හරි ඔන්න මම ගොඩක් අයට ඕනෑ වෙන දෙයක් ගැන කියන්න හිතුවා.....
හැබැයි මගේ අවංක කමට කිව්වට සමහර අය මගෙත් එක්ක තරහ වෙයිද දන්නේ නෑ මූ හැම මගුලම කියනව කියල..... හිකිස්.... මම විහිලුවක් කලේ...
කමක් නෑ මම අද පොටෝශොප් බ්‍රශ් (Brush) එකක් හදන හැටි කියන්නම්.....
මුලින්ම පොටෝශොප් ඕපන් කරගන්න..... >
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
ඊට පස්සේ තමන් කැමති පින්තූරයක් දාගන්න.>
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
Brush presets වලට යන්න.....
එහෙම එකක් නැත්නම් වින්ඩෝ වලට ගිහින් ගන්න....
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
පින්තූරය ලොකු කිරීමට ඒ මත කොටන්න |
බැලුවට ස්තූතී.....
කොමෙන්‍ටුවක් දාල යන්න......
නැවත එන්න ...
මම..
ජිල් ෆිට් මලයා.....
නියමෙට තියෙන්නේ ගොඩක් වැඩගත්,තලුත් ඇදුම නන් එල ඈ
ReplyDeleteසොලි අලුත් ඇදුම
Deleteඔව් කලින් එක චාටර් කියල හිතුන... තැන්කූ ආ ...:D
Delete