහරු හොඳට ඉගෙන ගන්නව (මීටර්), තව සමහරු ඉන්නව වලියටමයි, ඒ අතරෙ ඉන්නව ගෑනු වගේ චරිත, තව උන් බේබද්දො. හරි කොහොම හරි මේ කියන්නෙ ගොඩක් උන් පෙන්නන්නෙ නැති ඒත් ගොඩක් උන්ට දරුනු විදියට තියෙන ප්‍රශ්නයක් ගැන...... මේකයි ගොඩක් කොල්ලොන්ට (මිනිස්සුන්ට) වලියක් යනකොට දැනෙනව බයක්. ඒ කිව්වෙ වලියක් යනකොට ඇතිවෙන අමුතු අමුතු හැඟීම්...මේ වගේ