Loading...
Showing posts with label මොකක්ද මේ ආදරේ. Show all posts
Showing posts with label මොකක්ද මේ ආදරේ. Show all posts

Tuesday, April 10, 2018

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය, 2 කොටස


පලමු කොටස කියවන්න මෙතන කොටන්න



------ එතකොට මෙයා කිව්වෙ අනේ නෑ රවී එයා මුස්ලිම් උනාට ඒ වගේ නෙමෙයි ඉන්නෙ එහෙම ඇඳුම් අඳින්නෙත් නෑ, එයා මෝල්ඩිව්ස් කෙනෙක් කියල මම මොල්ඩිව්ස් කියන්නෙ මොකක්ද කියල ගූගල් සර්ච් කරල බැලුවම තමයි දැනගත්තෙ ඒ මාලදිවයින් තම්බියෙක් කියල.,

Friday, December 1, 2017

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )

මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!


රවී ලාවා මල්ලි  ;-     .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම

Saturday, March 26, 2016

ඔයත් පදිරි නැද්ද කෙල්ලොන්ට එහෙනම් ඔයා තමා මේක කියවන්න ඕනි...

හරි ගොඩාක් කාලෙකට පස්සෙ තමයි ආවෙ. හිතේ ගොඩාක් දේවල් තියෙනව ඒත් මොනා ලියන්නද කියල හිතාගන්න බෑ....... ඉන්න කල්පනා කරල බලනකන්,,. හරි මතක් උනා... කෙල්ලන්ට පදිරි නෑ කියල ගොඩක් උන් දැන් කෑ ගහන නිසා ඒක ගැන කවුරුත් හිතන්නෙ නැති දෙයක් කියන්නම්.....

Sunday, May 5, 2013

අවුරුදු 4කට පසු නැවත ආදරයක පැටලී................



සැ.යු. කෙල්ලට අවුල් නිසා අඳුරාගත නොහැකි ලෙස කාටූන් කරන ලදි.

මම ඉතින් ඔන්න O/L ඉවර කරල අසංක සර්ගෙ මනේ විද්‍යා ක්ලාස් එකට ගියා. දවසක් දෙකක් යන කොට ඒක පට්ට ආතල් දුන්නේ. දවසක් මම යනකොට හෙන ඇක්ටිවිටියක් ලෑස්ති කරල ටවුන් හෝල් එකේ. මමත් ගියා. අපේ කොල්ලො ටිකත් ඇවිල්ල හිටියෙ. මමත් ඉතින් ගිහින් උන් ලඟට වෙලා ඉඳගත්ත. ටිකක් වෙලා යන කොට සර් කිව්ව කන්ඩායම් හදාගන්න කියල. එකෙ කෙල්ලො 13 කොල්ලො 13. අම්මට ඉතින් අපේ සෙට් එකට ආපු කෙල්ලො ටිකේ හිටියෙ අඳුරන කෙල්ලො සෙට් එකක්. උන්ගෙ අතරෙ මම කලින් දැකල නැති කෙල්ලෙක් හිටිය.

Tuesday, December 25, 2012

how to kiss girls.... කොහොමද කෙල්ලෙක්ව සිපගන්නේ......

අද මම කියන්නේ කොහොමද කෙල්ලෙක්ව සිප ගන්න අයිටම් එක කරන්නේ කියලා....


මේක මාර අයිටම් එකක් මම මේක ලියන්න හිතුවෙ යාලුවෙකුට වෙච්ච සීන් එකක් නිසා.... එක මම කියන්නේ නෑ...අහන්නත් එපා කියන්නෑ...
මෙහෙමයි මුලින්ම කෙල්ලව ටෝක් කරන්න ඕනි... මෙහෙම උදා- විස්තර අහල . උබලගේ ලව් එකේ