Loading...

Thursday, December 21, 2017

මල පහ කිරීම සහ මුත්‍රා කිරීම නිවැරදි සිතුවිල්ලෙන් කරමු!


හරි මෙන්න මේක කාලෙක ඉඳං කියන්න හිටිය එක දෙයක්, අපි  අති බහුතරයක් තමංගේ මල මූත්‍ර වලටම ඉතාමත් ප්‍රබලව අප්‍රියතාවයකින් තමයි සලකන්නෙ,.. මේක හරි තමයි, ඒව ඟඳයි තමයි, ඒ උනාට අපි මේක දිහා හොඳට බැලුවොත් අපිට පේන්න පටං ගන්නව
මේක මොකක්ද කියල,
                                        උදාහරනයක් විදියට ගහකිං වැටෙන කොලේ පොලවට වැටිල ජීර්නය වෙනව වගේම සතෙක්ගෙ ශරීරය නිර්මානය වෙන්නෙ ගහකිං හෝ වෙනත් මාද්‍යකිං ශරීරගත වෙන විවිධ පෝෂන කොටස් ශරීරයට උරාගෙන පිට කරන ඒ ආහාරයේ රොඩ්ඩ සහ ශරීරයෙන් පිට විය යුතු විවිධ ද්‍රව්‍ය පොලවේ පෝෂන ගුනය වර්ධනය වීමටයි, මේ සැකැස්ම සකස් වෙලා තියෙන්නෙ, මේ චක්‍රයේ පැවැත්ම තහවුරු කිරීමටයි,..,
                   හැම සත්වයෙක්ගෙම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මේ නිසා,. ඉතිං අපිට බෑ තමයි ගහක් යට ඕක කරන්න,.    ,.! නමුත් මේක කරන අවස්ථාවේදී අපි අප්පිරිය කරනවට වඩා කල යුතු උතුම් කුසල කර්මයක් තියෙනව,. ඒක මෙහෙමයි, තමං මල පහ කරන අවස්ථාවේ මෙහෙම හිතාගන්න ඕනි, 
    මේ සිරුරේ ජීවය පැවැත්වීමට දායක වූ සිරුරෙන් පිට වන මේ මල ද්‍රව්‍ය මේ පොලවෙන් හටගන්නා වූ සියලු ශාක වල පැවැත්මට පූජා වේවා කැප වෙත්වා,  මේ මහා කුසල කර්මය මේ මල ආහාරයට ගන්නා සියල්ලන්ටම අනුමෝදන්වී මේ දුකින් නිදහස් වෙත්වා ,,.!
                                                              කියල,. (සිංහලයන් අතින් සිදු විය යුතු යුතුකමකි)....,මේ කාර්ය කැතක් ජරාවක් වගේ දකිනවට වඩා,, මේ ක්‍රියාවෙන් ඔබටත් දුකට පත් වූ සත්වයන්ටත් යහපතක්ම සිද්ධ වෙනවා මයි..!

උඹලට අන්තිමට යහපත් වූත් අනෙකෙකුට යහපතක් වෙන හැටියටත් රෙන විදිය මට කියල දෙන්න උනා, දුකයි යකෝ,  ඉතිං මුත්‍රා කරද්දිත් ඔන්න ඔය ශ්‍රේෂ්ථ ප්‍රාර්ථනාව සහ පිං දීම කරනව නම් ප්‍රථිඵල බලාගන්න පුලුවං ටික දවසක් යද්දි,,. ජයයි එහෙනම්..!

No comments:

Post a Comment