Loading...

Saturday, January 20, 2018

කේ.ජී. වෙනුවට ස්වදේශික ඖෂධයක්!



ම්ම්ම්හ් කොල්ලො ගොඩක් දැං දැං කාලෙ හොඳ ගංජ ටිකක් දුන්නොත් එපා කියල කේ ජී පාරක් හොයාගෙන යන තත්වයට පත් වෙලා තියෙනව,,, මේක මේ රටේ අනාගත පරපුරට විශාල තර්ජනයක් වන අතර දේශීය ගංජා ගෝවියන්ට රස්සාව එපා වෙන තත්වයට පත්ව ඇති කේදවාචකයක් වෙලා තියෙනව,,.

                                 මේක මේ විදියට වෙනකොට බිස්නස් එක දාන ඩයල් වලට තේරෙනව ගංජ ගේන එක කරදරයි කියල ඒ මොකද හෙන ගොඩක් උස්සං ඇවිල්ල දෙන්න එපැයි, ඒ නිසා උනුත් කේ ජී හොයන්න පටං ගන්නව, එහෙම උනාම ලංකාවෙ හොඳ ගංජ ටික විකුන ගන්න බැරිව හාල් වෙන ඩයල් ටික මොකද කරන්නෙ ඒ පිරිසිදු බඩු ටිකට ෆෝමලින් ගහල, මෝටීන් ගහල විනාස කරනව,,. ඒ කිව්වෙ කේජී කරනව,,..!
                                                       ඉතිං මේකට වගකියන්න ඕනි කවුද? කේජී හොයන උංම තමයි,. උං නිකං වත් පාරක් ගන්න ගිය වෙලාවට විකුනන එකාට කිව්ව නම් හොඳ ලංකාවෙ ගංජ ටිකක් ගේන්න කියල ,, කොල්ලො 10 දෙනෙක් මෙහෙම කිව්ව නම් අරූ උනත් බලනව නෙ ගංජ වලට ඉල්ලුමක් තියෙනව කියල..,!
                                                              කොහොම උනත් අද කියන්න යන්නෙ කේ ජී වලට වඩා සුපිරි බෙහෙතක් හදන විදියක් ගැන,,. හරි,, මුලුන්ම හොයාගන්න ඕනි මේ ටික,

*සුදු ළූණු යුහුලක්
*අමු ගංජා, ( අමු ඒව නැත්තං වේලුන ඒව දැම්මත් කමක් නෑ)
*මී පැනි
*ඇඹරුම් ගලක්,,

හරි මුලින්ම ඇඹරුම් ගල උඩට ගංජ ටික අතුරල මී පැනි වක්කර සුදු ළූනු යුහුලත් එක් කර හොඳින් අඹරාගන්න ඕනි,. පස්සෙ හොඳින් ඇඹරුන පසු ඒක තලපයක් විදියට සකස් කරගෙන වහලේ උඩ දින තුනක්  විතර අවුවේ වේලා ගන්න ඕනි.,,
                                           පස්සෙ අවශ්‍ය වුන වෙලාවට කොටස් කර  කෑලි කෑලි වලට කඩාගෙන පාවට්ටා කොලේ මී පැනිගාල වේලල ඒකෙ ඔතල ගහන්න ඕනි, ,. (පාවට්ටා කොලේ නිකං වේලුවත් කමක් නැත)..,
පයිප්පෙට උනත් දාල පාවිච්චි කරන්න පුලුවං,, වේලුනාට පස්සෙ කේජී කෑලි වගේ තමයි පේන්නෙ..!. ශරීරයට පුදුම තරම් ගුණදායක බෙහෙත් දුමක් මේක,. මේකට ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරයි, පෙනහලු පිලිකා වලට ගුනදායකයි,. පෙනහල්ලේ බැඳී ඇති  කාබන් ඉවත් කරයි,,. ආහාර රුචිය වඩවයි,. ඔබේ දිවිය ප්‍රබෝධමත් වෙයි,,,. එහෙනම් ජයයි!

1 comment:

  1. වදින එක වැඩි කරගන්න මුකුත් නැද්ද ඔය සින් එක කරල බලන්න ඔනෙ

    ReplyDelete