Loading...

Saturday, December 2, 2017

කිහිලි වල මයිල් වැවෙන්නේ ඇයි?



කිහිලි වල වැවෙන මයිල් බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක්., නමුත් ඒක අප්‍රසන්න වෙන්නෙ තමංගෙ පිරිසිදු කම මදි නිසා,.

කවුරු කොහොම කිව්වත් මේ කිහිල්ලෙ වැවෙන මයිල් වලින් සුවිශෙශී කාර්ර්යක් සිද්ධ වෙනව..



මෙන්න මේ කියන දේවල් අපිට පේන්නත්, නොපෙනෙන්නත් සිද්ධ වෙනව,,. කිහිල්ලට දාඩිය දාන්නෙ අපි අත් එහෙ මෙහෙ කරද්දි එතන හමේ ඇති වෙන ඇතිල්ලීම නිසා හම කලු පාට කැත  ස්වභාවය නැති කරල එතන හමේ ගෙවීම අඩු කරල හම ආරක්ෂා වෙන්න,.                     
                                    මෙන්න මේ ක්‍රියාවලියට මයිල් එකතු උනාම හම කෙලින්ම එකට ඇතිල්ලීම වැලකෙනව, ඒ කියන්නෙ මයිල් උඩින් ලිස්සල වගේ යන්නෙ, හොඳට බලන්න මයිල් කපන කෙනෙක්ගෙයි වවන කෙනෙක්ගෙයි එතන හමේ වෙනස,.

                                   ඒ වගේම දූවිලි, දාඩිය එකතු වෙලා හැදෙන බදාමය හමේ තැම්පත් නොවී මයි වටේට බැ‍ඳෙනව,. හැමදාම කිහිලි හෝදන්නෙ නැති අයගෙ  මේ විදියට මයිල් වල දාඩිය බැඳිල තියෙනව ඔයාල දැකල ඇති,,..
                                               මයිල් වල ඔය විදියට බ‍ඳෙන එක ස්වභාවයයි,. ඒක දිනපතා හෝදල පිරිසිදු කිරීම ඔබේ වැඩක්,.. සුද්දගෙ ක්‍රමයට හදපු සබන් වලින් මේ රෝම වල බැඳී ඇති බදාම ඉවත් වෙන්නෙ නෑ,.. ඒකට භාවිතා කරන්න පුලුවං ස්වදේශීය ඖෂධය මෙතනින්....  ඒ අපිට පේන්න තියෙන පැත්තක් විතරයි.., 
                                                  අපිට නොපෙනන පැත්තකුත් තියෙනව..., කිහිල්ලෙ මයිල් ලැජ්ජාව කියන හැඟීම එක්ක සම්බන්දයි, මේ කිහිල්ලෙ මයිල් කපන පුද්ගලය ලැජ්ජා නොවී සිටිය යුතු, කලයු දේ වල් වලට ලැජ්ජ වෙනව,. කරන්න ලැජ්ජ වෙන්න ඕන දේවල් වලට ලැජ්ජ නැති ස්වරූපයක් තමයි පෙන්වන්නෙ,,... !
                                          ඒ වගේම එයාගෙ ආත්ම ශක්තියට, ආත්ම විශ්වාසයට ලොකු හානියක් වෙනව,,, මේක ඇති වෙන්නෙ අත් එහා මෙහා කරමින් වැඩ කරද්දි කිහිල්ලේ මයිල් නැති නිසා කිහිල්ලට අනවශ්‍ය ඝර්ෂනයක් ඇති වෙනව. මේ තුල මෙයාට නොදැනීම මෙයාගෙ සිතුවිල්ලෙත් මන්දගාමී හිරවෙන ස්වභාවයක් පෙන්නුම් කරන්න පටන් ගන්නව, තව බොහෝ දේවල් තියෙනව මේ ගැන ඉදිරියට කතා කරමු...!

No comments:

Post a Comment