Loading...

Tuesday, October 15, 2013

හ‍ඳෙ යන්න මත් පෙති..

හෙනම කාලෙකට පස්සේ මම පොස්‍ටුවක් දාන්න හිතුව මත් ද්‍රව්‍ය ගැන...
ඩල්සිපාම්
අද කියන්නේ ටැබ්ලට් ගැන. අපි ගොඩක් අය අතරේ මේ සීන් එක දන්නේ ටික දෙනයි.. මේකට කොල්ලො ටැබා කියල තමා ගොඩක් කියන්නේ.. ඒත් ඒක වැරදී. ටැබා කියන්නේ කල්කයක් වගේ රුපියල් 5 කාසිය වගේ පෙත්තක් මේක රුපියල්45යි.. 100යේ බියර් කෑන් එකකට දාල

Sunday, May 5, 2013

අවුරුදු 4කට පසු නැවත ආදරයක පැටලී................



සැ.යු. කෙල්ලට අවුල් නිසා අඳුරාගත නොහැකි ලෙස කාටූන් කරන ලදි.

මම ඉතින් ඔන්න O/L ඉවර කරල අසංක සර්ගෙ මනේ විද්‍යා ක්ලාස් එකට ගියා. දවසක් දෙකක් යන කොට ඒක පට්ට ආතල් දුන්නේ. දවසක් මම යනකොට හෙන ඇක්ටිවිටියක් ලෑස්ති කරල ටවුන් හෝල් එකේ. මමත් ගියා. අපේ කොල්ලො ටිකත් ඇවිල්ල හිටියෙ. මමත් ඉතින් ගිහින් උන් ලඟට වෙලා ඉඳගත්ත. ටිකක් වෙලා යන කොට සර් කිව්ව කන්ඩායම් හදාගන්න කියල. එකෙ කෙල්ලො 13 කොල්ලො 13. අම්මට ඉතින් අපේ සෙට් එකට ආපු කෙල්ලො ටිකේ හිටියෙ අඳුරන කෙල්ලො සෙට් එකක්. උන්ගෙ අතරෙ මම කලින් දැකල නැති කෙල්ලෙක් හිටිය.

Thursday, February 14, 2013

ඔලෙවල් පාස්ද දන්නේ නෑ


අම්මෝ ඔන්න ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට පිස්සුම කතා වක් අරගෙන ආව....

මේ කියන්න යන්නේ O\L දවස්වල කෙලපු පිස්සු තමා....
උඹලට කියන්න මට O\L කියල කිසි ගානක් තිබ්බේ නෑ මම හිතන් හිටියේ විබහගේ කරන්නෙ නෑ කියල ඒත් බඩු ලංවෙනකොට මට වැඩේට ආසහිතුන ඊටපස්සෙ මම ඉස්කොලෙට ගිහින් ඇඩ්මිශන් අරගෙන විබහගෙ කරනව කියල හිතාගෙන පාඩම් කරන්න හැදුව.... මල මගුලයි...

Tuesday, January 8, 2013

කොහොමද මත්ද්‍රව්‍ය නවත්වා ගන්නේ..



මෙක සමාජ ප්‍රශ්නයක් එක නිසාමයි මම මේ ගැන් ලියන්න හිතුවේ
මත්ද්‍රව්‍ය කියන්නේ අද වන් විට විශාල ප්‍රශ්නයක් ඒක ගොඩක් බර පතල ලෙස අපේ තරුන තරුනියන්ට බලපාල තියෙනව ඒකයි ගොඩක්ම භයානක තත්වය වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න පප්පලටනම් ඉතින් ගානක් නෑ... ඒ විතරක් නෙමෙයි ඉස්කෝල වල 6,7,8,9, පංති වල පොඩි උනුත් මේවට පුරුදු වෙලා නිකරුනේ තම්න්ගේ ජීවිත නාස්ති කරගන්නවා ... මේ ලිපිය කියවල ආ අද නවත්තනව හෙට නවත්තනව කිය කියා ඉන්න එපා එහෙම උනොත් කව දාවත් නවත්තන්නේ බෑ. මේ ලිපිය හොඳට කියවල බොක්කටම ගනිල්ලා එතකොට මේක කරන එක සුලු දෙයක්.