Loading...

Friday, December 29, 2017

ගුලි වදින්නෙ නැත්තෙ ඇයි.?


ගොඩක් කොල්ලො කියන කතාවක් තමයි ගුලි කෑවට මට නම් වදින්නෙ නෑ, ඒක හරියන්නෙ නෑ කියල.., මං උංට කියන්නෙ උඹල හරියට ගුලි කාල නෑ

පිරිසිදු අඟුරු නිර්මානය කරන්නෙ මෙහෙමයි,,.!


හොඳයි අඟුරු හදන විදිය ඉගෙන ගත්ත කියල වර්ථමාන සමාජයට ඒ තරම් ඒක වැදගත් වෙන්නෙ නෑ කියල හිතෙන්න පුලුවං,,. නමුත් කොහේදි හරි කොතනදි හරි මේ දේවල් ඕනි වෙයි,,. උදා,.! විනෝද චාරිකාවක් ගිහිල්ල කැලේ නයිට් එකක් එහෙම ගහනව නම් උනුසුම ලබාගන්න ගිනි මැලයක් ගහන්න යද්දි දර

Tuesday, December 26, 2017

සමාජයෙන් කොන් කල යුතු මිනිසුන්ව හඳුනා ගමු..


මේක ටිකක් අමුතු කතාවක් මම කියන්නෙ, නමුත් අපේ ජාතිය නැවත ගොඩනගන්න නම් මෙහම කරන්නම ඕනි,,. අපි දවසේ වැඩ වලදි ගොඩක් අය මුන ගැහිල ආශ්‍රය කරනව ඒ අතරේ අපිට හම්බ වෙනව අපේ ජාතිය ගැන මහා ආඩම්බරයෙන් කතා කරන ජාතියට ආදරේ මිනිස්සු,,,

Saturday, December 23, 2017

ඖෂධ භාවිතයෙන් ලෝහ පිරිසිදු රත්තරං බවට පත් කිරිම ගැන ඇසූ කතාවක්.

මේක මේ මෑතකදි දැනගත්ත කතාවක්, බලමු අපේ මිනිස්සු කොච්චර ශක්තිමත් ද කියල.., සහ මේක මෑතකදි සිද්ධ වෙච්ච කතාවක්,,. කොල්ලො ටිකක් ගිහිල්ල තියෙනව කතරගම, ඉතිං කතරගමදි පෝරවල් ලගෙ ‍ෆිට් එකක් සෙට් වෙලා උංගෙ ප්ලේස් එකේ නැවතිලා මේ කට්ටිය,. මේ නැවතුන ප්ලේස් එකේ ඉඳල තියෙනව සාමි කෙනෙක්, ,.. අරූගෙ ‍ෆිට් එකක් සාමි,.

Friday, December 22, 2017

දුම් බීමෙන් පසු කතා කිරීමේදි හමන ගඳ වලක්වන්නෙ මෙහෙමයි...


ගොඩක් සිගරට් බොන අය ඟඳ නැති වීමට චුන්ගම් කෑම, ටූත් පේස්ට් කෑම , කටේ සෙන්ට් තැවරීම වැනි ශරීරයට අහිත කර ක්‍රියා වල නිරත වෙනව,,,. ඒ නිසා ඒ ක්‍රියා වලින් වෙන බලැපෑම නැති කරල දාන්න, ඕනෑම අවස්ථාවක කල හැකි කිසිම මුදලක් අය නොවෙන ක්‍රියාවක්

Thursday, December 21, 2017

මල පහ කිරීම සහ මුත්‍රා කිරීම නිවැරදි සිතුවිල්ලෙන් කරමු!


හරි මෙන්න මේක කාලෙක ඉඳං කියන්න හිටිය එක දෙයක්, අපි  අති බහුතරයක් තමංගේ මල මූත්‍ර වලටම ඉතාමත් ප්‍රබලව අප්‍රියතාවයකින් තමයි සලකන්නෙ,.. මේක හරි තමයි, ඒව ඟඳයි තමයි, ඒ උනාට අපි මේක දිහා හොඳට බැලුවොත් අපිට පේන්න පටං ගන්නව

Tuesday, December 19, 2017

පාරේදී බුරන, සැපීමට පනින බල්ලන් මෙල්ල කරගන්න සියුම් ක්‍රමයක්.


අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොහේ හරි ගමනක් යද්දි ගොඩක් රෑට එහෙම  පාරෙ අයිනෙ නිදාගෙන ඉන්න බල්ලො බුරා වැටෙන එක,,. එහෙම අවුලක් නෑ කියමුකො ඒත් මුං හපන්නත් පනිනවනෙ., මම මේකෙන් බේරෙන්න බොහොම ක්‍රම අත්හදා

Sunday, December 17, 2017

ස්ත්‍රීන් කැමති සුවඳ ඔබ භාවිතා කරන සුවඳ විලයුම ද? හඳුනා ගමු

ඇත්තටම අද ගත්තොත් එක එක සුවඳ විලයුම් ජාති තියෙනව ඒව අතරින් තව තියෙනව ස්ත්‍රීන් ගේ හැඟීම් වලට බලපෑම් කල හැකි බොඩි ස්ප්‍රේ, වගේම විවිධ පර් ‍ෆියුම්, සෙන්ට් කියලත් හඳුන්වනව

 සමහරු මම දන්නෑ ඒත් අද කියනව හොඳම මොකක්ද කියල..,! හරි මුලින් බලමු කෘතිම සුවඳ විලයුම් වලිං වෙන දේවල් කිහිපයක්..,!  .

Friday, December 15, 2017

හඳුන් කූරෙන් යහපත් ප්‍රාර්ථනා ඉශ්ඨ කරගැනීමට ක්‍රමයක්....!


අධිශ්ඨානය නොහොත් අධි ඉශ්ඨන ක්‍රියාවලිය මනසේ පවතින විශිෂ්ඨ ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අවබෝධ කරගැනීමෙන් විශ්වයට යම් පනිවිඩයක් යැවීම තුලින් අවශ්‍යතාව ඉ‍ටු කරගැනීම  කියන පදනම තුල මිනිසුන් හිතාගෙන හිටියට මගේ වැටහීමට අනුව විශ්වය පවතින්නෙ තමංගෙ හිත තුල නම්

Thursday, December 14, 2017

අකුරු කැත වීම ගැන ඔබ දුක් වෙනවද? එහෙනම් කියවල බලන්න...!


අපි හැමෝම එකිනෙකාට වෙනස්.., පුද්ගලයාගෙ අම්මගෙ, තාත්තගෙන් අපිට එකතු උන පාරම්පරික ලක්ෂන වගේම සංසාර පුරුද්දෙනුත් අපිට ආවෙනික ලක්ෂන අපිට පිහිටනව,,.

කඳු නාය යන්නෙ ඇයි? (ඔබ නොදත් කරුනු)

කන්දක් කියන්නෙ මහපොලවෙම කොටසක් සහ මහ පොලවට යම් ජීවයක් ඇති බව
 සහ මේ මහ පොලවේ ක්‍රියාකාරිත්වය යම් සැලැස්මකට (ක්‍රමයකට ) අනුව සිද්ධ වෙන බව තතු දන්නෝ දන්නා අතර මේ ලිපිය තතු නොදන්නා අයටයි....,!

Wednesday, December 13, 2017

ඟඳ නැතුව සිගරට් බොන්නෙ මෙහෙමයි...

ගොඩක් සිගරට් බොන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සිගරට් එකෙන් ඟද නිකුත් නොවෙන්න සිගරට් බොන්නෙ කොහොමද කියන එක..,

 මේකට එක එක ක්‍රම, මත ගොඩක් තියෙනව ඉතිං අද කියන්නම් පොලිස් කූඩුවෙ ඉද්දි උන සිද්ධියක්....
මීට ටික කාලෙකට කලිං වලියක් දාගෙන පොලිස් කූඩුවෙ ලගින්න උනා.. ඉතිං රෑ සීතලේ ඉද්දි එක කොල්ලෙක් බලන්න ආපු යාලුවෙක් සිගරට්

Tuesday, December 12, 2017

පස මැරීමෙන් වැලකී මහ පොලවට ජීවය ලබා දෙමු.......

මේ කියන්නෙ පොඩි කාලෙ ඉඳංම මහ පොලව නිරීක්ෂනය කරල පස්සෙ හරියට තේරුම් ගත්ත දෙයක්..,
බලන්න කොලරොඩු විවිධ ශාක වැවුණු පස් තට්ටුවේ සරු පාට
අපි වත්ත සුද්ද කරද්දි මුලු වත්තෙම වල් පැල (වල් කියා හැඳින්වුවත් ඇත්තටම වල් නොවේ ඒ වටිනා ශාකයි,, ඇත්තටම වල් නම් විදේශ වලිං මේ පොලව නිසරු කිරීමට ගෙන ආ ශාකයි),,, තනකොල කොලරොඩු ඔක්කොම පොලවෙන් ගලවල ගිනි තැබීම සිරිතක් බවට පත් වෙලා තියෙනව..

ගිනි කතුරු ඇති නිවසට පිලියමක් !

කිනි කතුරු කියන්නෙ මොනව ද කියල නූතන සමාජටය අමතක උනත් ගිනි කතුරු කියන්නෙ නිවසේ සැලකිය යුතුම වාස්තු අංගයක්..,




මට අහන්න දකින්න ලැබුනු දේවල් වලට අනුව මේ ගිනි කතුර කියන්නෙ නිවසේ මුලු හතර හරස් අතර යාකරාම හරියටම චේදනය

Monday, December 11, 2017

අත පිච්චුනාම කිසිම බෙහෙතක් නොදා වේදනාව දුරු වීමට ප්‍රත්‍යක්ශ ක්‍රමයක්..

අද මේ කියන්නෙ මම විසින්ම සොයාගත්ත ක්‍රමයක්..,

මගේ සමහර අත්හදා බැලීම් වලදි මගේ අත් අනන්තවත් පිච්චිලා තියෙනව.,, මුලින් මුලින් බොහොම අමාරුවෙන් තමයි දැවිල්ල ඉවස ගත්තෙ,,. ඉවසගන්න බැරි තැන කරපු ක්‍රියාවක් නිසා පිලිස්සුමකදි වේදනාව පවතින්නේ ඇයි කියන එක සහ පිලිස්සුම් වේදනාව දුරු කරන හැටිත් මම අවබෝධ කරගත්ත,,.....

Saturday, December 9, 2017

මිනිස්සු කොන්ඩෙ පීරන්නෙ ඇයි කියල දන්නවද?

දැං කාලෙ කොන්ඩෙ පීරන්නෙ තමංට අවශ්‍ය විදියට කොන්ඩ මෝස්තර හදාගන්න විතරයි කියල ගොඩක් අය හිතාගෙන ඉන්නව,

ඇත්තටම කොන්ඩෙ පීරන එක කොන්ඩෙ කොට අයට 

Friday, December 8, 2017

චුරු චුරු ගාල ෂෝට් වෙන මල්ටි ප්ලග් අලුත් එකක් වගේ අලුත්වැඩියා කරමු... !

මේක ගොඩක් අයට තියෙන මල වදයක්, අද කියන්නම් කොහොමද මල්ටි ප්ලග් එකක් අලුත් වැඩියා කරගන්නෙ කියල....

හරි මුලින්ම ලෙඩ වෙච්ච මල්ටි ප්ලග් එක ,, ගලව ගන්න ඕනි....,,  එතකොට ඔයාලට පේන්නෙ මල්ටි ප්ලග් එකේ ප්ලග්  වල කූරු වලට ගෑවිලා කරන්ට් එක පාස් කරන තහඩු කප් ටික මේ විදියට පේන්න තියෙන්නෙ, ඉන්න පොඩියට

Tuesday, December 5, 2017

හිමාලයේ රුද්‍රාශ්ඨ භාවිතා කල ප්‍රධාන අරමුන....

හිමාලයේ මෙන්ම ලංකාවේ  අතිතයේ මෙන්ම අදටත් කඳු මුදුනේ සිටින යෝගීන් අදටත් රුද්‍රාශ්ඨ භාවිතා කරනව.
 සමහරු මේව ලස්සනටත් තවත් සමහරු ඇඩ් එකටත්, තවත් සමහරු විවිධ ශක්තීන් සමග ගනුදෙනු

Saturday, December 2, 2017

කිහිලි වල මයිල් වැවෙන්නේ ඇයි?



කිහිලි වල වැවෙන මයිල් බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක්., නමුත් ඒක අප්‍රසන්න වෙන්නෙ තමංගෙ පිරිසිදු කම මදි නිසා,.

කවුරු කොහොම කිව්වත් මේ කිහිල්ලෙ වැවෙන මයිල් වලින් සුවිශෙශී කාර්ර්යක් සිද්ධ වෙනව..

Friday, December 1, 2017

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )

මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!


රවී ලාවා මල්ලි  ;-     .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම

ස්වභාවිකව නියපොතු වැවීමෙන් ඇති මහඟු ප්‍රයෝජන

නියපොතු කියන්නෙ සත්තවයන්ගේ ජීවිකාව ගැටගසා ගැනීමට ස්වභාවයෙන්ම නිර්මානය වී ඇති ශරීර අංගයක්, ගොඩ දෙනෙක් නියපොතු කරදරයක් කියල හිතුවට නියපොත්තෙන් කරන්න තියෙන ගොඩක්වැඩ තියෙනව වගේම ජීවත් වීමට

Thursday, November 30, 2017

ටැටූ මැෂින් එකක් හදමු (ප්‍රිසන් ස්ටයිල්)


මෙහෙමයි යන්ත්‍රයක් තමං කැමති විදියකට අටවනව කියන එක කියල දෙන්න පුලුවං දෙයක් නෙමෙයි, ඒක කොහේ හරි හිතේ ඇතුලකිං එන දෙයක්. මේ කාර්ර්ය සඳහා වෙන්න ඕන විදිය සරලව පෙන්නනව මේකෙ.,


අවශ ද්‍රව්‍ය ;;-
 පරන ඉවර වෙච්ච පෑනක්
 පොඩි මෝටරයක්,. (රේඩියෝ, ඩීවීඩී

සුව නොවන තුවාල සඳහා අග්නි ප්‍රතිකාර


පැසවල හොදි බේරෙන තුවාල කියන්නෙ කාටත් වේදනාවක්, ඉතිං මේ වේදනාව විඳල විඳල අන්තිමට බෙහෙතක් හොයා ගත්ත, මේ ක්‍රමයෙන් සමේ ඇති ඕනැම තුවාලයක් හොඳ වෙනව,
මෙහෙමෛ කරන්න තියෙන්නෙ . පුලුන් කෑල්ල්ලක් අරන්  පිරිසිදු

Wednesday, November 29, 2017

ගෙදරදීම පච්ච කොටමු (ප්‍රිසන් ස්ටයිල්)


මම අද ගොඩක් කොල්ලොන්ට තියෙන උනක් ගැන සහ ඒ ආසාව ඉශ්ඨ කරගන්න විදිය ගැන කතා කරන්නම්.. අපි පොඩි කාලෙ හරි ආසාවෙන් හිටිය පච්ච කොටාගන්න, අපි පොඩි කාලෙ පෑන් වලින් ඇඳගෙන නොසෝදා දිගු කාලයක් තියාගන්න උත්සහ කලා.

 තවත් සමහර වෙලාවට ක‍ටුවක පෑන් තින්ත ගාල රටාවට ඇනගත්ත, මේ එකක් වත් දිගු කල් තිබ්බෙ නෑ, ඉතිං මං හිරේ ගිය දවස් දෙක තුනට මං මේ කැලෑ පච්ච කලාව ඉගෙන ගත්ත. 2009යෙ අවුය්රුද්දෙ ඒ කියන්නේ මං නමයෙ පන්තියේ, අද මං ඒක කියන්නම්, මුලින්ම ඕනි ටූල් එකක් ඒ කියන්නෙ පච්චෙ කොටන එක මේක අතින් කොටන්නත් පුලුවන්,

නෑමේදී ඉක්මනින් කොන්ඩෙ වැවෙන ඖෂධ කිහිපයක්..

.අපි සබන් වල විෂ සහිත බව නිසා ඇගේ ගාන ඖෂදයක් ගැන කතා කරා කලිං පෝස්ට් එකක., ඒක බැලුවෙ නැත්තං මෙතන. කොටන්න...,  අද බලමු කොන්ඩෙට මොකෝ කරන්න තියෙන්නෙ කියල,. සබං වගේම තමයි ඊටත් වඩා විෂ සහිතයි ෂැම්පො.



ඉතිං මේ ෂැම්පො තමාගෙ ශරීරයේ ඉතාම වැදගත් කොටසට දාල මසාජ් කරා මෙච්චර කල් අපි. ඔය විෂ සහිත රසායන හිස් කබලට උරා ගැනීම නිසා ඉක්මනින් කොන්ඩෙ ඉදීම, කෙස් ගස් වල ස්වභාවික වර්නය සහ ඝනකම වෙනස් වීම, හිසරාදය, සෙම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම වගේ දැවෙන ප්‍රශ්න ගොඩකට මුහුන දෙන්න සිදු උනත් අපේ උං එහෙම වෙන්නෙ

Tuesday, November 28, 2017

පිහි මුවහත් තැබීමේ තාක්ෂණික ක්‍රම

                                                              ආයුබෝවන්

අද අපි කතා කරමු කොහොමද පිහියක් මුවහත් කරන්නෙ කියල පිහි මුවහත් කරන ක්‍රම කිහිපයක් තියෙන නිසා අපි  ඒ කිහිපයක් ගැන කතා කරමු.
මුලින්ම බලමු ආරක්ශාව සඳහා යොදා ගන්නා පිහියක් (ස්වයිවල් ක්නයිෆ්) එකක් මැදගන්නෙ කොහොමද කියල පහල පින්තූරය බලන්න,,
  මේ පිහියෙ ඔයගොල්ලන්ට පේනව  තලේ මැද ඉඳං පහලට කැපුමක් තියෙනව තලේ ඝන කම අඩු වෙන විදියට මේ කැපුම අවසානයේ තියෙනව තව නැම්මක් මේ නැම්මෙ ඉඳං  පහලට තියෙන්නෙ පිහියෙන් මොනව හරි කපද්දි ඒ අදාල වස්තුවත් එක්ක ගැටෙන පලවෙනි කොටස..,  මේ ජාතියෙ පිහි මදිද්දි මදින්නෙ ඒ කොටස විතරයි,

Friday, August 11, 2017

සබන් වල විෂ සහිත බව හා ඒ සඳහා ස්වදේශීය ඖෂධයක්..

ආයුබොවන්. ගොඩක්ම ගොඩක් කාලෙකිං බ්ලොගිය මතක් වෙලා කාට වත් මතක නැති ප්‍රශ්නයක් අරං, ඒකට විසඳුමත් අරගෙනම ආවෙ සිංහල මිනිහට ඇති ආදරේ නිසාමයි,  අද කියන්නම් ඒකට ස්වදේශීය ඖෂධයක්

 හරි කතාවට බහිමුකො උඹල කී දෙනෙක් නාද්දි සබං ගානවද?  එතකොට ඔය ටීවි එකේ ඇඩ් යන්නෙ කන්න කලිං අහවල් සබං එක ගාන්න ,පුක හෝදල මෙන්න මේ සබං එක ගාන්න කියල?
මේ සබං ගැන ඇත්තම කතා කලොත් සබං කියන්නෙ ශරීරයට විස රසායනයක්,
මිනිහට විතරක් නෙමෙයි ගහ කොල සතා සිවුපාවන්ටත් ජලජ ජීවීන් පැලෑටි, මාලුන්ටත් විස දෙයක්,...! මේ සබං හදන්න හැම කොම්පැනියම වගේ