Loading...

Saturday, July 18, 2020

.....සිංහලේ අවසන් නැව.....


මෙයින් අවුරුදු තුන්සිය හැට ගානකට පෙර, ඈත ගොළු මුහුදේ මඳ පවනින් යාත්‍රා කල විශාල නෞකාවකි . ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ , මේ නැවේ විශාලත්වය පමනකි. එහෙත් ලං වී බලන්නෙකුට එහි අබලන් බවද පෙනෙයි..
මෙ වූ කලි , නිකම් අබලන් වු නැවක් නෙවේ. මුහුදට පරන වීමෙන්  ජරාවට ගිය  නැවක්ද නොවේ.,  සිංහල නැව් වඩුවන් විසින් කර දියට ඔරොත්තු දෙන ලෙස සිංහල දැව - ඳඬු වලින් නිමවා, මේ අලුතින් දියත් කළ නැවකි.
                                             එහෙත් කිසියම් බිහිසුනු සටනකින් අඩ පණ වූ විශාල සත්වයෙකු මෙන් දැන් නැව මුහුදේ පා වෙන්නේය ප්‍රතිකාවලුන්ගේ හෙන ගෙඩි වන් වෙඩි සැර වලින්