Loading...

Wednesday, October 10, 2012

කැෆේ වලින් ගේම් පන්නමු......


ඔන්න ගොඩාඩාඩාක් කලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිල්ල කියන්න යන්නේ පට්ට චාටර් ඒත් එලම කිරි හොර කමක් ගැන.......  මේක කරන්නේ කැෆේ වලදී.... හැබැයි සමහර එව්ව විතරයි උස්සන්න පුලුවන්......
මෙහමයි සීන් එක අපේ කොල්ලො කැෆේ වලට ගිහින් ගේම් ගහන්ව නේ ඉතින් මේක ගෙදර අරන්යන්න රුපියල් 100ක් දෙන්න එපැයි... ඒ මදිවට සමහර එව්ව ඉන්ස්ටෝල් වෙන්න පැය ගනන් යනව.... ඔය වගේ මගුලවල් තමා පෙන්න බැරි...... කොහොම කොහොම හරි මේ වැඩේ නම් ටිකක් විතර නෝන්ඩි වෙලා තියෙන්නෙ...... කමක් නෑ පරිස්සමෙන් කරහල්ල චා වෙන්නෙ නැතිව........