Loading...

Saturday, December 9, 2017

මිනිස්සු කොන්ඩෙ පීරන්නෙ ඇයි කියල දන්නවද?

දැං කාලෙ කොන්ඩෙ පීරන්නෙ තමංට අවශ්‍ය විදියට කොන්ඩ මෝස්තර හදාගන්න විතරයි කියල ගොඩක් අය හිතාගෙන ඉන්නව,

ඇත්තටම කොන්ඩෙ පීරන එක කොන්ඩෙ කොට අයට 
ඒතරම් අවශ්‍ය නෑ වගේම රිදෙන්නෙත් නැ , ඒ නිසා ඒ අය කොන්ඩ මෝස්තර දාන්න කොන්ඩෙ පීරුවට කමක් නෑ,,,. නමුත් කොන්ඩෙ දිග අයට මේකෙ ලොකු දෙයක් තියෙනව...,  අපි හැමෝම දන්නව දවසකට සාමාන්‍යෙන්  කෙස් ගස් 100ක් විතර සාමාන්‍ය පුද්ගලයෙක් ගෙන් ගැලවිලා යනව,..  ඉතිං කොන්ඩෙ කොට අයගෙ මෙහෙම ගැලවෙන කොන්ඩෙ හුලඟටම පා වෙලා යනව,. ඒත් කොන්ඩෙ දිග අයට මේකෙ ප්‍රශ්නයක් තියෙනව,.
                                                         ඒ තමයි මෙහෙම ගැල වෙන කොන්ඩෙ එක පාරම පා වෙලා යන්නෙ නෑ දිග අයගෙ.., ඒ ගැලවෙන කෙස් ගල හොඳට තියෙන ප්‍රානවත් කෙස් අස්සෙ ‍රැ‍ඳෙනව,,. මෙහෙම ගැලවිලා යන හැම කෙස් ගහම ‍රැඳුනම ඒ කෙස් ගස් හොඳට තියෙන කෙස් වල එතෙනව ටික වෙලාවක් එහෙ මෙහෙ වෙද්දි..., !
                                                        එතකොට අර හොද කෙස් වල අග මේ ගැලවුනු කෙස් වලින් ගැටයක් වැටෙනව නිකංම,,. ඔන්න ඔය ‍රැඳුනු කෙස් අයින් කරන්න තමයි කොන්ඩෙ පීරනව කියල එකක් අපි කරන්නෙ,.
ඒ වගේම කොන්ඩෙ පීරෙද්දි පනාවට කොන්ඩෙ ඇදෙනව.., එතකොට ඒක කෙස් ගහේ මුලට ව්‍යායාමයක් වෙනව..., කෙස් ගහ ශක්තිමත් වෙනව..., කොන්ඩෙ ගැට ගැහෙනවට අකමැති අය මෙන්න මේක අවබෝධයෙන් කොන්ඩෙ පීරන්න....,!

No comments:

Post a Comment