Loading...
Showing posts with label සොයා ගැනීම්. Show all posts
Showing posts with label සොයා ගැනීම්. Show all posts

Wednesday, September 4, 2024

සවුත්තු වුන බවුත් බිට් එක නැවත ප්‍රකෘති කරමු



හැම බවුත් බිට් එකේම සෙරමික් කෝඩින් එක ගිහිපු ගමං ආයෙ ඒකෙ ඊයම් ඇලෙන්නෙ නැහැ. , රත් වෙද්දි ඔක්සයිඩ් ලෙයර් එක බැඳුනම ඊයම් උනු වෙන්නෙත් නෑ, මේක ඉතිං වැලි කඩදාසි වල අතුල්ල අතුල්ල සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඩොට් එකක් තියාගන්න, මේ විදියට සවුත්තු වුන බිට්

Monday, September 3, 2018

කම්බි බ්‍රෂ් එකක් තනියම හදමු...


ආයුබෝවන් සෑහෙන්න කාලෙකිං බ්ලොගිය පැත්තට එන්න හිතුන කම්මැලි කමට වගේ.. අද හදමු කම්බි බ්‍රෂ් එකක්,,. මේකෙ අවශ්‍යතාවයක් අපිට වැඩිය නොදැනුනාට මේක තියෙන එක හරි ප්‍රයෝජන වත්, ඒක ඔයාලට තේරෙයි, අනිත් එක මේ විදියට හැදුවම කඩේ තියෙන ඒව වගේ ඉක්මනින් සවුත්තු වෙන්නෙත් නෑ,...

Thursday, March 29, 2018

මොට්ට වූ ඩ්‍රිල් ක‍ටු නැවත මවහත් තියමු..!


මේක ගොඩක් අය කරන්න දන්නව ඒත් ඒක හරියට කරන අය අතරෙ වැරදියට කරල තියෙන මුවහතත් නැති කරගන්න අය ඉන්නව, ඉතිං ඔක්කොටම බලන්න පුලුවං වෙන්න අඩවියට දාන්න හිතුව,. කෙලිංම වැඩේට බහින්නම් කයිවාරු නොගහ,!
                                                                                   මුලින්ම අපි හොයාගන්න ඕනි ක‍ටුව මොට්ට වෙනව කියන්නෙ මොනව උනාමද කියල, අපි හැමෝම දන්නව ඩ්‍රිල් කට්ටෙ ඉස්සරහ තුඩට තමයි මේ විපර්‍යාසය සිද්ද

Friday, March 23, 2018

පරන ෆෝන් බැට්‍රියෙන් සිගරට් ලයිටර් එකක් හදමු.,


ඕනම ගෙදරක පරන විසි කරල දාපු ෆෝන් බැට්‍රි දෙක තුනක් හොයාගන්න අමාරු නැහැ, අද කියන්නම් අයින් කරපු ෆෝන් බැට්‍රි වලිං ඔයාලගෙ කාමරේට, වෙළඳ සැලට, එහෙමත් නැති නම් සාක්කුවෙ දාගෙන යන්න පුලුවං වෙන විදිහෙ ලයිටර් එකක් හදන්නෙ කොහොමද කියල,

Thursday, March 15, 2018

හණ වලිං සුදු නූල් හදමු.!


හන ලනු කියන්නෙ හෙන හයිය ලනු ජාතියක් නෙ,  හන ලනු හැම තැනම පේන්න නැති උනත් අඹරගෙන වැඩ ගන්න ඩයල් නැතුවම නෙමෙයි,. මාත් හන ලනු පාවිච්චි කරනව, ගොඩක් තැන් වලට හන ලනු වලිං අමුතු හයියක් එනව වගේම අමුතු ලස්සනකුත් තියෙනව,

Saturday, March 10, 2018

මදුරුවන් මැරීම නවතා ජීවිතයට යහපත් කාලයක් උදාකරගමු..


මදුරුව කියන්නෙ හැමෝටම කරදරයක් වෙන සතෙක්, ඉතිං මූ අපිව කද්දි අපිට රිදෙනකොට ස්වභාවයෙන්ම අපේ අත එතන වදිනව, එහෙම වැදිල සමහර වෙලාවට අපි දන්නෙමත් නැතුව මදුරුව මැරෙනව, සමහර අය එහෙම මැරුනෙ නැති උනොත් පස්සෙන් එලවගෙන ගිහිං කොහොම හරි මරනව, තවත් සමහර අය මදුරුවො දකින දකින තැන මරනව , ඒ වගේම මදුරුවට අනුකම්පා කරල යන්න දෙන අයත් ඉන්නව, මම අද කියන්න යන්නෙ මදුරුවොන්ට අභය ධානය දෙන්න

Friday, March 2, 2018

රීචාජබල් විදුලි පහනක් ගෙදරදිම හදමු


සීයගෙ මල ගෙදර නිසා සතියක් විතර ලියන්න බැරි උනු නිසා වයර් කෑලි ටිකක් අමුනගෙන ලේසියෙන්ම හදන්න පුලුවං භාන්ඩයක් ගැන තමයි කියන්න යන්නෙ, හරි අපිට මුලින්ම මේ බඩු ටික ඕනි වෙනව,
* පරන ෆෝන් බැට්‍රියක්
*වයර් කෑලි ටිකක්,
*ඊයම් සහ බවුත් එකක්
*එල් , ඊ, ඩී, බල්බ් සෙට් එකක්, ( දැං ඔය හැම තැනම තියෙන රුපියල් 30හේ එල් ඊ, ඩී කෑල්ලක්

Friday, February 16, 2018

මාලු ටැංකියට ස්පොන්ජ් ‍ෆිල්ටර් එකක් ගෙදරදීම හදමු..


 මේ දවස් වල ඉතිං සල්ලි තියෙන අය ලොකු ලොකු ‍ෆිල්ටර් පාවිච්චි කරාට සමහර අය තාම ඉස්සර වගේ ප්ලේට් එකක් දාගෙන පාඩුවෙ යනව.,  සමහර පොඩි අය එහෙම මුකුත්ම නැතුව පාවිච්චි කරනව ඒ අයට ඕනි නම් මේක හදා ගන්න පුලුවං,

Monday, February 12, 2018

ඕනෑම දෙයක් පහසුවෙන් මතක තියා ගන්න සරල ක්‍රමයක්..


ආයුබොවන් අපේ ඉගෙනගන්න අයට වගේම ඔය සිංදු කියන, නටන , ඒ වගේ කලාකරුවන්ට, වගේම ‍රැකියාවක වෙහෙස වෙන සමහර අයට, සමහර වෙලාවට පාඩම් කරන්න එහෙමත් නැත්තං පුහුනු වීම් කරන්න වෙනම වෙලාවක් නෑ .. ඒ වගේ අයට ඕනි වෙලාවට ඒක මතක නැති උනොත් අනාථ වෙනව නෙ, ඒ  නිසා

Monday, February 5, 2018

කොමඩ් එකේ අහිතකර ප්‍රතිපල!


ආයුබෝවන්, මෙන්න මේක හැමදාම ලියන්න හිටියට ලියන්න යද්දි අමතක වෙලා හැමදාම වෙන එකක් ලියනව, අද ලියන්නම් අනුන්ගෙ කුනු ගොඩවල් බදාගෙන පිස්සු කෙලින උංට ඉගෙනගන්න පුලුවං දෙයක්,.,
, කොමඩ් එක ගත්තම හැම ගෙදරටම අත්‍යවශ්‍ය කාරනයක් බවට පත් වෙලා තියෙනව වර්ථමාන සමාජ

Tuesday, January 30, 2018

ප්‍රෙශර් කුකර් එක ලීක් ද? එහෙනම් කියවන්න..



ප්‍රෙශර් කුකර් ලීක් වෙන්න හේතු  කිහිපයක් තියෙනව.
අ :- පීඩනය වැඩි වූ විට කඩාගෙන යන ඕෆ්ලෝ නට් එක කඩාගෙන යාමෙන්
ආ:-පියන වැහෙන තැනට එන රබර් රවුම කැඩිල යෑමෙන්

Saturday, January 27, 2018

ඉවතලන ප්ලාස්ටික් වලිං පිහි වලට මිටක් ගෙදරදිම ගහමු..!


පොඩි කාලෙ ඉඳං තිබ්බ පිහි එකතු කිරීමේ සහ නිර්මාණය කිරීමේ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදියට හම්බ උන එක පිහි තලයකට මිටක් ගහගන්නෙ කොහොමද කියල කල්පනා කරද්දි තමයි මේ ක්‍රමය අත්හදා බැලුවෙ, එදා මට හම්බ උන පිහි තලයට ලී මිටක් වත් ගහන්න බැරි තත්වෙ තිබ්බෙ, ඒ කිව්වෙ හිල් දෙකක් වත් තිබ්බෙ නෑ

Thursday, January 25, 2018

කතරගම හිටි කාලෙ මදුරුවොන්ගෙන් බේරුනේ මෙහෙමයි.., (විෂ රහිත)

ඒ දවස් වල මම කතරගම මාමගෙ හොටෙල් එකේ ගිහිං ඉන්නව ටික දවසක්,,. ඔහොම ඉද්දි ඉතිං පට්ට ආතල් ඕනි තරම් මල්සුවඳ දැනෙන නිසා කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑ, ඒත් දාඩිය සහ මදුරු ප්‍රශ්න තිබ්බ, ඒ හෝටලේ වේපරයිසර් පාවිච්චි කරත් මම කැමති උනේ නෑ ඒ විස හුස්ම ගන්න,

Tuesday, January 23, 2018

පරන සපත්තු වලිං ආහාර සහ මුදල් උපයමු..,


දැං කාලෙ ඕනෙම ගෙදරක පරන සපත්තු ගෝනියක් තියෙනව,. එහෙම නැත්තං ගෙදර මුල්ලක විසිකරල දාපු පරන සපත්තු ගොඩවල් තියෙනව,, සමහරු පරන සපත්තු දුප්පත් අයට දෙනව ,,,. නමුත් නැවත අලුත්වැඩියා කරන්න බැරි සපත්තු විසි කරන්න තමයි වෙන්නෙ,,. මේව විසි කරොත් පරිසර දූෂනය සැරයි, ගිනි තිව්වොත් වායු දූෂනය සැරයි,,. ඉතිං කල්පනා කරගෙන යද්දි මේවට කරන්න නියම වැඩක් මතක් උනා,,,..   ඔය කොලඹ පැත්තෙ ඉන්න ඩයල් වලට එහෙම ගොඩක් අයට වැඩිය ඉඩ නෑ, ඉඩ නැති අයට මේ ක්‍රමය විශේශයි,,. ..,

Saturday, January 20, 2018

කේ.ජී. වෙනුවට ස්වදේශික ඖෂධයක්!



ම්ම්ම්හ් කොල්ලො ගොඩක් දැං දැං කාලෙ හොඳ ගංජ ටිකක් දුන්නොත් එපා කියල කේ ජී පාරක් හොයාගෙන යන තත්වයට පත් වෙලා තියෙනව,,, මේක මේ රටේ අනාගත පරපුරට විශාල තර්ජනයක් වන අතර දේශීය ගංජා ගෝවියන්ට රස්සාව එපා වෙන තත්වයට පත්ව ඇති කේදවාචකයක් වෙලා තියෙනව,,.

Wednesday, January 17, 2018

මෙටල් අහන කොට ඇති වන හෘදස්පන්දන වේගය කොතරම් දුරට හිතකරද?


හැමෝම කියනව රොක් මියුසික් හදල තියෙන්නෙ ඒකෙ බීට් එකට මිනිස්සුන්ගෙ ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න කියල, ඒ වගේම මෙක හොඳ දෙයක් කියන පිරිසට එහා පැත්තෙන් තවත් කට්ටියක් කියනව මෙටල් ඇහුවම පිස්සු හැදෙනව කියල,,. හොඳයි එහෙම නම් අපි හිතල බලමු පිරිසකට ඒක ගොඩක් රසවත් සහ තවත් පිරිසකට ඒක පිස්සු හැදෙන්න හේතුවක් වගේ පේන්නෙ ඇයි කියල සහ දෙගොල්ලොන්ටම හිතකර  මොන වගේ දෙයක්ද කියල,,.!

Monday, January 15, 2018

කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර ෆයිල්ස් ලොක් කරමු..!


සමහර ෆයිල්ස් තියෙනව අපිට පරිඝනකයේ තියාගෙන ඉන්න ගොඩක් අපහසුයි, මොකද යාලුවො එහෙම ඕපන් කරොත් ඒකෙ පුද්ගලිකත්වයට හානි වෙන නිසා,, අද කියන්න යන ක්‍රමයෙන් ලොක් කරොත් ෆයිල් එක ඩිලීට් කරන්න, කොපි, මූව්, කරන්න සහ ඕපන් කරන්න වත් බෑ, ඉතාම සරල, වගේම, කට්ටියක් දන්න ඒ වගේම බහුතරය නොදන්න ක්‍රමයක් මේක, වින්ඩෝස් වල

Saturday, January 13, 2018

පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?


අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව,. නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්,, 
                                            මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාර්ර්ය උනත්

Friday, January 12, 2018

තොල රවටා දුම් බීම නවත්වමු?


අවුරුදු 4කට විතර කලිං කරපු ගවේෂනයක ප්‍රතිඵල විදියට තේරුම් අරං අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත ක්‍රමයක් කියන්න යන්නෙ, දුම් වැටියකට ඇබ්බැහි උන කෙනෙක්ගෙ හිතට දැනෙන ,

Tuesday, January 9, 2018

ෆොටෝ ෂොප් වලිං හොර සීල් ගහමු..


සමහර වෙලාවට අපි මොනව හරි වැඩක් කරද්දි එක එකාගෙන් සීල් ගහගන්න පුදුම දුකක් විඳින්න ඕනි,. මේක ලේසියෙන්ම කරගන්න පුලුවං මෙන්න මේ ක්‍රමයෙන්, එච්චර දෙයක් නෑ