Loading...

Friday, December 1, 2017

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය (1 එක කොටස )

මේ කතාව වෙන්නෙ මීට අවුරුදු ගානකට කලිං කඳුකරේ තරුනයෙක්ට... සංවේදී අය කියවීමෙන් වලකින්න..! ඔහු මට කියූ කතාව මෙන්න උගෙ අකුරෙන්ම,!


රවී ලාවා මල්ලි  ;-     .අයියෙ, මට ජරා වැඩක් උනා, මම බොහොම
සන්තෝසෙන් හිටපු කෙනෙක්,  කාලයක් ඔහොම මේ ජාතියට වැඩ කරගෙන හිටපු මට එක පාරම fb එකෙන් කෙල්ලෙක් මැසේජ් කරන්න පටන් ගත්ත. මමත් ඉතිං වැඩිය ගනන් ගත්තෙ නෑ. ඉන්න ගමං මැසේජ් එකක් දැම්මෙ, ඔහොම කාලයක් ගියා එයා එක දිගට මැසේජ් කරා පස්සෙ අපේ chat එකනැගලම ගියා

                                    මෙහෙම ටිකක් ලං වෙද්දි මෙයා දවසක්  මට එයාට කරදර කරන කෙනෙක් ඉන්නව බලන්නකො ෆොටෝ එඩිඩ් කරන්න හදනව මුස්ලිම් කෙනෙක් කියල මට කිව්ව, මටත් ඉතිං මුස්.. කියනකොටම චූන් වෙලා ඒ එකවුන්ට් එක ඉල්ලගෙන ඒකට ගිහිල්ල කෙල්ලට ඉන්න දුන්නෙ නැත්තං පල්ලියට ගහනව කියල ගේම එක දාල කොහොම හරි ඌව නිහඬ කරා.

                                      ඊට පස්සෙ තවත් ටික කාලයක් ගෙවිල ගියා.. පස්සෙ මෙයා ටික දවසක් අතුරුදහන් වෙලා ඉඳල ආපහු මැසේජ් කරා... මං ඇහුව කොහෙද බූරුවෝ ගියේ කියල. කොහොම හරි එදා අපේ ෆෝන් නම්බස් ශෙයා උනා.., ඉතිං මං එයාට කෝල් එකක් ගත්ත,. උදේ දවසක මට තාම මතකයි එයා කතා කරපු හැටි.. ලස්සන සිනිඳු කටහඬක් හිතට කා වැදුන අයිය ඒක...
                                                       ඉතිං විස්තර කතා කරා. බබාල ඉන්නවලු,. අන්න එතෙන්දි මට එයා ගැන ගෞරවය ඇති උනා., ඔහොම ටික දවසක් ෆෝන් එකෙන් අපේ දේවල් අපි කතා උනා,. එයා කෑ ගහ්නව, බක බක ගාල හිනාවෙනව පොඩි කාලෙ විස්තර කිය කිය. මමත් අහගෙන ඉන්නව....... හිටපු ගමන් බබාල දෙන්න ඇවිල්ල එක එක දේවල් ඉල්ලනව එයාගෙන් ඒ වෙලාවට මගෙ පපුව හෝස් ගාල පත්තු උනා. මං ගොඩක් සංවේදී අය්යෙ.,

මම :-  ."ම්ම්ම්ම්ම්හ් මාර සීන් එක නේ?

රවී ලාවා මල්ලි:-   දැම්ම තීරන ගන්න එපා අයියේ මම කියල ඉවර නෑ.

රවී ලාවා මල්ලි;-    ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගියා මෙයා කිව්ව මෙයා ජොයින්ට් එක එහෙම ගහනව කියල ඉතිං මටත් ෆුල් චූන් මමත් ඉතිං ඇහුව මාත් එක්ක පාරක් ගහන්න  එනවද මම ආසාවෙන් හිටියෙ ගෑනු ලමයෙක් එක්ක ජොයින්ට් එකක් ගහන්න කියල.. එයා කිව්ව එයා නවත්තල ඉන්නෙ කියල...
                                                         ඉතිං  මම කිව්ව එකම එකක් ගහමු කියල.. ටිකක් ටෝක් කරා.. ඉතිං මෙයා හා බලමුකො කිව්ව.. ඔය වගේ සීන්  එහෙම ගොඩක් උනා ඉතිං, මට මේ වෙද්දි මෙයා ගැන පොඩි ලයින් එකක් ඔලුවට ඇවිල්ල තිබ්බෙ... ඔය අදහසත් ඔලුවෙ තියාගෙන ඔහොම යද්දි,,, මෙයා කිව්ව එයා බැඳල ඉන්නෙ , මහත්තය රට කියල. මම විස්තර අහද්දි,  මෙයා කිව්ව අදාල පුද්ගලය මුසල්මානුවෙක් කියල.. මට අප්සට් උනා.
                                             
                                 මං ටෝක් කරා මාත් එක්ක ජාත්‍යන්තර ජාතික ටෝක් දුන්නෙ තම්බියෙක් බැඳගෙනද අරකද මේකද කියල මෙයා එතකොට කිව්වෙ  අනේ ලාවා(ගිනියම් යකඩ ලාවා යන්නෙන් අදහස් කරයි) එයා මුස්ලිම් වගේ නෙමෙයි ..එයා සාමාන්‍ය විදියට ඉන්නෙ, මට ගොඩක් ආදරෙයි, ඒත් එයා එන්නෙ කාලෙකට පස්සෙ නෙ ඒත් මට අඩු පාඩුවක් කරන්නෙ නෑ කියල... මට දැං අවුල් සීන් එක මට මේ අක්කගෙ ලෙන්ගතු කමත් තේරෙන හින්ද මං ඔහොම ටික දවසක් යන්න දීල මෙයාට ආදරෙයි කිව්ව මගෙ යටි හිතේ තිබුනෙ සිංහල ගෑනිව බේරගන්න..

 ඉතිං මට තිබ්බ ප්‍රශ්නෙ දරුවො., මං ඒක ගැන අහුවම මෙයා කිව්ව මෙයා කලිං බැඳල හිටියෙ සිංහලයෙක්ලු., ඌට  ඊට පස්සෙ බැන්න &(^&*^&^%%@~#$$%7,. බැනල,. පස්සෙ කිව්ව මේ මුසල්මානුවව  බැඳල වැඩි කාලයක් නෑ කියල මට දැනුන සන්තෝසෙ කොහොමද දන්නවද....... පිස්සු ආ.,,

                                                                 මතු සම්බන්ධයි.......!!

~~~~~~සමාවෙන්න , මගේ ..,අත රිදෙනව මූ මැසේජ් කරල තියෙන්නෙ  ඉංග්‍රීසි අකුරු වලිං, මං මේ හෙන අමාරුවෙන් කියව කියව සිංහලෙන් ටයිප් කරන්නෙ හෙට දාන්නම් තව පොස්ට් එකකිං ඉතුරු ටික~!~~~~~~~~~

No comments:

Post a Comment