Loading...

Tuesday, December 25, 2012

how to kiss girls.... කොහොමද කෙල්ලෙක්ව සිපගන්නේ......

අද මම කියන්නේ කොහොමද කෙල්ලෙක්ව සිප ගන්න අයිටම් එක කරන්නේ කියලා....


මේක මාර අයිටම් එකක් මම මේක ලියන්න හිතුවෙ යාලුවෙකුට වෙච්ච සීන් එකක් නිසා.... එක මම කියන්නේ නෑ...අහන්නත් එපා කියන්නෑ...
මෙහෙමයි මුලින්ම කෙල්ලව ටෝක් කරන්න ඕනි... මෙහෙම උදා- විස්තර අහල . උබලගේ ලව් එකේ

Monday, December 10, 2012

හාඩ් එක ‍රැම් එකට ශෙයා කරමු..


අද මම කියන්නම් කොහොමද හර්ඩ් එක ‍රැම් එකට ශෙයා කරන්නේ කියල......




Wednesday, October 10, 2012

කැෆේ වලින් ගේම් පන්නමු......


ඔන්න ගොඩාඩාඩාක් කලෙකින් බ්ලොග් එක පැත්තට ඇවිල්ල කියන්න යන්නේ පට්ට චාටර් ඒත් එලම කිරි හොර කමක් ගැන.......  මේක කරන්නේ කැෆේ වලදී.... හැබැයි සමහර එව්ව විතරයි උස්සන්න පුලුවන්......
මෙහමයි සීන් එක අපේ කොල්ලො කැෆේ වලට ගිහින් ගේම් ගහන්ව නේ ඉතින් මේක ගෙදර අරන්යන්න රුපියල් 100ක් දෙන්න එපැයි... ඒ මදිවට සමහර එව්ව ඉන්ස්ටෝල් වෙන්න පැය ගනන් යනව.... ඔය වගේ මගුලවල් තමා පෙන්න බැරි...... කොහොම කොහොම හරි මේ වැඩේ නම් ටිකක් විතර නෝන්ඩි වෙලා තියෙන්නෙ...... කමක් නෑ පරිස්සමෙන් කරහල්ල චා වෙන්නෙ නැතිව........

Wednesday, September 5, 2012

නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1 ඕෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ මෙහෙමයි.


හරි ඔන්න වින්ඩෝස් 8 පාවිච්චි කරන අයට මලවධයක් වෙලා  තියෙන  නෙට් ෆ්‍රේම්වර්ක් 3.5.1  ඔෆ්ලයින් ඇට්ට්ව් කරන්නේ කොහොමද කියල අද මම කියල දෙන්නම් ... මේක ඔන්ලයින් කොරන්න ගියාම අපේ ඔලුව ස්ට්‍රක් වෙනවනේ ... ඔන්න එහෙනං...

මුලින්ම ඔයා "වින්ඩෝස් 8" CD එක දාගන්න . ඊට පස්සේ මෙහෙම කරන්න...
ස්ටාර්ට් මෙනූ එකට ගිහින් සර්ච් කරන්න මෙහෙම "cmd" කියල එතකොට එයි "cmd"
කියල එකක්. ඉතින් ඔයා එකේ උඩ රයිට් ක්ලික් කරලා "රන් ඇස් ඇඩ්මින්" (run as administrator) දෙන්න. දැන් හරි "command prompt" එක ආවනේ . දැන් මේ කමාන්ඩ් එක ගහන්න....

Wednesday, August 22, 2012

මරනය පෙනී නොපෙනී 99.99 බේරුන හැටි.....



මට හිතෙන්නෙ මගේ පෙර වාසනාවකට තමා මම බේරුනේ.... ඔන්න ඉතින් මම කාල ෆේස් බුකිය පැත්තට ගිහින් එන කොට වෙලාව  1:00 ඉතින්  දැන් මට පට්ට කම්මැලී කරන්න දේකුත් නෑ... මට මතක් උනා හැමදාම රෑට කොරන හොරවැඩේ ඉතින්  ඒක තමා තාත්තගේ බයික් එක හොරෙන් පදින එක . ඉතින් මම යතුර හොරකන් කරගෙන ගිහින් බයික් එකට වැඳල කරල ස්ටාර්ට් කරා.. ඊට පස්සේ තියෙන අමාරුවට ඉස්සරහ බ්‍රේක් එකයි ක්ලච් එකයි තද කරගෙන හොඳට රේස් කරල එක පාරම ක්ලච් එක අත ඇරිය ඔයාල දන්නවනෙ එතකොට මොකද වෙන්නෙ කියල....

Sunday, August 19, 2012

"powered by blogger" කියන Attribution widget එක අයින් කරන්නේ මෙහෙමයි.

හරි හරි අද මම කියන්නේ කොහොමද බ්ලොග් එකේ  "powered by blogger" කියන එක අයින් කරන්නේ කියල . මේක මාර ලේසී මුලින්ම යන්න ඔයාලගේ බ්ලොග් එකේ    Template වලට  ඊට පස්සෙ Edit HTML > proceed ....  ඊට  පස්සේ  ctrl + F ඔබන්න ....  දැන් බ්‍රව්සරේ එන බාර් එකේ සර්ච් කරන්න මේ කෝඩ් එක..... 

Wednesday, August 8, 2012

තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න එල සොෆ්ට් එකක්......



හරි හරි ඔන්න මම ගොඩක් කාලෙකින් බ්ලොගිය පැත්තට ආවා... කොටන්නේ නැතිව ඉඳල ඇඟිලි නලියනව...... මම ඉතින් සොෆ්ට්  එකකුත් අරන් තමා ආවෙ. .. මේකෙන් ඔයාලට පුලුවන් තමන්ගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න...

Saturday, July 28, 2012

Tag & Rename 3.5.7 + Serial බාල සින්දු ටැග් කරමු


ඔන්න අද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොගිය පැත්තට එන්නේ ඒ නිසා ඉතින් අලුත් ලිපියක් ලියන්නත් බැරි උන නිසා මම අද ප්‍රයෝජන වත් දෙයක් ලියන්නම්....
මේකෙන් සමහර වෙලාවට ඔයාලගේ වෙබ් අඩව්යක් හරි ආයතනයක පබ්ලිසිටිය වැඩිකර ගන්නත් පුලුවන්....

Thursday, July 12, 2012

ගෙදර පරිගනකයේ VG කැපෑසිටි බලන්න දන්නේ නැත්නම් මේක බලන්න......



මගෙන් ගොඩක් එවුන් අහනවා මචං කොහොමද vg බලන්නේ කියලා ..... දැන් උන්ට කෙලින්ම කියන්න පුළුවන් ගිහිං මගේ බ්ලොග් ඒක බලපිය කියලා........ :P
මෙන්න මෙහෙම තමා කොම්පියක vg එක බලන්නේ ...

Tuesday, July 10, 2012

KMplayer අලුත්ම වෂන් එක free download. කරන්න


මෙන්න හොයාගත්ත  KMplayer  අලුත්ම වෂන් එක ... මම නිකන් ඉන්න ගමන් ගූගල් සර්ච් එකක් දාල බලද්දී තමා අහම්බෙන් වගේ බෑවේ. හැබැයි කලින් එව්වා වගේ ලෙඩ ගොඩක් නෙමෙයි . එළකිරි වගේ වැඩ...
ඔන්න පොටෝ එකකුත් දාන්නම්....
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න

Monday, July 9, 2012

ඕන දේකට වෙඩි වගේ රෙඩී වෙලා ඉන්නේ කොහොමද?


හරි ඔන්න ඉතින් මගේ කලින් බ්ලොග් එකට කෙලවුනානේ... ඉතින් මම දැන් ටිකක් චාම් විදියට ආපහු බ්ලොගින් වලට ආවා.. :P ... හරි ඉතින් මම දැන් මම දන්න දේවල්.... ඔක්කොම ඔය කස්ටියට මේක හරහා කියනව... :D ..
 මොනවද කියන්නේ.... at කල්පනා කරමින්..........
හරි මම කියන්නම් ටිකක් අමුතු දෙයක්... වැඩිය කොහේවත් නැති දෙයක්...... 
හොඳට තේරුම් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.........

මේකයි ඔයාල දන්නවද හැම දේටම ඔරොත්තු දෙන විදියට හයිය හිතක්, ඇඟක් හදාගන්න.... මේ විදියට කරන්න.
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න

Saturday, July 7, 2012

ජංගම දුරකථනයේ SMS Service centre code ටික දන්නවද?


        

ඔන්න තවත් වැදගත් දෙයක් අරගෙන ආව මේ ජංගම දුරකථන ගැන...... මම මොබයිල් ෆෝන් රෙප්පෙයර් කෝස්  එකකුත් කරල තියෙන නිසා මේ ගැන අවබෝධයක් තියෙනව ඉතින් මම කියන්න යන්නේ කොහොමද ෆෝන් එකේ SMS Service centre code අප්සෙට් ගියාම හදාගන්නේ කොහොමද කියලා...... 

පොටෝ ශොප් බ්‍රශ් Brush හදන්නේ මෙහෙමයි..


හරි ඔන්න මම ගොඩක් අයට ඕනෑ වෙන දෙයක් ගැන කියන්න හිතුවා.....
හැබැයි මගේ අවංක කමට කිව්වට සමහර අය මගෙත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ මූ හැම මගුලම කියනව කියල..... හිකිස්.... මම විහිලුවක් කලේ...
කමක් නෑ මම අද පොටෝශොප් බ්‍රශ් (Brush) එකක් හදන හැටි කියන්නම්.....
මුලින්ම පොටෝශොප් ඕපන් කරගන්න.....  >
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න