Loading...
Showing posts with label සත්‍ය නවකතා. Show all posts
Showing posts with label සත්‍ය නවකතා. Show all posts

Saturday, July 18, 2020

.....සිංහලේ අවසන් නැව.....


මෙයින් අවුරුදු තුන්සිය හැට ගානකට පෙර, ඈත ගොළු මුහුදේ මඳ පවනින් යාත්‍රා කල විශාල නෞකාවකි . ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ , මේ නැවේ විශාලත්වය පමනකි. එහෙත් ලං වී බලන්නෙකුට එහි අබලන් බවද පෙනෙයි..
මෙ වූ කලි , නිකම් අබලන් වු නැවක් නෙවේ. මුහුදට පරන වීමෙන්  ජරාවට ගිය  නැවක්ද නොවේ.,  සිංහල නැව් වඩුවන් විසින් කර දියට ඔරොත්තු දෙන ලෙස සිංහල දැව - ඳඬු වලින් නිමවා, මේ අලුතින් දියත් කළ නැවකි.
                                             එහෙත් කිසියම් බිහිසුනු සටනකින් අඩ පණ වූ විශාල සත්වයෙකු මෙන් දැන් නැව මුහුදේ පා වෙන්නේය ප්‍රතිකාවලුන්ගේ හෙන ගෙඩි වන් වෙඩි සැර වලින්

Tuesday, April 10, 2018

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය, 2 කොටස


පලමු කොටස කියවන්න මෙතන කොටන්න



------ එතකොට මෙයා කිව්වෙ අනේ නෑ රවී එයා මුස්ලිම් උනාට ඒ වගේ නෙමෙයි ඉන්නෙ එහෙම ඇඳුම් අඳින්නෙත් නෑ, එයා මෝල්ඩිව්ස් කෙනෙක් කියල මම මොල්ඩිව්ස් කියන්නෙ මොකක්ද කියල ගූගල් සර්ච් කරල බැලුවම තමයි දැනගත්තෙ ඒ මාලදිවයින් තම්බියෙක් කියල.,

Friday, February 2, 2018

මම පොඩි කාලෙ අම්මයි මායි 99යෙන් බේරුන හැටි.


මම දෙක වසරට පාස් වෙලා ටික දවසක් ගියා විතරයි,, ඒ දවස් වල අම්ම හැමදාම මාව ඉස්කෝලෙට දාන්න ඉස්කෝලෙ ලඟටම එනව,  මං ඉතිං පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ යන්න හොරයි නෙ, ඔහොම යද්දි දවසක් මොකක් හරි කේස් එකකට අම්ම

Saturday, December 23, 2017

ඖෂධ භාවිතයෙන් ලෝහ පිරිසිදු රත්තරං බවට පත් කිරිම ගැන ඇසූ කතාවක්.

මේක මේ මෑතකදි දැනගත්ත කතාවක්, බලමු අපේ මිනිස්සු කොච්චර ශක්තිමත් ද කියල.., සහ මේක මෑතකදි සිද්ධ වෙච්ච කතාවක්,,. කොල්ලො ටිකක් ගිහිල්ල තියෙනව කතරගම, ඉතිං කතරගමදි පෝරවල් ලගෙ ‍ෆිට් එකක් සෙට් වෙලා උංගෙ ප්ලේස් එකේ නැවතිලා මේ කට්ටිය,. මේ නැවතුන ප්ලේස් එකේ ඉඳල තියෙනව සාමි කෙනෙක්, ,.. අරූගෙ ‍ෆිට් එකක් සාමි,.

Friday, December 1, 2017

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )

මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!


රවී ලාවා මල්ලි  ;-     .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම