Loading...

Thursday, December 14, 2017

කඳු නාය යන්නෙ ඇයි? (ඔබ නොදත් කරුනු)

කන්දක් කියන්නෙ මහපොලවෙම කොටසක් සහ මහ පොලවට යම් ජීවයක් ඇති බව
 සහ මේ මහ පොලවේ ක්‍රියාකාරිත්වය යම් සැලැස්මකට (ක්‍රමයකට ) අනුව සිද්ධ වෙන බව තතු දන්නෝ දන්නා අතර මේ ලිපිය තතු නොදන්නා අයටයි....,!

                         අපි කඳු මැදින් පාරවල් කපද්දි, ඒ වගේම ගෙවල් හදන්න හරි මොන යම් ක්‍රියාවකට හරි කන්දක වේල්ලක හැඩය පිහිටන්න කන්ද කපනව නම් ටික දවසක් යද්දි මේ වෙල්ල කඩා වැටෙනව,,,. එහෙම කඩා නොවැටෙන්න කපන ක්‍රම තියෙනව තමයි,, නමුත් අවුරුදු 500ක් ගිහිල්ල හරි මේ වේලි කඩා වැටීම වැලැක්විය නොහැකි ක්‍රියාවලියක්.....,,!
                         හරි දැං අපි බලමු ඇයි මෙහෙම වෙන්නෙ කියන එක මම මුලින් කිව්ව අර පොලවේ ජීවය කියන කාරනාවත් එක්ක,,,,.!  කන්දක් කියන්නෙ විශේෂිත හැඩයකට ආනතව සෑදුනු අපූරු නිර්මානයක්... කන්දක ගැබ් වෙන උල්පත් සහ බහුතර මිනිස් ඉන්ද්‍රියන්ට ගෝචර නොවන ශක්තීන් (දැං දැං මේ ශක්තීන් වලට ඉලෙක්ට්‍රො මැග්නටික් ෆීල්ඩ් කියල හඳුන්වනව බටහිරයො) විශාල ප්‍රමානයක් මේ කඳු වල පිහිටීම අනුව නිකුත් වෙන අතර ඒවාගෙන් අබ ඇටයක් පමන කොටසක් තමයි බටහිරයො සොයාගෙන තියෙන්නෙ...,
                      ඉතිං ඕනෑම ග්‍රහ වස්තුවක පැවැත්ම බලගන්වන්න ස්වභාව ධර්මයා විසින් නිර්මානය උන කඳු වල මැදිං වෙල්ලක් කපාගෙන යද්දි කන්දෙ හැඩයෙන් නිකුත් වන කිරන ශක්තීන් වලට භාධාවක් වගේම පරිසරයටත් හානියක්...,
     
     
 ඉතිං ස්වභාව ධර්මයා විසින්ම ( කන්ද විසින්ම)  මේ වේල්ල හැඩය උඩට පස් කඩා වට්ටවල එතන ගොඩ කරල ස්වභාවික හැඩය ආපහු මතු කරන්න ක්‍රියා කරනව හරි සරලයි..., ඒ වගේම විවිධ අවශ්‍යතාවයන් මත හොඳට තියෙන කඳු වල පැත්තවල් ස්වභාවිකවම නාය යවන අවස්ථා තියෙනව,, ඒත් ඒ හේතු ඇතුවයි....

No comments:

Post a Comment