Loading...

Thursday, February 22, 2018

සිංහලයාගේ ආහාරයේ විශ නැසූ ඖෂධය විනාශ කලේ මෙහෙමයි


ඒ කාලෙ ඉඳං මේ මහා වටිනා ඖෂධය පාවිච්චි කල නිසා අපි මේ වෙනකං අපි ටිකක් හරි නීරෝගීව පැවතුනා, අපේ රටේ කිසිම විශක් නැතුව කරපු ගොවි තැන විනාශ කරල මහ පොලවට වත් මිනිස්සුන්ට වත් සත්තුන්ටවත් ඉහිලිය නොහැකි තරම් වස ගොඩකිං යැපෙන්න අපේ මිනිස්සුන්ව පුරුදු කලා එච්චර විසක් කන්න පුරුදු කලත් මේ ඖෂධය නිසා අපේ උංගෙ ජීවිත ‍රැකුන,

Friday, February 16, 2018

මාලු ටැංකියට ස්පොන්ජ් ‍ෆිල්ටර් එකක් ගෙදරදීම හදමු..


 මේ දවස් වල ඉතිං සල්ලි තියෙන අය ලොකු ලොකු ‍ෆිල්ටර් පාවිච්චි කරාට සමහර අය තාම ඉස්සර වගේ ප්ලේට් එකක් දාගෙන පාඩුවෙ යනව.,  සමහර පොඩි අය එහෙම මුකුත්ම නැතුව පාවිච්චි කරනව ඒ අයට ඕනි නම් මේක හදා ගන්න පුලුවං,

Monday, February 12, 2018

ඕනෑම දෙයක් පහසුවෙන් මතක තියා ගන්න සරල ක්‍රමයක්..


ආයුබොවන් අපේ ඉගෙනගන්න අයට වගේම ඔය සිංදු කියන, නටන , ඒ වගේ කලාකරුවන්ට, වගේම ‍රැකියාවක වෙහෙස වෙන සමහර අයට, සමහර වෙලාවට පාඩම් කරන්න එහෙමත් නැත්තං පුහුනු වීම් කරන්න වෙනම වෙලාවක් නෑ .. ඒ වගේ අයට ඕනි වෙලාවට ඒක මතක නැති උනොත් අනාථ වෙනව නෙ, ඒ  නිසා

Thursday, February 8, 2018

ලා‍ටු වලිං ගම් නිමාණය කරමු..



මට අද වගේ මතකයි අපේ අම්ම  මං පොඩි කාලෙ ගේ ඉස්සරහ තිබ්බ පිචස් ගහෙන් ලා‍ටු ගලවල ගම් හදනව ,,. ඕක මට මතක් වෙලා අම්මගෙන් ඇහුවම තමා මේක කිව්වෙ,... මෙහෙමයි. මුලින්ම ලා‍ටු තියෙන ගහකිං ලා‍ටු

Monday, February 5, 2018

කොමඩ් එකේ අහිතකර ප්‍රතිපල!


ආයුබෝවන්, මෙන්න මේක හැමදාම ලියන්න හිටියට ලියන්න යද්දි අමතක වෙලා හැමදාම වෙන එකක් ලියනව, අද ලියන්නම් අනුන්ගෙ කුනු ගොඩවල් බදාගෙන පිස්සු කෙලින උංට ඉගෙනගන්න පුලුවං දෙයක්,.,
, කොමඩ් එක ගත්තම හැම ගෙදරටම අත්‍යවශ්‍ය කාරනයක් බවට පත් වෙලා තියෙනව වර්ථමාන සමාජ

Friday, February 2, 2018

මම පොඩි කාලෙ අම්මයි මායි 99යෙන් බේරුන හැටි.


මම දෙක වසරට පාස් වෙලා ටික දවසක් ගියා විතරයි,, ඒ දවස් වල අම්ම හැමදාම මාව ඉස්කෝලෙට දාන්න ඉස්කෝලෙ ලඟටම එනව,  මං ඉතිං පොඩි කාලෙ ඉඳලම ඉස්කෝලෙ යන්න හොරයි නෙ, ඔහොම යද්දි දවසක් මොකක් හරි කේස් එකකට අම්ම