Loading...

Monday, February 5, 2018

කොමඩ් එකේ අහිතකර ප්‍රතිපල!


ආයුබෝවන්, මෙන්න මේක හැමදාම ලියන්න හිටියට ලියන්න යද්දි අමතක වෙලා හැමදාම වෙන එකක් ලියනව, අද ලියන්නම් අනුන්ගෙ කුනු ගොඩවල් බදාගෙන පිස්සු කෙලින උංට ඉගෙනගන්න පුලුවං දෙයක්,.,
, කොමඩ් එක ගත්තම හැම ගෙදරටම අත්‍යවශ්‍ය කාරනයක් බවට පත් වෙලා තියෙනව වර්ථමාන සමාජ
ක්‍රමයත් එක්ක, මොකද පොශ් අය ගෙදරට ආවම කොමඩ් එකක් නැත්තං ටොයිලට් එක පෙන්නන්න සමහර මිනිස්සු ලැජ්ජ වෙන නිසා,
                                                                  කොමඩ් එකේ එකම එක හොඳක් විතරයි මට නම් පේන්න තියෙන්නෙ, ඒ තමයි කකුල් හෙම කැඩුන ලෙඩ්ඩුන්ට මල පිට කරන්න ලේසි එක ඒ ඇරෙන්න වෙන හොඳක් පේන්න නෑ,,

හොඳයි අපි බලමු ඇයි එහෙම හොඳ නැත්තෙ කියල

අ :- කොමඩ් එක කියන්නෙ සුද්දොන්ගෙ රටෙන් ආපු එකක්.
ආ:-කොමඩ් එකට පුරුදු උන කෙනාගෙ ගුද මාර්ගයේ ආබාධ ඇති වෙනව,
ඇ:- විශාල ජලය ප්‍රමානයක් අපතේ යනව,
ඈ:- දිගු ලිංගයක් ඇති පුර්ෂයන් කොමඩ් භාවිතා කරන කල ලිංගය කොමඩ් එකේ ඇතුලත බිත්ති වල ස්පර්ශ වීම සහ විෂබීජ ඇතුල් වීම.

කොමඩ් එක සුද්දොන්ගෙ නිර්මානයක්ද කියන්න මම හරියට දන්නෙ නැති උනාට උං තමයි ඕක අපේ රටට ගෙනල්ල ව්‍යාප්ත කලේ, මේකත් එක්ක බැඳිල තියෙන අනික් කාරනාව තමයි ගොං සුද්දො හදන හැමදේකම මිනිස් සිරුරට සහ ස්වභාව දහමට විශාල වශයෙන් හානි සිදුවීම,
                                              ඉතිං කොමඩ් එකෙනුත් ඒක එහෙමමයි සිද්ධ වෙන්නෙ,,. අපි බලමු කොමඩ් එකේ ඒ වැඩේ කරාම ගුද මාර්ගයේ අක්‍රමිකතා සිදු වෙන්නෙ කොහොමද කියල..,
කොමඩ් එකේ මිනිහෙක් වාඩි වෙද්දි ඒ මිනිහගෙ ඉන තියෙන්නෙ අංශක 90 හැඩේට අංශක අනූවට වාඩි උනාම ගුද මාර්ගය පිහිටන්නෙ J අකුරෙ හැඩේට.,
ඔය අකිලිලා තියෙන්නේ ගුද මාර්ගය
මෙන්න මේකයි ස්වභාවය නමුත් සාමාන්‍ය පෝච්චියක් පාවිච්චි කරද්දි වාඩි වෙන විදියට වාඩි උනාම පොඩි කෝණයකට අහු වෙන්නෙ,


අන්න එතෙන්දි ගුද මාර්ගය හරි කෙලිං පිහිටනව, අර්ශස් වගේ ලෙඩවල් හැදෙන්නත් මේ කොමඩ් එක බලපානව අනිත් එක , තටඹද්දි බඩවැලට අනවශ්‍ය පීඩනයක් ඇති වෙනව,.
                                           ඉතිං ගොං සුද්ද මේක හොයාගත්තෙ 2012හෙදි විතර, මේක හොයාගෙන මුං කරේ මොකක්ද කොමඩ් එකේ වාඩි වෙලා කකුල් දෙක උඩින් තියාගන්න බංකුවක් හැදුව, ඒ බංකුව උඩ කකුල් තියාගත්තම අර කෝණය එනව,
 නමුත් උංගෙ උත්සාහය ජනප්‍රිය උන වගක් නම් පේන්න තිබ්බෙ නෑ, කොහොම උනත් ඔන්න ඕකයි බොරු ඔපේ පි‍ටුපස තියෙන ඇත්ත කතාව,
 මම කියන්නෙ බොරු නම් ගූගල් අයියගෙන් අහල බලන්න..,

අනිත් එක තමයි යන වතුර ගොඩ, අර පිටිපැස්සෙ නිකංම පිරෙන ටැංකියට ලොකු බාල්දි එකහමාරක් වතුර අල්ලනව, එකෙක් ඇවිල්ල චූ කරත් අර වතුර සේරම එකපාර මුදාහැරෙනව නිකරුනේ,. අනික තමයි ඔය ෆ්ලශ් කරන එක කැඩුනම ගෙවල් වල මිනිස්සු ලොකු බාල්දි පාවිච්චි කරනව,  ඉතිං එහෙම වෙලාවට කොච්චර ලොකු වතුරක් නාස්ති වෙනවද කියල අද්දැකීම් ඇති අය දන්නව ඇති,.,. ඔය ඈ එකේ කියල තියෙන්නෙ නම් මට කවීෂයගෙ හොටෙල් එකේදි සිද්ධ වෙච්ච අකරතැබ්බයක්,,. ඒක අදාල වෙන අයත් ඇති,,!

No comments:

Post a Comment