Loading...

Wednesday, December 13, 2017

ඟඳ නැතුව සිගරට් බොන්නෙ මෙහෙමයි...

ගොඩක් සිගරට් බොන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සිගරට් එකෙන් ඟද නිකුත් නොවෙන්න සිගරට් බොන්නෙ කොහොමද කියන එක..,

 මේකට එක එක ක්‍රම, මත ගොඩක් තියෙනව ඉතිං අද කියන්නම් පොලිස් කූඩුවෙ ඉද්දි උන සිද්ධියක්....
මීට ටික කාලෙකට කලිං වලියක් දාගෙන පොලිස් කූඩුවෙ ලගින්න උනා.. ඉතිං රෑ සීතලේ ඉද්දි එක කොල්ලෙක් බලන්න ආපු යාලුවෙක් සිගරට්
දෙකක් ගෙනත් දුන්න,,. අර ඇතුලෙ හිටි අනිත් එකා කියපි ඉටිපන්දමකුත් ගෙනත් දියං කියල...! අරූ ඉතිං ආපහු ගිහිල්ල පොඩි ඉටිපන්දමක් අරං ආව,,. මං ලයින් එකේ බලං ඉන්නෙ ඉතිං සීන් එක.., මෙතන හිටපු වයසක වගේ ඩයල් එක ඉටිපන්දම පත්තු කරල සිගරට් එක දිගේ ඉටි කිරි ලයින් එකක් වක් කරා....., පස්සෙ ආතල් එකේ සිගරට් එක පත්තු කරල ගහනව,. පුදුමෙ කියන්නෙ මට වත් ගඳ එන්නෙ නෑ,,. එන්නෙ ඉටි කිරි සුවඳ එක්ක අමුතු සුවඳක් එන්නෙ.., මටත් පාරක් දුන්න.. මං ගහල බැලුවම ඉටි රස යන්තමට ආවත් අවුලක් නෑ..., මම මේ සිගරට් බෙන්න කියනව නෙමෙයි අද්දැකීමක් කිව්වෙ...,

No comments:

Post a Comment