Showing posts with label සමාජ ප්‍රශ්න. Show all posts
Showing posts with label සමාජ ප්‍රශ්න. Show all posts
Wednesday, September 4, 2024
සවුත්තු වුන බවුත් බිට් එක නැවත ප්‍රකෘති කරමු
හැම බවුත් බිට් එකේම සෙරමික් කෝඩින් එක ගිහිපු ගමං ආයෙ ඒකෙ ඊයම් ඇලෙන්නෙ නැහැ. , රත් වෙද්දි ඔක්සයිඩ් ලෙයර් එක බැඳුනම ඊයම් උනු වෙන්නෙත් නෑ, මේක ඉතිං වැලි කඩදාසි වල අතුල්ල අතුල්ල සෑහෙන්න මහන්සි වෙන්න ඕන ඩොට් එකක් තියාගන්න, මේ විදියට සවුත්තු වුන බිට්
Tuesday, April 10, 2018
ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය, 2 කොටස
පලමු කොටස කියවන්න මෙතන කොටන්න
Thursday, March 29, 2018
මොට්ට වූ ඩ්‍රිල් කටු නැවත මවහත් තියමු..!
මේක ගොඩක් අය කරන්න දන්නව ඒත් ඒක හරියට කරන අය අතරෙ වැරදියට කරල තියෙන මුවහතත් නැති කරගන්න අය ඉන්නව, ඉතිං ඔක්කොටම බලන්න පුලුවං වෙන්න අඩවියට දාන්න හිතුව,. කෙලිංම වැඩේට බහින්නම් කයිවාරු නොගහ,!
මුලින්ම අපි හොයාගන්න ඕනි කටුව මොට්ට වෙනව කියන්නෙ මොනව උනාමද කියල, අපි හැමෝම දන්නව ඩ්‍රිල් කට්ටෙ ඉස්සරහ තුඩට තමයි මේ විපර්‍යාසය සිද්ද
Friday, March 23, 2018
පරන ෆෝන් බැට්‍රියෙන් සිගරට් ලයිටර් එකක් හදමු.,

ඕනම ගෙදරක පරන විසි කරල දාපු ෆෝන් බැට්‍රි දෙක තුනක් හොයාගන්න අමාරු නැහැ, අද කියන්නම් අයින් කරපු ෆෝන් බැට්‍රි වලිං ඔයාලගෙ කාමරේට, වෙළඳ සැලට, එහෙමත් නැති නම් සාක්කුවෙ දාගෙන යන්න පුලුවං වෙන විදිහෙ ලයිටර් එකක් හදන්නෙ කොහොමද කියල,
Thursday, March 15, 2018
හණ වලිං සුදු නූල් හදමු.!
හන ලනු කියන්නෙ හෙන හයිය ලනු ජාතියක් නෙ, හන ලනු හැම තැනම පේන්න නැති උනත් අඹරගෙන වැඩ ගන්න ඩයල් නැතුවම නෙමෙයි,. මාත් හන ලනු පාවිච්චි කරනව, ගොඩක් තැන් වලට හන ලනු වලිං අමුතු හයියක් එනව වගේම අමුතු ලස්සනකුත් තියෙනව,
Saturday, March 10, 2018
මදුරුවන් මැරීම නවතා ජීවිතයට යහපත් කාලයක් උදාකරගමු..
මදුරුව කියන්නෙ හැමෝටම කරදරයක් වෙන සතෙක්, ඉතිං මූ අපිව කද්දි අපිට රිදෙනකොට ස්වභාවයෙන්ම අපේ අත එතන වදිනව, එහෙම වැදිල සමහර වෙලාවට අපි දන්නෙමත් නැතුව මදුරුව මැරෙනව, සමහර අය එහෙම මැරුනෙ නැති උනොත් පස්සෙන් එලවගෙන ගිහිං කොහොම හරි මරනව, තවත් සමහර අය මදුරුවො දකින දකින තැන මරනව , ඒ වගේම මදුරුවට අනුකම්පා කරල යන්න දෙන අයත් ඉන්නව, මම අද කියන්න යන්නෙ මදුරුවොන්ට අභය ධානය දෙන්න
Friday, March 2, 2018
රීචාජබල් විදුලි පහනක් ගෙදරදිම හදමු
සීයගෙ මල ගෙදර නිසා සතියක් විතර ලියන්න බැරි උනු නිසා වයර් කෑලි ටිකක් අමුනගෙන ලේසියෙන්ම හදන්න පුලුවං භාන්ඩයක් ගැන තමයි කියන්න යන්නෙ, හරි අපිට මුලින්ම මේ බඩු ටික ඕනි වෙනව,
* පරන ෆෝන් බැට්‍රියක්
*වයර් කෑලි ටිකක්,
*ඊයම් සහ බවුත් එකක්
*එල් , ඊ, ඩී, බල්බ් සෙට් එකක්, ( දැං ඔය හැම තැනම තියෙන රුපියල් 30හේ එල් ඊ, ඩී කෑල්ලක්
Thursday, February 22, 2018
සිංහලයාගේ ආහාරයේ විශ නැසූ ඖෂධය විනාශ කලේ මෙහෙමයි
ඒ කාලෙ ඉඳං මේ මහා වටිනා ඖෂධය පාවිච්චි කල නිසා අපි මේ වෙනකං අපි ටිකක් හරි නීරෝගීව පැවතුනා, අපේ රටේ කිසිම විශක් නැතුව කරපු ගොවි තැන විනාශ කරල මහ පොලවට වත් මිනිස්සුන්ට වත් සත්තුන්ටවත් ඉහිලිය නොහැකි තරම් වස ගොඩකිං යැපෙන්න අපේ මිනිස්සුන්ව පුරුදු කලා එච්චර විසක් කන්න පුරුදු කලත් මේ ඖෂධය නිසා අපේ උංගෙ ජීවිත රැකුන,
Friday, February 16, 2018
මාලු ටැංකියට ස්පොන්ජ් ෆිල්ටර් එකක් ගෙදරදීම හදමු..
මේ දවස් වල ඉතිං සල්ලි තියෙන අය ලොකු ලොකු ෆිල්ටර් පාවිච්චි කරාට සමහර අය තාම ඉස්සර වගේ ප්ලේට් එකක් දාගෙන පාඩුවෙ යනව., සමහර පොඩි අය එහෙම මුකුත්ම නැතුව පාවිච්චි කරනව ඒ අයට ඕනි නම් මේක හදා ගන්න පුලුවං,
Monday, February 12, 2018
ඕනෑම දෙයක් පහසුවෙන් මතක තියා ගන්න සරල ක්‍රමයක්..
ආයුබොවන් අපේ ඉගෙනගන්න අයට වගේම ඔය සිංදු කියන, නටන , ඒ වගේ කලාකරුවන්ට, වගේම රැකියාවක වෙහෙස වෙන සමහර අයට, සමහර වෙලාවට පාඩම් කරන්න එහෙමත් නැත්තං පුහුනු වීම් කරන්න වෙනම වෙලාවක් නෑ .. ඒ වගේ අයට ඕනි වෙලාවට ඒක මතක නැති උනොත් අනාථ වෙනව නෙ, ඒ නිසා
Thursday, February 8, 2018
ලාටු වලිං ගම් නිමාණය කරමු..
මට අද වගේ මතකයි අපේ අම්ම මං පොඩි කාලෙ ගේ ඉස්සරහ තිබ්බ පිචස් ගහෙන් ලාටු ගලවල ගම් හදනව ,,. ඕක මට මතක් වෙලා අම්මගෙන් ඇහුවම තමා මේක කිව්වෙ,... මෙහෙමයි. මුලින්ම ලාටු තියෙන ගහකිං ලාටු
Monday, February 5, 2018
කොමඩ් එකේ අහිතකර ප්‍රතිපල!
ආයුබෝවන්, මෙන්න මේක හැමදාම ලියන්න හිටියට ලියන්න යද්දි අමතක වෙලා හැමදාම වෙන එකක් ලියනව, අද ලියන්නම් අනුන්ගෙ කුනු ගොඩවල් බදාගෙන පිස්සු කෙලින උංට ඉගෙනගන්න පුලුවං දෙයක්,.,
, කොමඩ් එක ගත්තම හැම ගෙදරටම අත්‍යවශ්‍ය කාරනයක් බවට පත් වෙලා තියෙනව වර්ථමාන සමාජ
Tuesday, January 30, 2018
ප්‍රෙශර් කුකර් එක ලීක් ද? එහෙනම් කියවන්න..
ප්‍රෙශර් කුකර් ලීක් වෙන්න හේතු කිහිපයක් තියෙනව.
අ :- පීඩනය වැඩි වූ විට කඩාගෙන යන ඕෆ්ලෝ නට් එක කඩාගෙන යාමෙන්
ආ:-පියන වැහෙන තැනට එන රබර් රවුම කැඩිල යෑමෙන්
Saturday, January 27, 2018
ඉවතලන ප්ලාස්ටික් වලිං පිහි වලට මිටක් ගෙදරදිම ගහමු..!
පොඩි කාලෙ ඉඳං තිබ්බ පිහි එකතු කිරීමේ සහ නිර්මාණය කිරීමේ විනෝදාංශයේ ප්‍රතිඵලයක් විදියට හම්බ උන එක පිහි තලයකට මිටක් ගහගන්නෙ කොහොමද කියල කල්පනා කරද්දි තමයි මේ ක්‍රමය අත්හදා බැලුවෙ, එදා මට හම්බ උන පිහි තලයට ලී මිටක් වත් ගහන්න බැරි තත්වෙ තිබ්බෙ, ඒ කිව්වෙ හිල් දෙකක් වත් තිබ්බෙ නෑ
Tuesday, January 23, 2018
පරන සපත්තු වලිං ආහාර සහ මුදල් උපයමු..,
දැං කාලෙ ඕනෙම ගෙදරක පරන සපත්තු ගෝනියක් තියෙනව,. එහෙම නැත්තං ගෙදර මුල්ලක විසිකරල දාපු පරන සපත්තු ගොඩවල් තියෙනව,, සමහරු පරන සපත්තු දුප්පත් අයට දෙනව ,,,. නමුත් නැවත අලුත්වැඩියා කරන්න බැරි සපත්තු විසි කරන්න තමයි වෙන්නෙ,,. මේව විසි කරොත් පරිසර දූෂනය සැරයි, ගිනි තිව්වොත් වායු දූෂනය සැරයි,,. ඉතිං කල්පනා කරගෙන යද්දි මේවට කරන්න නියම වැඩක් මතක් උනා,,,.. ඔය කොලඹ පැත්තෙ ඉන්න ඩයල් වලට එහෙම ගොඩක් අයට වැඩිය ඉඩ නෑ, ඉඩ නැති අයට මේ ක්‍රමය විශේශයි,,. ..,
Saturday, January 20, 2018
කේ.ජී. වෙනුවට ස්වදේශික ඖෂධයක්!
ම්ම්ම්හ් කොල්ලො ගොඩක් දැං දැං කාලෙ හොඳ ගංජ ටිකක් දුන්නොත් එපා කියල කේ ජී පාරක් හොයාගෙන යන තත්වයට පත් වෙලා තියෙනව,,, මේක මේ රටේ අනාගත පරපුරට විශාල තර්ජනයක් වන අතර දේශීය ගංජා ගෝවියන්ට රස්සාව එපා වෙන තත්වයට පත්ව ඇති කේදවාචකයක් වෙලා තියෙනව,,.
Wednesday, January 17, 2018
මෙටල් අහන කොට ඇති වන හෘදස්පන්දන වේගය කොතරම් දුරට හිතකරද?
Monday, January 15, 2018
කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර ෆයිල්ස් ලොක් කරමු..!
සමහර ෆයිල්ස් තියෙනව අපිට පරිඝනකයේ තියාගෙන ඉන්න ගොඩක් අපහසුයි, මොකද යාලුවො එහෙම ඕපන් කරොත් ඒකෙ පුද්ගලිකත්වයට හානි වෙන නිසා,, අද කියන්න යන ක්‍රමයෙන් ලොක් කරොත් ෆයිල් එක ඩිලීට් කරන්න, කොපි, මූව්, කරන්න සහ ඕපන් කරන්න වත් බෑ, ඉතාම සරල, වගේම, කට්ටියක් දන්න ඒ වගේම බහුතරය නොදන්න ක්‍රමයක් මේක, වින්ඩෝස් වල
Saturday, January 13, 2018
පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?
අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව,. නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්,,
මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාර්ර්ය උනත්
Friday, January 12, 2018
තොල රවටා දුම් බීම නවත්වමු?
අවුරුදු 4කට විතර කලිං කරපු ගවේෂනයක ප්‍රතිඵල විදියට තේරුම් අරං අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත ක්‍රමයක් කියන්න යන්නෙ, දුම් වැටියකට ඇබ්බැහි උන කෙනෙක්ගෙ හිතට දැනෙන ,
Subscribe to:
Posts (Atom)















