Loading...

Sunday, December 17, 2017

ස්ත්‍රීන් කැමති සුවඳ ඔබ භාවිතා කරන සුවඳ විලයුම ද? හඳුනා ගමු

ඇත්තටම අද ගත්තොත් එක එක සුවඳ විලයුම් ජාති තියෙනව ඒව අතරින් තව තියෙනව ස්ත්‍රීන් ගේ හැඟීම් වලට බලපෑම් කල හැකි බොඩි ස්ප්‍රේ, වගේම විවිධ පර් ‍ෆියුම්, සෙන්ට් කියලත් හඳුන්වනව

 සමහරු මම දන්නෑ ඒත් අද කියනව හොඳම මොකක්ද කියල..,! හරි මුලින් බලමු කෘතිම සුවඳ විලයුම් වලිං වෙන දේවල් කිහිපයක්..,!  .

*ඟඳ සුවඳ අඳුර ගැනීමට නොහැකි වීම
*නාසයේ උඩ කොටසේ ඈති ඟඳ සුවඳ නිවැරදිව හඳුනා ගන්න ග්‍රන්ථි විනාශ වීම..( මේක ඒතම් ලොකු දෙයක් වගේ දැනුනට කැලේක වගේ ජීවත් වෙනව නම් මේක නැත්තං මැරුන කියල හිතාගන්න, සහ නගරයටත් මේක නැති උනොත් අහිමි වෙන්නෙ ඔබ නොසිතන දේවල්ය)

*ඔලුවෙ කැක්කුම් ඇති වීම
*පෙනහලු සෛල විනාශ වීම (කොම්පැනි කාරයින් සැඟවූ රහසකි)
*ගැල්වෙන තැන සමේ සෛල විකෘති වීම,
*නිවැරදි තීරන ගැනිමේ හැකියාව අඩාල වීම ( ගඳ සුවඳ අදුරගන්න සෛල විනාශ වීමට අදාලයි)
 හරි ඔය ටික ඇති අනිත් ඒවත් ලියන්න ගියොත් හෙට උදේ වෙනව..,!
ඉතිං නාන්නෙ නැතුව හඩු ඟඳ යන්න ගහන ඒවගෙ සැබෑ තත්වය ඕකයි,.. !
මේ සඳහා විසඳුමක් විදියට නානකොට සබං වෙනුවට භාවිතා කරන ඖෂධය මෙතනින්
                                                   
                                          හරි, ඉතිං ආපහු මාතෘකාවට අදාලව කතා කරමු..,!  ස්ත්‍රීන් ගේ හැඟීම් කෘතිමව අවුස්සන එක එයාලට වගේම භාවිතා කරන පුර්ෂයටත් හානියක් (ස්ත්‍රීන්ටත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නෙ).., මම සොයා ගිය කාරනා වලට අනුව මට ලැබුනු සාධක අනුව නම් හොඳම විලයුම් තමයි තමංගෙ ඇ‍ඟෙන් නිකුත් වන දාඩිය වල සුවඳ,, (දාඩිය ඟඳක් වෙන්නෙ නාන්නෙ නැති උංගෙ) විරුද්ධ ලිංගිකයන් නොකිව්වත් මෙන්න මේ දාඩිය සුවඳට පුදුම විදියට ඇලුම් කරනව,. හොඳට ‍ෆිට් වෙච්ච කෙල්ලො එහෙම කියල ඇති උඹලට,,.! .

                                                   , ඉතිං ඒක මම කිව්වත් නොකිව්වත් ඇත්තක් වගේම හැමෝම දන්න රහසක්. ඔන්න ඔය අතරෙ ඉන්න පුලුවං සෙන්ට් සුවඳට කැමති ගෑනු ලමයිත්,,. නමුත් ඔබ සත්‍යවාදී චින්තනයක් තියෙන කෙනෙක් නම් මෙන්න මේ ගෑනු ලමයි ඔයාට හරියන්නෙ නෑ,. ගෑනු ලමයින්ටත් ඔයාල සෙන්ට් සුවඳට ඉන්නවට කැමති සහ ඇවිටිලි කරන පිරිමි ලමයෙක් නම් එයා ගැලපෙන්නෙ නෑ මොකද එයා තමංගෙ සහකාරයගෙ ස්වභාවය ප්‍රතික්ෂේප කරල තියෙනව කියන එක  ඔප්පු වෙනව මේ පුංචි ක්‍රියාවෙන්..,~!
                                    මේ වගේ අය ගොඩක් ඉන්නෙ පොශ් සීන් එකේ අමුතු විදියකට රඟාගෙන,.  පොලවට උඩින් තමයි හැම වෙලාවෙම ගමන, මට මෙහෙම අය ඕනි තරම් හම්බ වෙලා තියෙනව නම් කියන්නෙ නෑ ඉතිං..,! ගෑනු ලමයි ගත්තොත් අම්ම ඉතාලියෙ ඉන්න මාව ආශ්‍රක කරපු කෙනෙක් හිටිය ඒකිගෙ ‍රැස් ඉරෙත් නෑ.., 

                                                            ඉතිං තමං දාඩිය සුවඳ හොඳට පැති රෙන්න ඉන්න ඕනි කියල හිතුවොත් වැඩේ චොර වෙනව මොකද විරුද්ධ ලිංගිකය ඇලුම් කරන්නෙ දවසකට වඩා පරන නැති අලුත් දාඩිය සුවඳට, පල් ඟඳට නෙමෙයි,,.

මම නම් කැමති ගැනු ළමයින්ගේ දාඩිය වල එන අර අමුතු කිරි සුවඳට.,
 
                                   මෙන්න මෙක තමයි හැමදාම උදේට නාල දවස පටං ගන්න කියන්නෙ,.. නාද්දි මේක පාවිච්චි කරන්න.., 
                                                             තව කතා කරනව නම් මෙන්න මෙහෙම පිරිසක් ඉන්නව කොහොමද , අලුතෙන් යන දාඩියම මාර ඟඳයි,.. එක උපදෙසයි තියෙන්නෙ ඒ කට්ටියට  ඒ තමයි මස්, මාලු, කරවල, බිත්තර , බින්දුවක් වත් කන්න එපා උම්බලකඩ වත් එපා., , වතුර බොන්න ඕනි පුවං තරම්., නෑ එහෙම කිව්වොත් පුලුවං වෙලාවට විතරක් වතුර බොයි, ඒ නිසා වතුර ලීටර් 5ක් වත් අඩුම තරමෙ බොන්නම ඕනි..,! උදේ ටී එක වෙනුවටත් පිරිසිදු ඇල් අතුරම බොන්නම ඕනි..,!!!!! ජයයි එහෙනම්..!

No comments:

Post a Comment