Loading...

Tuesday, April 10, 2018

ජාතිය රකින්න ගිය අපේ තරුනයෙකුට සිදු වූ ඇබැද්දිය, 2 කොටස


පලමු කොටස කියවන්න මෙතන කොටන්න



------ එතකොට මෙයා කිව්වෙ අනේ නෑ රවී එයා මුස්ලිම් උනාට ඒ වගේ නෙමෙයි ඉන්නෙ එහෙම ඇඳුම් අඳින්නෙත් නෑ, එයා මෝල්ඩිව්ස් කෙනෙක් කියල මම මොල්ඩිව්ස් කියන්නෙ මොකක්ද කියල ගූගල් සර්ච් කරල බැලුවම තමයි දැනගත්තෙ ඒ මාලදිවයින් තම්බියෙක් කියල.,